'සිරිය දෙන මලක්' ගීතය
මචන්ලා මේ අපි කරපු අලුත්ම මියුසික් වීඩියෝ එක..දැනට තියෙන මියුසික් වීඩියෝ වලට වඩා වෙනසක් කරන්නයි අපි උත්සාහ කලේ ..බලලා කියපන් මොකද හිතුනේ අපේ උත්සාහය සාර්ථකද නැද්ද කියල.....
Mama baluwa ban eth wenasak ne wage, okata podi kellak dala karapan, nattam beat change karapan
මචන්ලා මේ අපි කරපු අලුත්ම මියුසික් වීඩියෝ එක..දැනට තියෙන මියුසික් වීඩියෝ වලට වඩා වෙනසක් කරන්නයි අපි උත්සාහ කලේ ..බලලා කියපන් මොකද හිතුනේ අපේ උත්සාහය සාර්ථකද නැද්ද කියල.....
සින්දුවක් ඇතුලේ teledrama එකක් බලන උන්ටයි අන්තිමේ කෙල්ල හරි කොල්ල හරි මැරුණේ නැත්නම් kick එකක් එන්නේ නැති එවුන්ටයි නම් වැඩක් නැතුව ඇති ....එක එකාගේ comments වැඩක් නෑ ....උබේ ගමන උබ පලයන් ...සින්දු වල video වලට මුල මද අග ගලපපු කතාවල් ඕනිම නෑ බන් ...එක බැල්මක් ඇති මුළු සින්දුවකටම ..තාම එහෙම video හදන්න පුළුවන් භාව ප්රකාශිත නිර්මාපකයනුත් නෑ එහෙම නිර්මාණයක් භාවාත්මක වින්දනය කරන්න පුළුවන් රසිකයනුත් නෑ ....

thank you bro..සිරිය දෙන මලක්.. මුකුලිත නොවන ලෙස...
සිරිය දෙන ලෙසින් සැමදා යුග නෙතට...
රැකිය යුතු කියා රැකගත හැකි වුවද...
සිරිය කොහිද සැමදා විකසිත මලක...
ඇත්තටම හොඳ රසවිඳින්න පුළුවන් සින්දුවක්...![]()
ගොඩක් ස්තුතියි සහෝ...මම කියන්නේ නෑ මේක සුපිරි නිර්මාණයක් කියල.ඒත් අපි කට්ටිය නිර්මාණය කරපු මේ දේ ඇතුලේ මාත් විදින දෙයක් තියෙනව..ඒ දේ එක එක්කෙනාට වෙනස් විදියට තමා දැනෙනවා ඇත්තෙ..ඉදිරියේදී හරි ලංකාවෙ මියුසික් වීඩියෝ වල fast editing, sharp cuts,lighting effects වලින් වැඩ දානවට වඩා ඒකෙ ඇතුලෙ තියෙන කලාවෙන් වැඩ දානවට මම කැමති.ඒක කියව කියව ඉන්නවට වැඩ ඒ විදියේ වැඩක් කරලා බලන්නයි ඕන උනේ...මොකද මම නිර්මාණයක technical side එකේ පට්ට ගතියට වඩා ඒකෙ කලාවේ තියෙන පට්ට ගතියට කැමති නිසා..ඔයාගේ comment එකට තැන්ක්ස් හොදේ ....
ela machan..umbe wachana godak watinawa...ඒක තමයි වෙන්න ඕනි ....අත්දැකීම් එක්ක ඉබේම සුපිරිම නිර්මාණ කරන්න පුළුවන් වෙයි උබට....song එකේ lyrics නම් සුපිරි ...එත් වචන හොදටම වෙන් වෙන්ව පැහැදිලිව ඇහෙන්නේ නෑ මචන් ...ගායකයාගේ හඩේ ස්වරුපයද මන්ද ...එක පොඩ්ඩක් හදල up කරපන් ...මගේ කණේ දෝෂයක්ද විය හැකියි ...තව කාගෙන් හරි අහල බලපන්