පොටෝ පෙන්නේ නැති එක නම් සැහෙන අපරාදයක්.
මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම මේ ඊයේ පෙරේදා දැක්කා මාඋස්සාකැලේ ජලාශේ හේනට කුණු පාවෙනවා. සිරිපාදේ කරුණා කරපු බැතිමත්තු තමා ඉතින්.
මට මේ කමෙන්ට් එක දැක්කට පස්සේ හිතුන සංචාරයේදී අපි ගෙනියන අපද්‍රව්‍ය ගැන හොඳ කරුණු ටිකක් එකතු කරලා ත්‍රෙඩ් එකක් දාන්න.හිමින් වෙලාව අරගෙන දාන්නම්.






ඕවා හදන්න ඕනේ මොන්ටිසෝරි යන කාලේ ඉඳලමයි.. බිමට ටොෆි කොලයක් දාන එකත් ලැජ්ජාවක්, වැරැද්දක් කියන හැඟීම දැනෙන්නේ ඔය වගේ දේවල් පොඩි කාලේ ඉඳලම ඉගැන්නුවාමයි.. අපේ අය පොඩි එකාවත් කිහිල්ලේ ගහගෙන වලියට යනවා පොලිතින් බිම දාන්න එපා කිව්වාම..

Patta
Rep 14+
නියමයි මචෝ. මමත් ගිහින් තියෙනවා අවාරේ සිරිපාදේ. කැරුවිටින්. හිමිට පොස්ට් ඒක්ක දාන්නම්
ELA MACHAN
Ado patta machan...
Patta machan rep denna balu
up up
පට්ට
අර්ථවත්
සවිස්තරාත්මක
නිවැරදි
පැහැදිලි
කියවන්න බලන්න ආස හිතෙන තවත් ඩොඩ් නිර්මාණයක්
ජය වේවා
දිගටම පොස්ට් කරන්න
patta


උඹ දැක්කද DJU කියල එලකිරි Member කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා අවාරේ සිරිපා කරුණා කරලා ඇවිත්..
අන්න ඒ ත්‍රෙඩ් එක දැක්කාම තමයි මචන් සෑහෙන හිතට අවුලක් ආවේ..
වැස්සත් එක්ක සිරිපාදේ නාය ගිහින්.. හැබැයි කන්ඳ නෙමෙයි නාය ගිහින් තිබුණේ.. සම්පූර්ණෙන් කුණු ගොඩවල් නාය ගිහින් පඩි පෙළවල් වැහිලා ගිහින්..
ඒ Member හෙන දුකෙන් ඒ ගැන ලියලා තිබුණා කුණු නොදා එන්න බැරිනම් සිරිපාදේ නොගිහින් ඉන්න ඒකම ලොකු පිණක් කියලා..
සිරිපාදේ වන්දනා කරන්නේ 99%ක්ම සිංහල බෞද්ධ මිනිස්සු, එහෙමත් නැත්තං අපේම උං.. ඉතින් ඔය තරම් විනාසයක් කරලා තියෙන්නේ පිටින් ආව අන්‍යාගමික මිනිස්සුවත්, එහෙම නැත්තං වෙනත් ජාතියක මිනිස්සුවත් නෙමෙයිනේ.. අපිට අපේ ආගම සම්බන්ධයෙන් තියෙන බොහොම වටින අනන්‍යතාවයක් නැති වේගෙන යනවා හතර වටේම මුස්ලිම් පල්ලි වගේ දේවල් හැදීගෙන හැදීගෙන එන එකෙන්.. ඊට අමතරව භෞතිකවත් අපේම අය ගිහින් බොතල් කටු, ප්ලාස්ටික් කවර තැන් තැන් වල දාලා ඇවිත් ඒ වගේම ලොකු හාණියක් කරලා එනවා..
බෑග් එහෙම චෙක් කරලා පොළිතින් ගෙනියන එක තහනම් කරලා තිබුණා කාලයක්.. ඒත් අපේ අය ඒකටත් බාල්දිය දැම්මා.. හැමදාම එතන රණ්ඩු.. ගෙනියන දේවල් ආයේ අරන් එනවනම් ඒත් කමක් නෑ කියමුකෝ.. කුණු දාලා එන්න එපා කියන මිනිස්සුන්ට බැන බැන ගිහින් කුණු දාලා එනවා..
නුවර පෙරහැර එහෙම ඉවර උනාම බලහං මුලු නුවරම අපායක් වගේනේ පහු වෙනිදට.. පුදුම භක්තියකින් පෙරහැර බලන ගමන් බිස්කට් පැකට් එක චකස් ගාලා බිමට අත අරිනවා ගාණක් නැතුව..
ඕවා හදන්න ඕනේ මොන්ටිසෝරි යන කාලේ ඉඳලමයි.. බිමට ටොෆි කොලයක් දාන එකත් ලැජ්ජාවක්, වැරැද්දක් කියන හැඟීම දැනෙන්නේ ඔය වගේ දේවල් පොඩි කාලේ ඉඳලම ඉගැන්නුවාමයි.. අපේ අය පොඩි එකාවත් කිහිල්ලේ ගහගෙන වලියට යනවා පොලිතින් බිම දාන්න එපා කිව්වාම..
ඔව් රිචෝ....මම ඒ සිද්ධිය දැක්කා. ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ ඕක උනේ මට මතක හැටියට.මම ඒ ත්‍රෙඩ් එකත් මේ ලඟදි දැක්කා.
කියල වැඩක් නෑ මිනිස්සුන්ගේ කාලකන්නි කම ගැන නම්.
මට ඇත්තටම දුකයි සමහර තැන් වල ඇවිදිද්දී දකින දේවල්. කුණු විතරක්ම නෙමේ මිනිස්සුන්ගේ දුර්දාන්ත ගති, අකාරුණික වැඩ, , මිනිස්සුන්ට සලකන විදිහ, සත්තුන්ට සලකන විදිහ......
ආකල්පමය සංවර්ධනය කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ.
ගෙදරින්, පාසලෙන් තමා හැදෙන්න ඕනේ...
පට්ට
ජය වේවා
Patta Bro!


Api ekathu wela hari mokakhari karamuko.awidina apith mekata mokakahari karanna epai katha karanawata wada.elakiri eken hari traverlers la hari mona magulak hari.apita minissu hadanna ba me rate.puluwan deyak karamu.adu gane message eka society ekata denna fb page ekak hari.thaniyama karanna bari nisai kiwwe.