සිරිපා ගමන 02

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කලින් ෙත්‍රඩ් ඒකට සාමාන්‍ය විදියට කට්ටිය කැමැත්තක් දැක්වුවා කියලා හිතන්න පුලුවන්

    ෙම් තිෙයන්ෙන් ඒ්ක බලපු නැති අයට

    http://www.elakiri.com/forum/showthread.php?t=1512362

    ෙදවන පියවර

    දැන් තිෙයන්ෙන් හරියටම ඒන කට්ටිය දැන ගන්න ඒක ඒන කට්ටියෙග් ලිස්ට් ඒක හදාගන්න මට යන්න කැමති කට්ටිය ඉන්නවනම් මට PM කරන්න

    ඊලගට අපි බලමු ෙමාකද කරන්ෙන් කියලා


    ෙයා්ජනා හා අදහස් වලටද විවෘත බව සලකන්න
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බම්ප්. සුබ පැතුම්. මමත් යනවා. ඒත් ඔයාලා එක්ක යන්න වෙන්නෑ
    මට හැටන් පැත්තෙන් සිරීපාදේ යන විදිහ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
    යන මාර්ගය,පොදු ප්‍රවාහනය,සිරීපාදය අවට තියෙන නතර වෙන්න පුලුවන් හෝටල් ගැන වගේ
    මම දවසක් නතර වෙලා යන්නයි හදන්නේ