සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කවුද බන් ටිපර් කාරයෝ කියන්නේ ?? :unsure:

    Trigger Wenava kiyana ekata ban. 2000n passe kadda bari un hada gaththa wachanayak eka.dan jhamoma use karanav

    කව්රු මොනා කිව්වත් මේක බලන මල්ලිලා ඉගෙන ගනිල්ලා හොදට ..

    ඉගෙන ගත්ත නැති උනුයි ඉගෙන ගත්ත උනුයි ලෝකේ දකින විදිහ තැනකට ගිහින් හැසිරෙන විදිහ වෙනස් ..

    ඉගෙනගත්තේ නැති ගෑනු කෙල්ලෝ ගැන නම් කතාකරන්න එපා.

    බදිනවනම් රස්සාවක් කරන කෙල්ලෙක් බැදහල්ල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඇඩ්සෙන්ස් සයිට් එකක් හරි යූටියුබ් චැනල් එකකින් හරි හම්බ කරන එකෙක්ට වඩා සයන්ස් ඩිග්‍රියක් කියන දේට ලොකු validity එකක් තියෙනව බන්. එක එකාගෙ මයින්ඩ් සෙට් එකේ හැටි. ෆිසිකල් කියන්නෙ ඉන්ජිනීරින් වලට වඩා දුරක් යන්න පුලුවන් ඩිග්‍රි. ඒවට ආස නැති ජොබ් කරල සල්ලි හොයන්න බලන් ඉන්න typical mindset එක තියෙන උන්ට සෙට් වෙන් නෑ ඉතින්. අනික ඩිග්‍රියක් කරා කියල ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්න බැරි නෑනෙ බන්. ගූගල් එක අකුලන් ගියත් ඩිග්‍රියවත් ඉතුරුයි එතකොට
    ඔන්ලයින් සල්ලි හොයනවාට සාපෙක්ෂව ඩිග්‍රි එකට වැලිඩ් එකක් තියෙනවා .ඔව් උඹෙ කතාව හරි .
    විෂෙශයෙන් සයන්ස් ඩිග්‍රි එකකට.
    ඩිග්‍රි එක කරන්න චන්ස් එක තියෙද්දි එක අතඇරලා ඔන්ලයි වැඩෙට එන එක තෙරුමක් නැහැ .
    ඔන්න ඩිග්‍රි එක කරද්දි හො ඩිග්‍රි එක කරන්න පාස් වෙලා ගෙදර ඉද්දි හො බැංකුවක හො වෙනත් රජයෙ පිළිගත්ත ආයතනයක ජොබක් සෙට් උනානම් ඩිග්‍රිය දාලා ගියාට කමක් නැහැ (අපෙ රටෙ හැටියට ) .
    එහෙම කරපු උන් නම් මන් ඔනි තරම් දන්නවා.
    එත් හැමදෙම සාපෙක්ෂයි.

    තව උදා :

    අපෙ අල්ලපු ගෙදර එකා කොළඹ ෆිසිකල් ඩිග්‍රි .
    ඉන්ඩිවිඩුවල් ටියුෂන් දෙනවා පොර ජීවිකාව කරන්න .
    උගෙ වාහන දෙකයි ,ඉන්න ගෙදරයි ගැණිගෙ දෙපල .

    ඌට ඩිග්‍රියෙන් වැඩක් උනෙත් නැහැ ටියුශන් කරලා වැඩක් උනෙත් නැහැ .
    ටියුශන් සල්ලි වාහනෙට පෙට්‍රල් ගහලයි ගෙදර කාලාබීලයි ඉවරයි .
    ඌ ආශ්‍රය කරන්නෙ මුස්ලිම් උන්.
    මූට පල්ලියෙන් ආධාර එහෙම එනවා .අන්න එව්වායෙන් තමා පොඩ්ඩක් ඔළුව උස්සන්නෙ .

    මන් නම් මෙ කියන්නෙ රියල් වර්ල්ඩ් මට පෙනිච්ච උදාහරණ .
    මෙතන අනික් අයගෙ අත්දැකීම් මෙයිට වඩා වෙනස් ඇති .

    මන් එකෙන් කියන්නෙ නැහැ ඩිග්‍රි එක කරන්න එපා මෙ නිසා කියල.
    එත් සියල්ල සාපෙක්ශයි. තමන්ට තියෙන ස්කිල් එක ,කනෙක්ෂන්ස් ,පවුලෙ වත්කම් සහ තමන්ගෙ තියෙන කැපසිටි එක මත ඩිගිර්යෙ එක තිබිමෙ වටිනා කම සහ ඩිග්‍රි ය නැතත් ගොඩයාමෙ හැකියාව රඳාපවතිනවා .
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    8 - 5 ජොබ් කරන පොන්නයෝන්ට රිදිලා. යකෝ ෆයිවර් යුටුබ් කරලා තමාට කැමති වෙලාවක විතරක් වැඩ කරලා අර 8 - 5 වැඩ කරන වහල්ලුන්ට වඩා ඒ කොල්ලෝ කොච්චර හොයනවද.

    බලපන් තව අවුරුදු 5 ක් යන්න කළින් ඔය 8-5 උන්ට තේරෙයි.
    කට්ට කාල දුක් විඳලා පෙළ පාලි ගිහින් අරුන් කැම්පස් අවුට් වෙද්දී පොඩි කොල්ලෝ යන්නේ බෙන්ස් වලින්.
    තොපිට ඉවසන්න බැහැ ඉතින්.

    බලපන් දොස්තර කාරයෙක් හොස්පිටල් එකේ වැඩ කරලා, ආපහු හවස ප්‍රැක්ටිස් කරලා මාසෙම හොයන ගාන ෆයිවර් කරන එකෙක් එක ඕඩර් එකෙන් හොයනවා.
    ඉතින් ඩොකාට ඉවසන්න බෑ. යකෝ උන්ටත් පුළුවන්නේ ෆයිවර් කරන්න. අපි එපා කිව්වද.
    පර්මිට් වාහන හිඟා කන්න ඕනත් නැහැ. කෙලින්ම කෑෂ් දීලා ගන්න පුළුවන්.

    අනිත් ගොබ්බයො තමා යන්තන් AL තියාගෙන පොලිසි වලට ගිහින් අව්වේ කරවෙන උන්. දවසම අව්වේ එක එකාට සැලුට් ගහලා මාසෙට 35 ට අඩුවෙන් ගන්නේ.
    ඇයි ඕකුන්ට බැරි යුටුබ් කරලා ගොඩ යන්න. ඕනෑකමක් නැතිකම තියෙන්නේ මුන්ට.

    තව ආණ්ඩුවේ ජොබ් කරන හැත්ත. 15 - 25 පඩිය. බස් එකේ කෝච්චියේ පුක දෙනවා. ඔන්ලයින් වැඩක් කරගන්න බැරි හිපාටුවෝ.

    තව බලපන් හමුදාවේ උන්. අපරාදේ උන්ගේ ජිවිත. යකෝ මාසෙට ලක්ෂ ගණන් හොයන්න ක්‍රම තියෙන්නේ මුන් රිංගනවා වහල්කම් කරන්න. තරුණ කාලේ පොඩ්ඩක් කට්ට කාල ඔන්ටර්පිනර් කෙනෙක් උනා නම් ඔහොම වෙන්නේ නැහැනේ මුන්ට..
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කතා කරලා වැඩක් නෑ බන්. මේ O/L කරන පොඩි එවුනුත් දැන් ඔන්ටපනර් ලු. දේවත්වයෙන් අදහන්නේ ලසා අය්යාලු. ගන්න ඉන්නේ i8 එකක් ලු (වෙන වාහනේක නමක් වත් දන්නේ නා උන්). ඩොප් සිපින් ලු කරන්නේ. ජොබ් කරන්නේ මෝඩයෝ ලු. degree කරන්නේ පිස්සෝ ලු. පවු බන් ඉතින් මුන්. මුන්ට මොකුත් කියන්න බෑ එන්නේ රෙද්ද උස්සගෙන. basic IT knowledge එකක් වත් නෑ එඋනට හදන්නේ app ලු....
    මුන් හිතන් ඉන්නේ ජොබ් කියන්නේ 8-5 වැඩ කරලා 45ක් ගන්න එකට කියල.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    8-5 ජොබ් උගතුන් සහ
    එනිටයිම් ඔන්ලයින් ඔන්ටපෙනියර්ලා අතර වලියක්
    වලියක් නම් දැක්කේ නෑ මේ වෙනකං මචං මෙතන. ඔක්කොම උන් තමන්ගේ අදහස් තමා දාල තියෙන්නේ. වලියක් යන්න තරම් , මොලේ අඩුඋන් මේ ඩිස්කෂන් එකට රිප්ලයි කරල නෑ. එකම එකයි වලියක් දාගන්න උඩින් රිප්ලයි එකක් දාලා තියෙන්නේ..මම හිතන්නේ නෑ , ඒකට රිප්ලයි කරන්න තරම් මෙතන ඉන්න උන්ට අමාරුවක් තියෙනව කියල. අපරාදේ ඒකට රිප්ලයි කරන වෙලාව.
     
    Last edited:

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔය උබ කියන්නෙ ලෝකෙ තියෙන දාහක් ජොබ්/ක්ෂේත්‍ර අතරින් එකක් ගැන විතරයි. අනිත් ඒව ඔහොම කරන්න බැරි තරං. ඕක නම් මම පිළිගන්නවා.

    අරූ කියන්නෙ සර්ජන් ගෙ වැඩෙත් youtube එකෙන් බලලා කරන්න පුළුවන්ලු. ඌට අඩුගානෙ ප්‍රාථමික අධ්‍යාපනය වත් දෙන්න වගකීමක් තියෙනවා දෙමව්පියන්ට. ඉස්කෝලෙන් කට්ටි පැනපු ජොනියගෙ වැල බලල ඌ හිතන්නෙ ඇත්තටම ජොනිය වගේ ඔක්කොම පුළුවන් උන් ඉන්නව කියල. 🙈

    Ammapa ohoma talks dena un thama gedara kaata hari asaneepayak awilla surgery ekak karaddi aniii doctor aniii doctor gaga yanne 🤪

    Uta ewelawe youtube balala wade karaganna puluwan wenna epai 🤪

    Degree eka witharak wadak nathi bawa aththa. Godak aya kiyala thiyena widihata skills + degree eka thiyenawa nam thama ibema market wenne ona thanaka.

    Entrepreneurship kiyanne nikan eka ekage lanu kaala course kali karala gemak gahanawa kiyana eka newei. Thaman karanna yana de hondata study karala risk eka baara aran gemata bahina eka. Dan oya online entrepreneurs lage oluwe thiyenna anunta penna car ekak ganna ekai show ekai witharai. Aththama hithata aran karana ekek mulinma balanne thamange business eka goda dana eka. Eken labena side benifits thama oya wahana and anan manan nathuwa unge main motive eka eka newei 😃
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය රැල්ල හදාල තියෙන්න ඔය එක එක ඔන්ලයින් මනි කෝස් සල්ලි වලට කරන එවුන් සහ ඒ කෝස් විකුනන එවුන්. ඒව කරාම ගොඩයන්න පුලුවන් සහ ඒක තමයි අලුත්ම රැල්ල කියලා පෙන්නුවම ඔය ඉගෙනගත්තෙ නැති එවුන් ටිකට ගෙදරින් ගානක් කොටාගන්න ලේසියි. ඔය කරන දහස් ගානෙන් දහයක් පහලවක් තමයි ගොඩ යන්නෙ
    අර කලින් කියලා තිබුනෙ කවුද engineering degree කරන එවුන් 8-5 ජොබ් කරන්නෙ නැහැ කියලා, ඒක නං නොදන්න කම
    මගේ බැච් එකේ බිස්නස් කරන එවුන් ඉන්නෙ දහයකටත් අඩුවෙන්, එයිනුත් ගොඩක් එවුන් පවුලේ තාත්තලා කරගෙන ආපු බිස්නස් කරන්න ඉන්නෙ (සමහරුන්ට තොග බිස්නස් තියනවා, එකෙක් ඉන්නවා පත ගාමන්ට් එකක් තියන, තව ඉන්නවා වාහන කෑලි ගෙන්නන, සර්විස් ස්ටේශන් කරන ඩයල් එකක් etc etc ). උන්ගෙම කියලා IT කම්පැනි කරන එවුන් ඉන්නෙ දෙන්නයි, උනුත් මහලොකු ගානක් හොයන් එවුන් නෙමෙයි. තව ක්ලාස් කරන එවුන් එහෙමත් දෙතුන්දෙනෙක් ඉන්නවා
    බැච් එක විදියට ගත්තම හොඳම තැන් වල ඉන්න එවුන් සේරම ජොබ් කරන එවුන් ඉන්නෙ.
    eng degree කරන එවුනුත් එහෙම තමයි, මම වැඩ කරන තැනට ගොඩක් වෙලාවට ලංකාවෙ හොඳම IT/CS ඩිග්‍රි තියන බැච් වල හොදම එවුන් හැම අවුරද්දෙම වැඩට ගන්නනවා, උනුත් 8-5 ජොබ් තමයි කරන්නෙ. mora eng වලත් එක බැච් එකක එකෙක් දෙන්නෙක් තමයි කම්පැනියක් පටන් ගන්න පැත්තට යන්නෙ. බිස්නස් කරන එවුන් ඉන්නවා ඒ ගොඩක් වෙලාවට ෆැමිලි බිස්නස් එක තමයි කරන්නෙ. එකෙක් දෙන්කෙක් වගේ ඉන්නවා ෆ්‍රීලාන්ස් පැත්තට යන එවුන් කරන්නෙ කැම්පස් යන කාලෙ විතරයි අවුට් වුනු ගමන් ජොබකට පැනගත්න තමයි බලන්නෙ. එකෙක් දෙන්නෙක් තමයි දිගටම ෆ්‍රීලාන්ස් කරන්නෙ.

    IT/Eng ඩිග්‍රියක් තියනවා නම් හොඳට වැඩ පුලුවන් නම් ජොබක් කරන එක තමයි ගොඩ යන්න පුලුවන් ලේසිම ක්‍රමේ. mora වගේ ඩිග්‍රි තියන එවුන්ට WS02/Sysco labs වගේ ඒවයෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලත් ගන්නෙ ලක්ශ 1.75 - 2.10 වගේ රේන්ජ් එකක සැලරි වලට. එතකොට අවුරුදු කීපයක් යද්දි සැලරි ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්ලයින් මගුල් කරලා රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ ජොබ් එකක් කරලා ශුවර් එකට ගොඩ යන්න පුලුවන්.
    ඔන්ලයින් සල්ලි හොයල මීට වඩා හොයන තැනකට පත් වෙන්න පුලුවන් නමුත් ඒක ජොබට වඩා පට්ට රිස්ක් එකක් තියනවා, කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නැහැ.
    100 agree. me godak ewun job kiyala hithan inne kochciye bus eke katta kagena gihilla putu rath karala skill ekak nathuwa maseta 45k withara padi ganna eka kiyala. un danne na kochchara opportunities thiyanawada kiyala. anith eka smart ewun job karana gaman podiyata thawa investment karana. kisima risk ekak na.
     
    • Love
    • Like
    Reactions: MINT_51 and niyomax

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි .දැන් මේ ත්‍රෙඩ් එකට ඔන්ලයින් වැඩ කරන කි දෙනාද රිප්ලලයි කරලා තියෙන්නේ .කරන තරම් හැලි දල තියෙන්නේ ඔන්ටපකයිල .වැඩිය ඕනේ න ෆේස්බුක් එකෙත් ඔච්චර තමා .ඩ්‍රොප් ෂිපින් ශෝප්ෆි එහෙම හොදයි ජොබ් එකක් කරනගමන් කරන්න .අර උබර් පික්මි වගේ .ඔය ෆේස්බුක් එකේ වගේ ලක්ෂ ගණන් හම්බෙන්නේ නෑ ..අන්තිමට ඔවටත් වෙන්නේ උබර් පික්මි වලට උන දේම තමා .උනුත් පාට් ටයිම් කරන ෆුල් ටයිම් කරන්න ගිහින් රෙද්දේ රෙවිල ඉන්නේ .ඕවා හරියන්නත් පුළුවන් නොයෙන්නත් පුළුවන්.

    වැඩේ කියන්නේ මුන්ගේ මොළ හෝදලා තියන තරමට දන්නා වැඩ්ඩෙක් කියල දුන්නත් මුන් අහන්නේ නැ .ජොබ් එකක් නොකර ඔහේ කාලකන්නි වෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ;) ඇත්තම කතාව කියනවනම්, ඉස්සරහට උපාදි ගැහුවට වැඩක් වෙන්නෙ නෑ මචන්. skill එක මත තමා හැම දේම depend වෙන්නෙ, ඉස්සරහට google එකට වැඩට ගන්නත් degree එක බලන එක නවත්තනව කියල තියෙන්නෙ (university degree must නෑ), උන් කියන්නෙත් lynda ,udemy, coursera වගේ platform වලින් skill එක build කරගන්න පුලුවන් ඒ කාලෙම uni degree එකක් අරන් එලියට එන uni student කෙනෙක්ට වඩා කියල, ඉතින් google එකත් ඔය වැඩේ දැන් කරනව කියන්නෙ තව උපරිම අවුරුදු 5ක් 10ක් වගේ යනකම් පිලිගැනීමක් තියෙයි උපාදි ගහල ජොබ් ගන්න බලන් ඉන්න උන්ට, ඉස්සරහට හැමදේම තීරනේ වෙන්නෙ company එකෙන් දෙන task එක ගේමක් නැතුව int එකේදි ගොඩ දාල දෙන ඩයල් වලට තමා. ඒ නිසා දැන් ඉදලම, තමන් ඉන්න path එකේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගෙන polish up වෙන්නෙ ඒ ඒ languages වල, මොකද ඉස්සරහට මේ වගේ ( Fresh graduate with BSc in Computer Science/Engineering or Equivalent bla bla bla බයිල ) කියල ඉල්ලනව වගේ කතන්දර දකින්න වෙන්නේ නැත. :yes:

    උබ කියනදේ හරි වෙන්න පුලුවන්. udemy course එකක් බලල framework එකක්, language එකක් ඉගෙන ගන්න පුලුවන් තමයි. හැබැයි එහෙම එකෙක්ට වෙන language එකක් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනව university ගිහින් basics හරියට ඉගෙනගෙන එන එකෙක්ට වඩා. Basica හොදට touch වෙලා තියනව නම් debugging උනත් ලේසි.
    හැමදාම SE ම ඉන්නව නම් ඕක අවුලක් නැතිවෙයි. උඩට යන්න idea එකක් නැත්තම්.

    මෙහෙමයි බං

    දැන් degree එකකදී cover වෙන fundamentals තියනවා. අනික් ඕනෙම විෂයක වගේ SE වලත් පදනම් වෙච්ච theory තියනවා. ඒවා online course වලින් කවර් වෙන්නේ නෑ. ඒව ඉස්සර අපිට උගන්නදී මොන මගුලට මේවා උගන්නනවද කියල හිතුන නමුත් ටිකක් senior වෙද්දී තමයි තේරෙන්නේ ඒ දේවල් වල වටිනාකම.

    code කිරීමේ හැකියාවයි software engineering කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්. career එකේ දුර යන්න නම් අර දෙවෙනි එක ඕනේ

    8 - 5 ජොබ් කරන පොන්නයෝන්ට රිදිලා. යකෝ ෆයිවර් යුටුබ් කරලා තමාට කැමති වෙලාවක විතරක් වැඩ කරලා අර 8 - 5 වැඩ කරන වහල්ලුන්ට වඩා ඒ කොල්ලෝ කොච්චර හොයනවද.

    බලපන් තව අවුරුදු 5 ක් යන්න කළින් ඔය 8-5 උන්ට තේරෙයි.
    කට්ට කාල දුක් විඳලා පෙළ පාලි ගිහින් අරුන් කැම්පස් අවුට් වෙද්දී පොඩි කොල්ලෝ යන්නේ බෙන්ස් වලින්.
    තොපිට ඉවසන්න බැහැ ඉතින්.

    බලපන් දොස්තර කාරයෙක් හොස්පිටල් එකේ වැඩ කරලා, ආපහු හවස ප්‍රැක්ටිස් කරලා මාසෙම හොයන ගාන ෆයිවර් කරන එකෙක් එක ඕඩර් එකෙන් හොයනවා.
    ඉතින් ඩොකාට ඉවසන්න බෑ. යකෝ උන්ටත් පුළුවන්නේ ෆයිවර් කරන්න. අපි එපා කිව්වද.
    පර්මිට් වාහන හිඟා කන්න ඕනත් නැහැ. කෙලින්ම කෑෂ් දීලා ගන්න පුළුවන්.

    අනිත් ගොබ්බයො තමා යන්තන් AL තියාගෙන පොලිසි වලට ගිහින් අව්වේ කරවෙන උන්. දවසම අව්වේ එක එකාට සැලුට් ගහලා මාසෙට 35 ට අඩුවෙන් ගන්නේ.
    ඇයි ඕකුන්ට බැරි යුටුබ් කරලා ගොඩ යන්න. ඕනෑකමක් නැතිකම තියෙන්නේ මුන්ට.

    තව ආණ්ඩුවේ ජොබ් කරන හැත්ත. 15 - 25 පඩිය. බස් එකේ කෝච්චියේ පුක දෙනවා. ඔන්ලයින් වැඩක් කරගන්න බැරි හිපාටුවෝ.

    තව බලපන් හමුදාවේ උන්. අපරාදේ උන්ගේ ජිවිත. යකෝ මාසෙට ලක්ෂ ගණන් හොයන්න ක්‍රම තියෙන්නේ මුන් රිංගනවා වහල්කම් කරන්න. තරුණ කාලේ පොඩ්ඩක් කට්ට කාල ඔන්ටර්පිනර් කෙනෙක් උනා නම් ඔහොම වෙන්නේ නැහැනේ මුන්ට..

    හොඳ වෙලාවට 2000 පස්සේ පොන්නයෝ 2009 යුද්දේ ඉවර වෙද්දී යන්තන් 4 වසරේ. ප්‍රභාකරන් තව ටිකක් ඕක ඇද්ද නම් යුද්ද කරන්න වෙන්නේ online
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    දැන් degree එකකදී cover වෙන fundamentals තියනවා. අනික් ඕනෙම විෂයක වගේ SE වලත් පදනම් වෙච්ච theory තියනවා. ඒවා online course වලින් කවර් වෙන්නේ නෑ. ඒව ඉස්සර අපිට උගන්නදී මොන මගුලට මේවා උගන්නනවද කියල හිතුන නමුත් ටිකක් senior වෙද්දී තමයි තේරෙන්නේ ඒ දේවල් වල වටිනාකම.

    code කිරීමේ හැකියාවයි software engineering කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්. career එකේ දුර යන්න නම් අර දෙවෙනි එක ඕනේ
    ඇප් ගහන උන්ට සතියෙන් වෙබ් සයිට් ගහන උන්ට ඕක තේරෙන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ උන් සුපිරි වැඩ්ඩො කියල. ඇ‍යි උන්ගෙ ඇප් එක රන් වෙනව. හොදට වැඩ ඉතින් උන් ඔන්ටප්‍රනර් කියන සීන් එකට එනව. ඒත් ඇත්තටම වෙන්නෙ වෙන කෙනෙක් හදපු ප්ලැට්ෆෝර්ම් එකක උන් නිකන් ඇසෙම්බලර්ස්ල විතරයි. ඕක තමයි තිත්ත ඇත්ත. අද හරිහමන් අද්‍යාපනයක් නැතුව IT කරන උන්ගෙන් 90%ක් ට වඩා ඉන්නෙ Programmersල නෙමේ ඇසෙම්බ්ලර්ස්ල. එයාල කරන්නෙ Drag and Drop කරල, ස්ක්‍රිප්ට් වලින් කොම්පෝනන්ට් ටික හදල ඒ කොම්පෝනන්ට් එකිනෙකට කනෙක්ට් කරල UI/UX හදන එක. ඊට පස්සෙ බැක් එන්ඩ් එකේට් ෆ්‍රේම් වර්ක් එකක් අටෝල කුවරි ටිකත් ස්ටැක් ඕවර් ෆ්ලෝ එකෙන් කොපි කරන් ඒ ටික හරි තැන් වලට ප්ලේස් කරගන්න එක. හදිස්සියේ හරි ඩිවයිස් එකක් ඕනෙ උනොත් කරන්නෙ නෙට් එක පීරල ලයිබ්‍රි එකක් අරන් එකේන් වැඩේ කරගන්න එක. ඒත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න කිව්වොත් කොම්පෝනන්ට් එකක් හදන්න කිව්වොත් හිතාගන්නවත් බෑ. Good Practice bad practice අහලවත් නෑ. SQL Regax , Functions, procedures, Triggers කිසි දෙයක් දන්නෙ නෑ. App එක ගහන්න ඕනෙ වෙන්නෙ Insert, Update Delete, Select ටිකයි. ඔය ටිකෙන් තමා ගේම ගහන්නෙ. හදිස්සියේ හරි Functions එකක් ඕනෙ උනත් දන්නෙවත් නෑ එහෙම ඒව තියේද කියල. ගූගල් කරල එන එකෙන් තමා දැන්ගන්නෙ. ඉස්සර මාත් එහෙමයි. තනිකරම ඇසෙම්බලර් කෙනෙක්. programming ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.

    https://elakiri.com/threads/java-මේක-පැහැදිලි-කරන්න.1754086/
    මේ ත්‍රෙඩ් එක තනිකරම තියරි නොදන්න හේතුවෙන් දාල තියෙන්නෙ. Pass by value, Pass by reference.

    මම කියන්න උත්සාහ කලේ කිසිම පිලිවෙලක් නැති දැනුමක් ලැබෙන්නෙ ඔය ඔන්ලයින් කෝස් වලින්. හරි තැනකට සෙට් වෙලා පිලිවෙලට ඉගෙන ගනිල්ල. එතකොට තියරි ටික පිලිවෙලට ඔලුවට වැටෙනව. ඒව ලොකුවට ඕනෙ උනේ නැති වෙයි උගන්නන කාලෙ. ඒත් පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ආවාම මේ විදියට ඕක කරන්න පුලුවන් කියලවත් ඔලුවට එනව. එතකොට ප්‍රශ්නයක් ආවල එක කරන විදිය දන්නෙ නැති උනත් මේ විදියට මෙක කලහැකිනෙ කියල ක්‍රමයක් හරි ඔලුවට එනව. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ ක්‍රමේ ගූගල් කරන එකයි. ඒ කියන්නෙ අපි ගූගල් කරන්න ඕනෙ Solution එකයි. හරි දැනුම නැති එකා කරන්නෙ ප්‍රශ්නෙ ගූගල් කරන එක. ඒතකොට SEO වෙලා එන එක තමා Solution කියල හිතන්නෙ. කෙනෙක් කියයි ඉතින් දෙකෙන්ම වෙන්නෙ එකමනෙ මොකටද නහින්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ නිකන් වෙලාවට කෝඩ් කරන්න ඔය පාවිච්චි කරන ලයිබ්‍රි එකක් ඕපන් කරල බලන්න. ඒකෙ තියෙන කෝඩ්ස් හිතාගන්නවත් බැරි වෙයි. අන්න ඒක තමා වෙනස. එක්කො හැමදාම අනුන්ගෙ කෝඩ් ඇසෙම්බල් කරකර ඉන්න පුලුවන් නැත්නම් හරි අඩිතාලමක් දාගෙන ඔය වගේ ලයිබ්‍රි එකක් තමන්ට ඕනෙ කෝඩ්ස් තමන්ම ලියන් හදාගෙන ඔතනින් එහාට යන්න පුලුවන්.

    https://elakiri.com/threads/trigonometry-help.1569140/
    පේන්වද IT විතරක් දැනගෙන බෑ කියල.

    https://elakiri.com/threads/අන්තර්ජාලයෙන්-නොමිලේ-ඉගෙන-ගන්න-එන්න.1579050/
    මේ මීට කාලෙකට කලින් (අවු 7කට කලින්) මම දාපු ත්‍රෙඩ් එකක්. මේ කෝස් එකෙදි මට පිසික්ස් ලයිබ්‍රි එකක් ලැබුන. ඒක ලියල තියෙන්නෙ University professor දෙන්නෙක්. එකෙන් අපිට පොඩි පොඩි 2D ගේම්ස් හදන්න පුලුවන් processing පාවිච්චි කරල. Angry birds වගේ ගේම් එකකට හොදටම ප්‍රමාණවත්. ඒකෙ තියන කෝඩ් හිතා ගන්නවත් බෑ. එහෙම කොහොමද ලියන්නෙ කියන තැනට පාර තියෙන්නෙ යුනිවර්සිටි අධ්‍යාපනය ඇතුලෙ. හොදම දේ, දැන් හිතන්න මේ කෝස් එකේදි උනත් අපිට කියල දෙන්නෙ ලයිබ්‍රි යුස් කරන විදිය විතරයි. එතනම අපිට limitation එකක් වැටෙනව. අපිට ඕනෙ ඕනෙ දේ කරන්න බෑ. source code එක තිබ්බත් modification එකක් කරගන්න මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ. ඊලගට constant variable (Gravity), methods ගැන අවබෝධයක් ගන්න document එක තියෙනව. ඒ ඔක්කොම තිබ්බත් ප්‍රක්ෂික්ත දන්නෙ නැතුව Angry birds හදන්න පුලුවන්ද? අඩුම ගානෙ Basic සමීකරනය වන S = ut + 1/2at^2 වත් දන්නෙ නැතුව ඔය ගේම් එක හදන්න පට්ට අමාරුයි. තව කොච්චර ඕනෙද ඒකතල බල තුනක සමතුලිතය, ඝර්ශණය, සාපේක්ශ චලිතය, අවේගය ගැටුම්, ද්‍රවස්ථිති පීඩනය, වයුගෝලීය පීඩනය, ප්‍රත්‍යස්තතව ඔය ඔක්කොම ඕනෙ සුපිරි ගේම් එකක් හදන්න. මේව නැතුව ගේම් එක හදන්න බැරි නෑ. හැබැයි ලෙවල් එකක් ඩිසයින් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ. ඒත් සමීකරන දන්නව නම් ලෙවල් එකක් ඩිසයින් කරන්න යන්නෙ පොඩි කාලයයි. කොලේක ස්කෙච් එක ගැහුව ගාන හැදුව. ග්‍රැෆික්ස් වලට තමා ඉතුරු කාලෙ යන්නෙ. ඒත් සමීකරණ දන්නෙ නැත්නම් හදන එකාටම සිද්ධවෙනව පෙලේ කර කර බලන්න ලෙවල් එක ඩිසයින් කරන්න. ඒනිසා ගොන් පාට් නොදා හරියට ඉගෙනගනිව්.
     
    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    උබ කියනදේ හරි වෙන්න පුලුවන්. udemy course එකක් බලල framework එකක්, language එකක් ඉගෙන ගන්න පුලුවන් තමයි. හැබැයි එහෙම එකෙක්ට වෙන language එකක් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනව university ගිහින් basics හරියට ඉගෙනගෙන එන එකෙක්ට වඩා. Basica හොදට touch වෙලා තියනව නම් debugging උනත් ලේසි.
    හැමදාම SE ම ඉන්නව නම් ඕක අවුලක් නැතිවෙයි. උඩට යන්න idea එකක් නැත්තම්.
    මම degree එකක් නැති අය පහත් කරල කතා කරනව නෙවෙයි. මම දැකපු විදියට degree එකක් තියෙන අය හරියට වැඩේ කරගෙන business එක scale කරගන්නව. Ex - WSO2, CODEGEN, Hsenid...etc
     
    • Like
    Reactions: MINT_51 and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇප් ගහන උන්ට සතියෙන් වෙබ් සයිට් ගහන උන්ට ඕක තේරෙන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ උන් සුපිරි වැඩ්ඩො කියල. ඇ‍යි උන්ගෙ ඇප් එක රන් වෙනව. හොදට වැඩ ඉතින් උන් ඔන්ටප්‍රනර් කියන සීන් එකට එනව. ඒත් ඇත්තටම වෙන්නෙ වෙන කෙනෙක් හදපු ප්ලැට්ෆෝර්ම් එකක උන් නිකන් ඇසෙම්බලර්ස්ල විතරයි. ඕක තමයි තිත්ත ඇත්ත. අද හරිහමන් අද්‍යාපනයක් නැතුව IT කරන උන්ගෙන් 90%ක් ට වඩා ඉන්නෙ Programmersල නෙමේ ඇසෙම්බ්ලර්ස්ල. එයාල කරන්නෙ Drag and Drop කරල, ස්ක්‍රිප්ට් වලින් කොම්පෝනන්ට් ටික හදල ඒ කොම්පෝනන්ට් එකිනෙකට කනෙක්ට් කරල UI/UX හදන එක. ඊට පස්සෙ බැක් එන්ඩ් එකේට් ෆ්‍රේම් වර්ක් එකක් අටෝල කුවරි ටිකත් ස්ටැක් ඕවර් ෆ්ලෝ එකෙන් කොපි කරන් ඒ ටික හරි තැන් වලට ප්ලේස් කරගන්න එක. හදිස්සියේ හරි ඩිවයිස් එකක් ඕනෙ උනොත් කරන්නෙ නෙට් එක පීරල ලයිබ්‍රි එකක් අරන් එකේන් වැඩේ කරගන්න එක. ඒත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න කිව්වොත් කොම්පෝනන්ට් එකක් හදන්න කිව්වොත් හිතාගන්නවත් බෑ. Good Practice bad practice අහලවත් නෑ. SQL Regax , Functions, procedures, Triggers කිසි දෙයක් දන්නෙ නෑ. App එක ගහන්න ඕනෙ වෙන්නෙ Insert, Update Delete, Select ටිකයි. ඔය ටිකෙන් තමා ගේම ගහන්නෙ. හදිස්සියේ හරි Functions එකක් ඕනෙ උනත් දන්නෙවත් නෑ එහෙම ඒව තියේද කියල. ගූගල් කරල එන එකෙන් තමා දැන්ගන්නෙ. ඉස්සර මාත් එහෙමයි. තනිකරම ඇසෙම්බලර් කෙනෙක්. programming ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.

    https://elakiri.com/threads/java-මේක-පැහැදිලි-කරන්න.1754086/
    මේ ත්‍රෙඩ් එක තනිකරම තියරි නොදන්න හේතුවෙන් දාල තියෙන්නෙ. Pass by value, Pass by reference.

    මම කියන්න උත්සාහ කලේ කිසිම පිලිවෙලක් නැති දැනුමක් ලැබෙන්නෙ ඔය ඔන්ලයින් කෝස් වලින්. හරි තැනකට සෙට් වෙලා පිලිවෙලට ඉගෙන ගනිල්ල. එතකොට තියරි ටික පිලිවෙලට ඔලුවට වැටෙනව. ඒව ලොකුවට ඕනෙ උනේ නැති වෙයි උගන්නන කාලෙ. ඒත් පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ආවාම මේ විදියට ඕක කරන්න පුලුවන් කියලවත් ඔලුවට එනව. එතකොට ප්‍රශ්නයක් ආවල එක කරන විදිය දන්නෙ නැති උනත් මේ විදියට මෙක කලහැකිනෙ කියල ක්‍රමයක් හරි ඔලුවට එනව. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ ක්‍රමේ ගූගල් කරන එකයි. ඒ කියන්නෙ අපි ගූගල් කරන්න ඕනෙ Solution එකයි. හරි දැනුම නැති එකා කරන්නෙ ප්‍රශ්නෙ ගූගල් කරන එක. ඒතකොට SEO වෙලා එන එක තමා Solution කියල හිතන්නෙ. කෙනෙක් කියයි ඉතින් දෙකෙන්ම වෙන්නෙ එකමනෙ මොකටද නහින්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ නිකන් වෙලාවට කෝඩ් කරන්න ඔය පාවිච්චි කරන ලයිබ්‍රි එකක් ඕපන් කරල බලන්න. ඒකෙ තියෙන කෝඩ්ස් හිතාගන්නවත් බැරි වෙයි. අන්න ඒක තමා වෙනස. එක්කො හැමදාම අනුන්ගෙ කෝඩ් ඇසෙම්බල් කරකර ඉන්න පුලුවන් නැත්නම් හරි අඩිතාලමක් දාගෙන ඔය වගේ ලයිබ්‍රි එකක් තමන්ට ඕනෙ කෝඩ්ස් තමන්ම ලියන් හදාගෙන ඔතනින් එහාට යන්න පුලුවන්.

    https://elakiri.com/threads/trigonometry-help.1569140/
    පේන්වද IT විතරක් දැනගෙන බෑ කියල.

    https://elakiri.com/threads/අන්තර්ජාලයෙන්-නොමිලේ-ඉගෙන-ගන්න-එන්න.1579050/
    මේ මීට කාලෙකට කලින් (අවු 7කට කලින්) මම දාපු ත්‍රෙඩ් එකක්. මේ කෝස් එකෙදි මට පිසික්ස් ලයිබ්‍රි එකක් ලැබුන. ඒක ලියල තියෙන්නෙ University professor දෙන්නෙක්. එකෙන් අපිට පොඩි පොඩි 2D ගේම්ස් හදන්න පුලුවන් processing පාවිච්චි කරල. Angry birds වගේ ගේම් එකකට හොදටම ප්‍රමාණවත්. ඒකෙ තියන කෝඩ් හිතා ගන්නවත් බෑ. එහෙම කොහොමද ලියන්නෙ කියන තැනට පාර තියෙන්නෙ යුනිවර්සිටි අධ්‍යාපනය ඇතුලෙ. හොදම දේ, දැන් හිතන්න මේ කෝස් එකේදි උනත් අපිට කියල දෙන්නෙ ලයිබ්‍රි යුස් කරන විදිය විතරයි. එතනම අපිට limitation එකක් වැටෙනව. අපිට ඕනෙ ඕනෙ දේ කරන්න බෑ. source code එක තිබ්බත් modification එකක් කරගන්න මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ. ඊලගට constant variable (Gravity), methods ගැන අවබෝධයක් ගන්න document එක තියෙනව. ඒ ඔක්කොම තිබ්බත් ප්‍රක්ෂික්ත දන්නෙ නැතුව Angry birds හදන්න පුලුවන්ද? අඩුම ගානෙ Basic සමීකරනය වන S = ut + 1/2at^2 වත් දන්නෙ නැතුව ඔය ගේම් එක හදන්න පට්ට අමාරුයි. තව කොච්චර ඕනෙද ඒකතල බල තුනක සමතුලිතය, ඝර්ශණය, සාපේක්ශ චලිතය, අවේගය ගැටුම්, ද්‍රවස්ථිති පීඩනය, වයුගෝලීය පීඩනය, ප්‍රත්‍යස්තතව ඔය ඔක්කොම ඕනෙ සුපිරි ගේම් එකක් හදන්න. මේව නැතුව ගේම් එක හදන්න බැරි නෑ. හැබැයි ලෙවල් එකක් ඩිසයින් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ. ඒත් සමීකරන දන්නව නම් ලෙවල් එකක් ඩිසයින් කරන්න යන්නෙ පොඩි කාලයයි. කොලේක ස්කෙච් එක ගැහුව ගාන හැදුව. ග්‍රැෆික්ස් වලට තමා ඉතුරු කාලෙ යන්නෙ. ඒත් සමීකරණ දන්නෙ නැත්නම් හදන එකාටම සිද්ධවෙනව පෙලේ කර කර බලන්න ලෙවල් එක ඩිසයින් කරන්න. ඒනිසා ගොන් පාට් නොදා හරියට ඉගෙනගනිව්.
    කියන්න දෙයක් නෑ. සුපිරියට කියල තියෙනවා. :love2::love2:

    පොඩි දෙයක් හැබැයි , ඔය ඇන්ටපනර්ලගෙන් 99%ක්ම ඇප් එකක් වෙබ් එකක් උබ කියල තියෙන විදියේ ඇසෙම්බල් කරගන්නවත් දන්නේ නෑ.:P:rofl: මාව ඉස්සර ඇඩ් කරලා තිබ්බ ඔය ගෘප් එකට . 99%ක්ම අහන්නේ කෝඩ් කරන්නේ නැතිව ඇප් හදාගන්න විදි තියෙනවද.. තීම්ස් නල් එවා ඔව තමා. :rofl:ෂෝට් කට් වලින් සක්සස් වෙන්න බලන්නේ ගොඩක් උන්.:lol:
     
    puluwan nam oka ara facebook group eke dapan
     
    • Haha
    Reactions: MihiCherub

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මෙහෙමයි බං

    දැන් degree එකකදී cover වෙන fundamentals තියනවා. අනික් ඕනෙම විෂයක වගේ SE වලත් පදනම් වෙච්ච theory තියනවා. ඒවා online course වලින් කවර් වෙන්නේ නෑ. ඒව ඉස්සර අපිට උගන්නදී මොන මගුලට මේවා උගන්නනවද කියල හිතුන නමුත් ටිකක් senior වෙද්දී තමයි තේරෙන්නේ ඒ දේවල් වල වටිනාකම.

    code කිරීමේ හැකියාවයි software engineering කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්. career එකේ දුර යන්න නම් අර දෙවෙනි එක ඕනේ
    ඔය කියන තියරීස් මොනවාද ?
    එව්වා අපිට පොතකින්වත් කියවලා තෙරුම් ගන්න බැරි තරම් බැරි දෙවල් ද ?
    මොකද මන් ගාව තියෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් පොතක් .
    එකෙ ඔය කියන තියරීස් ගොඩක් එව්වා තියෙනවා.
    මට උවමනා උනොත් එක කියවලා දැන ගැනිම කරන්න බැරිද ? ( ජොබකට යන්න නෙමෙ මන් මෙ කියන්නෙ )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    ඔය කියන තියරීස් මොනවාද ?
    එව්වා අපිට පොතකින්වත් කියවලා තෙරුම් ගන්න බැරි තරම් බැරි දෙවල් ද ?
    මොකද මන් ගාව තියෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් පොතක් .
    එකෙ ඔය කියන තියරීස් ගොඩක් එව්වා තියෙනවා.
    මට උවමනා උනොත් එක කියවලා දැන ගැනිම කරන්න බැරිද ? ( ජොබකට යන්න නෙමෙ මන් මෙ කියන්නෙ )

    එහෙම uni එකක කරොත් විතරයි fundamentals cover වෙන්නේ කියලා දෙයක් නෑ බන්. ඔය ඕන එකක් online තියනවා. මොකද uni එකේ ඕව උගන්නන කොටත් ඉගෙන ගන්න උන් ප්‍රශ්නයක් ආවම online තමයි සර්ච් කරල බලන්නේ.. uni එකේ විතරක් තියන අරුම පුරුම දුර්ලභ තියරි නෑ වෙන කොහෙන්වත් හොයාගන්න බැරි. :baffled: හැබැයි ඔය කියන දේ ඇත්තක් තියනවා. online ඉගෙන ගන්න එකෙක් බලන්නේ පුලුවන් තරම් ඉක්මනට code කරන්න ඉගෙන ගන්න මිසක්, fundamentals වල ඉදල යන්න නෙවෙයි. ඒකයි ඌට අර uni එකේ ඉගෙන ගන්න එකෙක්ට තියන කොටස් මග ඇරෙන්නේ. විදිමත් අධ්‍යපනයෙදී උගන්නන පිළිවලක් තියනවා නේ, ඒවා මග ඇරෙනවා online තනියම tutorial බලලා ඉගෙන ගන්න එකෙක්ට.. ඕකට කරන්න තියෙන්නේ මුලින්ම එහෙම ඉගෙන ගන්න දේවල් තියනවා කියලා පණ්ඩිත වෙන්නේ නැතුව පිළිගන්න ඕනේ. ඊට පස්සේ හොද undergraduate course එකක handbook එකක් අරගෙන මොනවද උන්ට semesters වල උගන්නනේ කියලා බලන්න. topics විස්තර එක්ක තියනවා. නිකන් youtube එකෙන් lang එකක් ඉගෙන ගන්න එකෙක් ඔය data structures , algorithms , design patterns , computer systems , maths , database fundamentals , SE fundamentals මෙලෝ දෙයක් පිලිවලට ඉගෙන ගන්නේ නෑ . හැබැයි අර වගේ degree program එකක් ගැන ඔලුවේ තියාගෙන ඒවා තනියම ගොඩ දාන්න බැරි කමක් නම් නෑ . uni එකක ඕවා බලෙන් වගේ නේ උගන්නන්නේ... ඕක තනියම කරන එක කියන තරම් ලේසිත් නෑ .. සැහෙන ඕන කමක් තියෙන්න ඕනේ එක දිගට හැබැයි. බැරි කමක් නෑ.. (මගේ අදහස ;-))
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඔය කියන තියරීස් මොනවාද ?
    එව්වා අපිට පොතකින්වත් කියවලා තෙරුම් ගන්න බැරි තරම් බැරි දෙවල් ද ?
    මොකද මන් ගාව තියෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් පොතක් .
    එකෙ ඔය කියන තියරීස් ගොඩක් එව්වා තියෙනවා.
    මට උවමනා උනොත් එක කියවලා දැන ගැනිම කරන්න බැරිද ? ( ජොබකට යන්න නෙමෙ මන් මෙ කියන්නෙ )
    උබ ඔහොම කිව්වට ඩිග්‍රී එකකින් ,විශේශයෙන් software engineering and computer science වගේ ඩිග්‍රී (අනිත් ඒව ගැන කියන්ඩ දන්නෑ හරියටම)වලින් අපිට උගන්නන දේවල් ඉගෙන ගද්දි හිතෙනව මොන උත්තකට මේව උගන්නන්නෙ කියල ,පස්සෙ 3rd year වගේ ගියාම හිතෙනව අර කලින් කලින් අවුරුදු වල ඉගෙනගත්ත දේවල් අපරාදෙනේ ගොඩක් ඒවල practical usage එකක් නෑනේ, ඉගෙනගත්ත web development ,python,c++,ජාවා කෑලි , සමහර data structures and algorithms වගේ ඒව විතරනේ ඕනේ කියල. අනික මේවත් එක එකාට පුක දිදී assignment කර කර නයිට් ගනං කට්ට කකා exam ලිය ලිය හැමිනෙන්න ඕන්නෑ ඔය udemy හරි youtube එකේ indian කාරයෙක්ගෙන් මාස දෙක තුනකින් ඉගෙන ගන්න පුලුවන්නෙ කියල. හැබැයි සිරා වැඩකට බැහැල , client ගෙ restrictions and limitations වගේ ඒවත් එක්ක වැඩකරද්දි තමා බං තේරෙන්නෙ
    අර කලින් අධ්‍යාපන ක්‍රමයටයි ,text books ලියපු උන්ගේ අම්මලටයි බැන බැන ඉගෙන ගත්ත දේවල් වල අගේ.
    දැන් උබ ඇහැව දේට කෙලින්ම උත්තරයක් මං ගාව නෑ බං, මට කියන්න තේරෙන විදිහට කියනවනම් ඒකත් හරියට karate,kung fu training books තියාගෙන මටවලියක් සෙට් වුනොත් අව්ලක් නෑ ඒවෙලාවට පොත් වලින් බල බල ගහන්න පුලුවන්නෙ වගේ mindset එකක් .
    ඒක එච්චරම සෙට් වෙන analogy එකක් නොවුනත් උබට තේරෙන්න ඇතිනෙ.
    අවුරුදු ගානක් assignments ,lab practicals, quizes, exams, presentations ,researchs කරපුවාම අර ඕනෙ කරන skills අපේ මොලේ hardly encode වෙනව බං අපිටත් නොදැනිම.
    අවුරුදු හතරක් කට්ට කාලා ඉගෙන ගත්ත එකයි pdf, udemy course , and self study කරල ඉගෙනගථ එකයි අතර පට්ට noticable වෙනස්කම් තියෙනව .ඔය අතර ඉතින් අමුතු outlierල ඉන්නත් පුලුවන් .ඒව ඔට්ටු නෑ 💩
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය කියන තියරීස් මොනවාද ?
    එව්වා අපිට පොතකින්වත් කියවලා තෙරුම් ගන්න බැරි තරම් බැරි දෙවල් ද ?
    මොකද මන් ගාව තියෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් පොතක් .
    එකෙ ඔය කියන තියරීස් ගොඩක් එව්වා තියෙනවා.
    මට උවමනා උනොත් එක කියවලා දැන ගැනිම කරන්න බැරිද ? ( ජොබකට යන්න නෙමෙ මන් මෙ කියන්නෙ )

    පොතක් කියවලා තේරුම් ගන්න පුලුවන් කිසිම බැරි කමක් නැහැ
    නමුත් මට නම් අදටත් ලෙක්චර් ගියේ නැත්නම් ලොවෙත් ඉගන ගන්නෙ නැහැ කියලා ෆුල් ශුවර් එක්ක තියන පාට් තියනවා, සොෆ්ට්වෙයා engineering ඕන මගුලක් පොතක් කියවලා ඉගෙන ගන්න පුලුවන් නමුත් තියරිටිකල් කම්පියුටර් සයන්ස් සබ්ජෙක්ට් පොතක් කියවලා ඉගෙන ගන්න අමාරුයි(බැහැයි කියන්නෙ නැහැ අමාරුයි)
    උඹ මේක කියපන්, A/L මැත්ස් සබ්ජෙක්ට් එකක් පොත් කියවලා විතරක් ගොඩ දාන්න පුලුවන්ද කියලා කියපන්(ඉස්කෝලෙවත් ක්ලාස් වත් යන්නෙ නැතුව), තනියම පොත් කියවලා ඉගෙනගෙන ක්ලාස් යන හරි ඉස්කෝලෙ යන හරි එවුන් එක්ක කම්පීට් කරන්න පුලුවන්ද කියලා කියපන්, එතකොට තේරේවි මේ කියන්නෙ මොකද්ද කියලා.
    example :
    Compiler theory/Automata theory
    Operating systems design
    Numerical computing
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    bahutharayak gedi pitin finance godawal dala wahana aran ithin danawa sthuti mawa me thanata genawata. araka meka,ita passe oka balan inna youtube hatta okun hoyan gihin.finance eke thiyena wahane withathara ahanawa.arun keppa gahanawa.youtube karaya athin dala hadala content liyan mawanawa.aneeeeeeeee ara puka hodaganna bari un .udenma nagitala eka balala.igenimath paththaka thiyela.geradin --> lat ekata --> kelinma onto pono. i8 karayo wena wena investment dagena hoyagannawa.mun naananawa, apith freelancer karanne full time.10year experince ekka industry eeke.degree karan .family life ekath balance karan ganata innawa.gannawanam okunge widihata finance dala gedi pitin 60 80 wage wahgana gemak ma nathuwa ganna puluwan.ekama de maara stress eken gewanna wenne.family life ekak na.moniterema ulagena inne wenne. godak unta terenne na me group hadan set ekak karanna hadana de, bahutharayak ohen mehen awith jeevithe hodama kale ka gannawa..paw ithin
     
    • Haha
    • Love
    Reactions: DevilRox and dilann