සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වෙබ් අඩවිවලට යහපාලනය කොච්චර බය වෙලාද කියල මේකෙන් පේනවා.

    මේක ජාතික පත්තරවල යන දෙයක් නේ. ඒ දවස්වල නාමල් බේබිගේ ලම්බෝගිනි ,රත්තරන් අශ්වයන්, මහින්දගේ පිටරට හෝටල් ගැන කිසිම පදනමක් නැති දේවල් කතා කරන්න නිදහස තිබ්බ.

    එහෙනම් ආණ්ඩුව මුලින්ම පියවර ගන්න ඕනේ lankaenews වගේ ඒවාට :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: toi

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙබ් අඩවිවලට යහපාලනය කොච්චර බය වෙලාද කියල මේකෙන් පේනවා.

    මේක ජාතික පත්තරවල යන දෙයක් නේ. ඒ දවස්වල නාමල් බේබිගේ ලම්බෝගිනි ,රත්තරන් අශ්වයන්, මහින්දගේ පිටරට හෝටල් ගැන කිසිම පදනමක් නැති දේවල් කතා කරන්න නිදහස තිබ්බ.

    එහෙනම් ආණ්ඩුව මුලින්ම පියවර ගන්න ඕනේ lankaenews වගේ ඒවාට :rofl::rofl::rofl:

    :yes::yes: good point
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    වෝනින් එකක් ආවා නම් ක්ලෝස් කරපු එකමයි හොඳ
    මොනා හරි සීන් එකක් වෙලා බ්ලොක් කලොත් එහෙම ප්‍රොක්සි දාන් එන්න වෙන්නෙ
    ඉල්ලන් කන්න ඕන නැහැ නෙ ලොකු මිනිස්සු එක්ක ගේම ඇඳලා
    උසාවි නෙමේ පොලිසියට එන්න කිව්වත් කට්ටිය ඒවි කියලා හිතන්න අමාරුයි ඉදිරිපත් වෙන්න

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කරපංකෝ වැඩක් අපහු කෙල වෙන්න අර රජාගේ ආණ්ඩුව කාලේ උන වගේ එක පාරක්. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් මොකුත් නොකියම බැ,ඉස්සර මහින්දට මොනව නොකියලද එලකිරි එකේ තෙර්ඩ් ගියෙ.ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගන්නව කියල පසුගිය ආණ්ඩුවෙන් එලකිරියට තර්ජන ආවෙ නැනෙ. ඇයි එහෙම උනේ???. මොකද මහින්ද ෆේස් බුක් එක හරි එලකිරි එක හරි දිහා බලාගෙන රටට ජනාධිපතිකම් නොකරපු නිසා.

    සිරිසේන පබය එහෙම නෙමෙ.මිනිහට කොන්ද පන නැ,ගොන් බූරුව රට හසුරවන්නෙ සමාජජාල වල වැටෙන කෙමෙන්ට් වලින්. ඒවගෙන් මිනිහට පහර වදිනවනම් දෙන්නම් ශොට් එක කියන තැනට සිරිසේන කියන පබයයි සමලිoගික අගමැතියයි ඇවිත්,

    ඔන්න හිතවතුනි ඔබේ චන්දෙයෙන් පත්කල යහපාලනය... එලකිරියෙ තෙර්ඩ් වලට අබියොග කරන තත්වෙට ආණ්ඩුව පල්ලම් බැහැල, සිරිසේන පබයයි සමලිoගික අගමැතියටයි තියෙන්නෙ එලකිරි ඒකේ කමෙන්ට් කියවන්ඩද??????????? මේ රටේ වෙන ප්‍රස්න නැද්ද?
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සිරිසේනයි පොනිලුයි දන්නවා උන්ට චන්දේ දුන්නු චූ කොලු ගොන් හැත්ත බහුතරයක් සමාජ ජාල වල යන ට්‍රෙන්ඩ් එකට යන්නන් වලේ එවුන් කියලා.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේකට නම් මොකුත් නොකියම බැ,ඉස්සර මහින්දට මොනව නොකියලද එලකිරි එකේ තෙර්ඩ් ගියෙ.ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගන්නව කියල පසුගිය ආණ්ඩුවෙන් එලකිරියට තර්ජන ආවෙ නැනෙ. ඇයි එහෙම උනේ???. මොකද මහින්ද ෆේස් බුක් එක හරි එලකිරි එක හරි දිහා බලාගෙන රටට ජනාධිපතිකම් නොකරපු නිසා.

    සිරිසේන පබය එහෙම නෙමෙ.මිනිහට කොන්ද පන නැ,ගොන් බූරුව රට හසුරවන්නෙ සමාජජාල වල වැටෙන කෙමෙන්ට් වලින්. ඒවගෙන් මිනිහට පහර වදිනවනම් දෙන්නම් ශොට් එක කියන තැනට සිරිසේන කියන පබයයි සමලිoගික අගමැතියයි ඇවිත්,

    ඔන්න හිතවතුනි ඔබේ චන්දෙයෙන් පත්කල යහපාලනය... එලකිරියෙ තෙර්ඩ් වලට අබියොග කරන තත්වෙට ආණ්ඩුව පල්ලම් බැහැල, සිරිසේන පබයයි සමලිoගික අගමැතියටයි තියෙන්නෙ එලකිරි ඒකේ කමෙන්ට් කියවන්ඩද??????????? මේ රටේ වෙන ප්‍රස්න නැද්ද?

    උන් ඒව කියවන්න විතරක් නෙමේ ඉන්නේ ඇය් මඩු වලිගෙන් තලන එකත් කරනවා හිටo
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    maadya nidahasa uparimai :shocked:

    මාද්‍ය නිදහස මර්ධනය....හෙට අනිත්දට කටක් හොල්ලන්න හම්බ වෙන්නේ නෑ.හාමුදුරුවරුන්ගේ කටවල් වහන්න යනවා..අයුතු රැස්වීම් කියලා කොල්ලෝ බිල්ඩින් වලින් බිමට දානවා.සාම කාමී උද්ගෝෂණ වලට පහර දෙනවා..වෙනස මාරයි ඕයි.බලන් ගියාම සිරා උන්නැහේ නේ යකෝ රියල් හිට්ලර්...:lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකට නම් මොකුත් නොකියම බැ,ඉස්සර මහින්දට මොනව නොකියලද එලකිරි එකේ තෙර්ඩ් ගියෙ.ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගන්නව කියල පසුගිය ආණ්ඩුවෙන් එලකිරියට තර්ජන ආවෙ නැනෙ. ඇයි එහෙම උනේ???. මොකද මහින්ද ෆේස් බුක් එක හරි එලකිරි එක හරි දිහා බලාගෙන රටට ජනාධිපතිකම් නොකරපු නිසා.

    සිරිසේන පබය එහෙම නෙමෙ.මිනිහට කොන්ද පන නැ,ගොන් බූරුව රට හසුරවන්නෙ සමාජජාල වල වැටෙන කෙමෙන්ට් වලින්. ඒවගෙන් මිනිහට පහර වදිනවනම් දෙන්නම් ශොට් එක කියන තැනට සිරිසේන කියන පබයයි සමලිoගික අගමැතියයි ඇවිත්,

    ඔන්න හිතවතුනි ඔබේ චන්දෙයෙන් පත්කල යහපාලනය... එලකිරියෙ තෙර්ඩ් වලට අබියොග කරන තත්වෙට ආණ්ඩුව පල්ලම් බැහැල, සිරිසේන පබයයි සමලිoගික අගමැතියටයි තියෙන්නෙ එලකිරි ඒකේ කමෙන්ට් කියවන්ඩද??????????? මේ රටේ වෙන ප්‍රස්න නැද්ද?

    ඇයි බ්‍රෙෂියර් හොයන්න..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන්තු අයියා;19562635 said:
    මාද්‍ය නිදහස මර්ධනය....හෙට අනිත්දට කටක් හොල්ලන්න හම්බ වෙන්නේ නෑ.හාමුදුරුවරුන්ගේ කටවල් වහන්න යනවා..අයුතු රැස්වීම් කියලා කොල්ලෝ බිල්ඩින් වලින් බිමට දානවා.සාම කාමී උද්ගෝෂණ වලට පහර දෙනවා..වෙනස මාරයි ඕයි.බලන් ගියාම සිරා උන්නැහේ නේ යකෝ රියල් හිට්ලර්...:lol::lol::lol::lol:
    :yes::yes::yes: තාම උනේ නැ මේ පටන් ගත්ත විතරයි. ඒකධිපතිය කියපු මහින්දවත් නොකරපු දේවල් යලපාලකය කියා ගත්ත සිරිසේනයයි රනිලයි කරන්නෙ.අපි ඔව තමා කට කැඩෙනකන් කියුවෙ, නියම ඒකාධිපතිය දැනුයි කරලියෙ ඉන්නෙ,
     
    මේකට නම් මොකුත් නොකියම බැ,ඉස්සර මහින්දට මොනව නොකියලද එලකිරි එකේ තෙර්ඩ් ගියෙ.ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගන්නව කියල පසුගිය ආණ්ඩුවෙන් එලකිරියට තර්ජන ආවෙ නැනෙ. ඇයි එහෙම උනේ???. මොකද මහින්ද ෆේස් බුක් එක හරි එලකිරි එක හරි දිහා බලාගෙන රටට ජනාධිපතිකම් නොකරපු නිසා.

    සිරිසේන පබය එහෙම නෙමෙ.මිනිහට කොන්ද පන නැ,ගොන් බූරුව රට හසුරවන්නෙ සමාජජාල වල වැටෙන කෙමෙන්ට් වලින්. ඒවගෙන් මිනිහට පහර වදිනවනම් දෙන්නම් ශොට් එක කියන තැනට සිරිසේන කියන පබයයි සමලිoගික අගමැතියයි ඇවිත්,

    ඔන්න හිතවතුනි ඔබේ චන්දෙයෙන් පත්කල යහපාලනය... එලකිරියෙ තෙර්ඩ් වලට අබියොග කරන තත්වෙට ආණ්ඩුව පල්ලම් බැහැල, සිරිසේන පබයයි සමලිoගික අගමැතියටයි තියෙන්නෙ එලකිරි ඒකේ කමෙන්ට් කියවන්ඩද??????????? මේ රටේ වෙන ප්‍රස්න නැද්ද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ......