Last edited:
how about axia @Hyaenidae
මචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...![]()

80-85 namOw bn eka thamai
Yaris ekata attama 80-85 range eka nam awulak na
Puluwan nam 2023 wage ekak balapan eh range eke line ekak gahaganna puluwan wei kiyalath hithenawa
100k nam attama wadi bn yaris eka nam
Eh athi mira eka 65 ta hodai attama![]()
L grade eka basic ban. G grade eka nam tikak wadi wei. 70 wei wadima unothmira 2025 da 65 genna puluwan? mira eke variant tiyenawada wagon r wage
Mira mokadda 65ta gennanna hadana model eka?මචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...![]()
![]()
Mira 2023 G wage ban balanne. nattam wadak naa. 6.5m wada wadi weiMira mokadda 65ta gennanna hadana model eka?
Ow. Eka 65ta wada wadi wei. Kohenda gennana hadanne? Sure thanak thiyenawada?Mira 2023 G wage ban balanne. nattam wadak naa. 6.5m wada wadi wei
Mira 2023 G wage ban balanne. nattam wadak naa. 6.5m wada wadi wei
කාර් එකක් නැතුව සමාජයෙන් කොන් වෙලා ඉන්න මමමචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...![]()
![]()
Toyota විකුනන එක repair කරන එක නතින් මචන්. සෑහෙන මාර්කට් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් එකටමචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...![]()
![]()