සිරිලංකා කුකරි 1

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    සිරිලංකා කුකරි 1

    පබලිස් මහත්මයා දේශීය ආහාර හදපල්ලා කාපල්ලා ලෙඩක් දුකක් නැතුව ඉන්නපුලුවන් සිංහලකම රැක ගනිල්ලා කියලා කියද්දී
    අපේ ගෑණූටික ලොයිඩ් අයියා කේක් හදන හැටි ලෙව කකා බලනවා

    අනේ අපේ ගෑණූ හදන කේක් මුන්ට තාම ඉදිආප්පයක් හදාගන්න බෑ

    බොලව් සිංහල මිනිස්සුනගේ නියම අහාර රටාවක් තිබ්බා ඒකයි ඒකාලේ ලෙඩක් දුකක් නැති
    හයියහත්තිය තියන නියම ජාතියක් හිටියේ . ලෝකයම මවිත කරපු වැව් අමුණූ දාගැබ් හැදුවේ
    අදත් අපි විලිලැජ්ජ නැතුව ලංකාවේ ඉතිහාසේ ගැන ලොකුව කියවනවා

    ඒ කාලේ බොලව් අදකාලේ වගේ ඩෝසර් . එක්ස කැවේටර් . ටිපර් තිබුනේ නෑ
    අද වගේ පදුරක් පදුරක් ගානේ ඉංජිනේරැවෝ හිටියේ නෑ. ඕටෝ කැඩ් තිබුනෙත් නැතිලු
    අද කාලේ ලැට් එකක් හදන්නෙත් ඉංජිනේරැවොන්ගෙන් අහලනේද ...

    ඒ කාලේ කරපුදේවල වලින් මොනවද අපි කරල තියෙන්නේ අද

    මහලොකුවට අපි සිංහල ලු :confused:

    සිංහල වෙන්නේ පාන් ලෙලියි පරිප්පුයි කාකා ද

    මේවා කතාකෙරැවෙත් මට මෙතන කුණුහරැප කියන්නත් වෙන්වා:no:

    මන් ලියන්න ආවේ පොල්සම්බෝලයක් හදන හැටි කියලා දෙන්න:P

    මේවා කියලා දෙන්නේ අපේ කොල්ලනට උන්ට විතරයි
    කෙල්ලෝ නම් පොල්සම්බල් කන්නේ නැහැනේ උන් දන්නේ ජංගියක් තරමේ සායකෑලී බාගෙට හෙලුව පෙන්න පෙන්න
    මැරෙනකන් බියුටිසැලෝන් යන්න නිසා උන්ට මේවා කියලා වැඩක් නෑ

    නික අදකාසිංහල කෙල්ොන්ගෙන් හරියට පොල්සම්බලක් හදන්න 20% වත්දන්නවද දන්ේ නෑ :confused:

    කොල්ලනේ බොලා තනියෙම හරි පොල්සම්බෝලයක් හදාගෙන කාපල්ලා


    හැබැයි අර පිටිකරපු පොල් පැකට් එකෙන්නම් බෑ මේක කොරන්න හොදේ
    අනික කොයිතරං ඇඩ් දැම්මත් පිටිකල පොල්කිරි වලිං අර ස්වාබාවික පොල් වල රස නං එන්නෙ නෑ..ඕදිරිස් අර කැරකෙන හිරමනයක්
    Odiris.jpg

    වෙන්නෙ රුපියල් අටසීයක් විතර. රුපියල් දෙසියගානක් දීල පිටිකල පොල්කිරි උස්සං යනවට වඩා ලේසි ඕදිරිස් හිරමනයක් ගෙනියන එක.
    පොල්කිරි ගත්තම අපි දන්නව ඒකෙ තියෙන්නෙ කිරිමයි කියලා. ඒත් අර පොල්කල පිටිකිරි වල මොනවා තියෙද කියල දන්නෙ දෙයියො තමයි.

    අපි උයන පිහන ක්‍රමවේද වෙනස් වෙන කොට ඒ පිටිකල පොල් කිරි වල තත්ව වෙනස් වෙලා කන්න බැරි රසකින් සහ සමහර විට විසකින් පවා සමන්විත වෙන්න පුලුවං පිටිකල පොල්කිරි පාවිච්චි කරනකොට..

    පොල් සම්බොල් හදන්න

    • ගම්මිරිස්.
    • අමුමිරිස්,
    • වියලි මිරිස් කුඩු,
    • ලුනු
    • දෙහි
    • ගාගත් පෙල්

    අපිට පුලුවනි නං පොඩි වංගෙඩි කෑල්ලක් හොයා ගන්න.. අන්න මරු ඒක පොල් සම්බල් වලට.
    wangediya.jpg
    ඔය දුර පැතිවල ගියාම හොඳ පොඩි සයිස් වංගෙඩි මෝලක් බස් එකේ අරං එන එක ෆැෂන් එකටත් එක්ක හොඳයි.


    අරං ඇවිත් සාලෙං තියමු උයන් නැති වෙලාවට. උයන වෙලාවට කුස්සියෙ. ඉතිං ඔය වංගෙඩියට :D

    මුලින්ම දාන්ට ඕනි ගම්මිරිස්. ඊගාවට ටිකක් ගම්මිරිස් ඇට ටික තලනවා. තලල ඉන් පස්සෙ දානව වියලි මිරිස්..ඒකත් තලනවා ලෙසට.. පස්ෙස ඕනි නං අමුමිරිස්..ඒකත් තැලුනට පස්සෙ ඕං රතු ලූනු සහ පොල් එකතු කරනවා. අන්තිමේදි අපි ස්වල්ප වශයෙන් පොල් එකතු කරමින් යනවා. අවසානෙ හොඳින් කොටාගත් මේ මිශ්‍රණයට අපි දෙහි එකතු කර අතගා ගන්නවා..

    Wh.jpg


    උයන්න නෙමෙයි මොන දේ කරන්න ගියත් එල් බෝඩ් පීරියඩ් එකක් තියෙනවා. ඒ නිසා වරදින දේවල් ගනන් ගන්න එපා. ඒව වරදින්න අරින්න. අනික රෙසපි තියං වෙබ් එක ඇරං ලැප් එක ලඟ තියං එදිනෙදා උයන්න බෑ. පොඩියක් ඔලුවෙ තියාගෙන වැඩේ පස්සෙ තමුන්ට ඕනි විදියට හදාගන්න

    මෙන්න වීඩීයෝ එකක් හදන හැටි තියනවා සුද්දෙක් අපිට කියලා දෙනවා
    විලිලැජ්ජාවෙන් හරි බලාපල්ලා කමක් නෑhttp://youtu.be/xD7KUpJ_eK0


    මේක ලියන්න හේතු උනේ ansathudinapotha.blogspot.com ලිපියක් දැක ඒ අනුසාරයෙන්
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ... කෙලත් උනනව බන්... කොච්චි ටිකක් කොටල ගත්තන්ම් උනුවට බත් එක්ක.... :yes::yes::yes::yes:
     

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    නියමයි මචන්.. :D තව හදන්න දන්නා දේවල් අපිට කියල දීපන් මචන්.. elaaz.. rep added!!
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පබිලිසාගේ රෙද්ද තමා. මිනිහ හදන්නේ ඉවත දමන ද්‍රව්‍ය වලින් හද කෑම තමා.
     

    MaxTO

    Member
    Mar 23, 2013
    9
    4
    0
    හදවතේ
    බකුණා එලම තමා දැන්කෙල්ලෝ දන්නේ හදල දුන්නොත් කන්න

    අනේ මෙයා හරී ස්වීට් නේද කිය කියා ....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ලොල් ඕයි. සෑහෙන්න වටිනවා දන් නැති එවුන්ට. මම නම් පොඩිම කාලෙ ඉඳලා දැනන් හිටියා කෑම හදන්න. දැන් කාලේ එවුන් කෑම හදපු කෑම කන්න විතරයි.