සිරියස් වාහන ප්‍රස්නයක්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,750
    1,902
    113
    Galle
    වැඩි ගාණක් දීලා ඉඩ අඩු වාහනයක යනවාට වඩා Mira එක හොඳ හින්දා . අනිත් එක පෙට්‍රල් හොදට වැඩ කරන වාහනයක්...
    Perodua කිව්වේ company maintenance හොඳයි... Reconditioned ගන්නවාට වඩා හොඳ නැද්ද ඒ option 1... මමත් බෙසා පදින්නේ... මීරා එක පැදල තියේ 2017... හොඳ stable වාහනේ...කිසිම අව්ලක් නෑ...
    මට වෙන අයගේ වාහන පදින්න සෙට් වෙලා තියෙනවා මොකද හුඟක් ට්‍රිප් යද්දී කට්ටිය මට වාහනේ දෙනවා නින්ද යන්නේ නැති පොරක් විදියට කට්ටිය දාන්න හින්ද. හැමදාම උබ කඳු බඩගාන්නේ නෑනෙ. තමුන්ගේ requirement එක හරියට බලපන්.. ට්‍රිප් එකක් වගේ යනකොට ලේසියෙන් බඩු දාගෙන යන්න පුළුවන් වාහනයක් තියේනම් මරු... ඒත් ඉතින් හැමදාම යන්නේ නෑනෙ බන්... Daily mata 40kmවගේ ට්‍රැවල් කරන්න තියෙන්නේ එකයි hybrid යන්නේ නැතුව bezza එකකට ගියේ... මන් වාහනේ ගන්න කාලේ 36/37 range එකේ යන hybrid පවා තිවුනා.. GP1 GD3 AQUA.. පොඩි ගණන් වලින් එහෙ මෙහෙ වුණේ... මන් කැමති නෑ වාහනේට ලොකු ලොකු වීයදම් දාන්න.. මොකෝ මට වෙන ටාර්ගට් තිවුනා.. මට ඕන උනේ මගේ වැඩ පහසු කරගන්න වාහනයක්... මගේ යාළුවෝ දෙන්නෙක්ම reconditioned අරගෙන හුකා ගත්තා... එකෙක් Prius එකක්.. අනිත් එක kia suv එකක්... මට පාසි කුඩා යන්න උනා උගේ වාහනේ ගේන්න... එකේ අවුලා තිවුනේ gear slip seen එකක්... උගේ ෆැමිලි එක මගේ bezza එකේ දාලා ගෙදර යවලා මන් තනියම හුචක්කුව අරගෙන ආවා...
    ලොකු කමකට නෙමෙයි... බලල වාහන ගනින්... අනිත් අයගේ. ඔපිනියන් ගත්තට කමක් නෑ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374

    Mira eke handling kohomda mchn. G eka nam poddak ganan.
     
    මටනං ඒම ලොකු අව්ලක් උනේ නෑ මචං 4 දාලා කතරගම ගියා.. බර දාලා යන හින්දා stearing පොඩ්ඩක් ඒක දැනෙනවා... වෙන අව්ලක් නෑ. Day to day use එකටනම් මරු... Petrol consumption ඒකත් හොඳයි...
     
    • Love
    Reactions: netnet

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    වැඩි ගාණක් දීලා ඉඩ අඩු වාහනයක යනවාට වඩා Mira එක හොඳ හින්දා . අනිත් එක පෙට්‍රල් හොදට වැඩ කරන වාහනයක්...
    Perodua කිව්වේ company maintenance හොඳයි... Reconditioned ගන්නවාට වඩා හොඳ නැද්ද ඒ option 1... මමත් බෙසා පදින්නේ... මීරා එක පැදල තියේ 2017... හොඳ stable වාහනේ...කිසිම අව්ලක් නෑ...
    මට වෙන අයගේ වාහන පදින්න සෙට් වෙලා තියෙනවා මොකද හුඟක් ට්‍රිප් යද්දී කට්ටිය මට වාහනේ දෙනවා නින්ද යන්නේ නැති පොරක් විදියට කට්ටිය දාන්න හින්ද. හැමදාම උබ කඳු බඩගාන්නේ නෑනෙ. තමුන්ගේ requirement එක හරියට බලපන්.. ට්‍රිප් එකක් වගේ යනකොට ලේසියෙන් බඩු දාගෙන යන්න පුළුවන් වාහනයක් තියේනම් මරු... ඒත් ඉතින් හැමදාම යන්නේ නෑනෙ බන්... Daily mata 40kmවගේ ට්‍රැවල් කරන්න තියෙන්නේ එකයි hybrid යන්නේ නැතුව bezza එකකට ගියේ... මන් වාහනේ ගන්න කාලේ 36/37 range එකේ යන hybrid පවා තිවුනා.. GP1 GD3 AQUA.. පොඩි ගණන් වලින් එහෙ මෙහෙ වුණේ... මන් කැමති නෑ වාහනේට ලොකු ලොකු වීයදම් දාන්න.. මොකෝ මට වෙන ටාර්ගට් තිවුනා.. මට ඕන උනේ මගේ වැඩ පහසු කරගන්න වාහනයක්... මගේ යාළුවෝ දෙන්නෙක්ම reconditioned අරගෙන හුකා ගත්තා... එකෙක් Prius එකක්.. අනිත් එක kia suv එකක්... මට පාසි කුඩා යන්න උනා උගේ වාහනේ ගේන්න... එකේ අවුලා තිවුනේ gear slip seen එකක්... උගේ ෆැමිලි එක මගේ bezza එකේ දාලා ගෙදර යවලා මන් තනියම හුචක්කුව අරගෙන ආවා...
    ලොකු කමකට නෙමෙයි... බලල වාහන ගනින්... අනිත් අයගේ. ඔපිනියන් ගත්තට කමක් නෑ..
    Mira umbe pavichchi kale mona grade ekak da?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    Mira X grade ekei G ekei loku wenasak thiyenawada?

    IMG-2959.jpg

    G eka 75 wage wenawa.
     
    • Like
    Reactions: Bumbzy