සිරිසේනට කඩ්ඩ පුළුවන් ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    සිරිසේනට කඩ්ඩ පුළුවන් ද?

    මචංලා පොදු සිරිසේනට English පුළුවන්ද? මිනිහා English වලින් කතා කරන video තියෙනවානම් link දාපල්ලකෝ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10418303_294780037398083_4482702628961624634_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ ගැන නම් දන්නෙ නෑ මහින්ද මාතියට නම් කඩ්ඩ බෑලු. ඉංග්‍රීසි කතා සිංහලෙන්ලු ලියලා දෙන්නෙ.
    අයි ගෝ යූ කම් ෆක් යූ ඉඩියට් වගේ :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10407640_721531251278303_5005360144982655139_n.jpg

    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.

    මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජන්දෙටත් කලින්ම්ම..
    මෛත්‍රි මාමට මෙහේම කරන්න ඵපා...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එ ගැන බය වෙන්න එපා,බැරි උනත් පුළුවන් උනත් ජනාධිපති උනයින් පස්සෙ ඔක නිකන්ම කතා කරලා පෙන්වයි,භාෂාවෙන් මිනිස්සු මනින්න හදන්නත් එපා...

    මේ එකට හොඳ උදාහරණයක්..

    • Like
    Reactions: jeewantha05

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17565588 said:
    ඒ ගැන නම් දන්නෙ නෑ මහින්ද මාතියට නම් කඩ්ඩ බෑලු. ඉංග්‍රීසි කතා සිංහලෙන්ලු ලියලා දෙන්නෙ.
    අයි ගෝ යූ කම් ෆක් යූ ඉඩියට් වගේ :(

    :P:rofl:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හි හි හිගන රැල.
    මහරජාටත් prasident වෙන්න ඉස්සෙල්ල English බෑ.
    පුලුවන්නම් Mahendra English වලින් කතාකරන Video එකක් දාපන් 2005 ඉස්සෙල්ල
    Release කරපු.

    avatar312790_52.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10562774_10153472420444119_1082833606646940613_o.jpg

    ඉලෙක්ශන් එකෙන් පස්සේ මේ හුච්චක්කුව නවතින්නේ අංගොඩ මානසික ,රෝහලේ සිරාටත් ඒබස් එකේම ගියතෑකි,,හැබැයි රනිලනම් ගොඩ ආපහු,,මෝඩ හරක් බිල්ලට දීලා මෑන්ස් ගොඩ,,,,
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එ ගැන බය වෙන්න එපා,බැරි උනත් පුළුවන් උනත් ජනාධිපති උනයින් පස්සෙ ඔක නිකන්ම කතා කරලා පෙන්වයි,භාෂාවෙන් මිනිස්සු මනින්න හදන්නත් එපා...

    මේ එකට හොඳ උදාහරණයක්..

    උබන් මාර Archive එකක්.
    පරන ඒව අහගන්න හොද පොරක් වගේ

    avatar312790_52.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉලෙක්ශන් එකෙන් පස්සේ මේ හුච්චක්කුව නවතින්නේ අංගොඩ මානසික ,රෝහලේ සිරාටත් ඒබස් එකේම ගියතෑකි,,හැබැයි රනිලනම් ගොඩ ආපහු,,මෝඩ හරක් බිල්ලට දීලා මෑන්ස් ගොඩ,,,,

    10404257_751490998234094_693545632854558248_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබන් මාර Archive එකක්.
    පරන ඒව අහගන්න හොද පොරක් වගේ

    avatar312790_52.gif

    මම කොහොමත් පරණ මනුස්සයෙක් නේ :P:rofl:

    ඉස්සර ප්‍රෙමදාස මහත්තයට හරියට ඉංග්‍රීසි උච්චරණය කරන්න බැරිලු,බ්‍රැඩ්මන් වීරකොන් තමා පස්සෙන් ඉඳගන් මෙහෙමයි සර් ඔක උච්චාරණය කරන්නෙ කියලා කියනවා කියන්නෙ,ප්‍රෙමදාස මහත්තයට ඉංග්‍රීසි දැනිම මද උනාට ජනාධිපති උනයින් පස්සෙ එක ගැටලුවක් උනේ නැ වැඩ ටික කරගන යන්න,ඔන තැන් වලදි ඉංග්‍රීසියෙනුත් කතා කලා,රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් අකුරු 26 භාෂාවක් ඉගෙන ගන්න එක කජ්ජක් ද :lol: ???

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම කොහොමත් පරණ මනුස්සයෙක් නේ :P:rofl:

    ඉස්සර ප්‍රෙමදාස මහත්තයට හරියට ඉංග්‍රීසි උච්චරණය කරන්න බැරිලු,බ්‍රැඩ්මන් වීරකොන් තමා පස්සෙන් ඉඳගන් මෙහෙමයි සර් ඔක උච්චාරණය කරන්නෙ කියලා කියනවා කියන්නෙ,ප්‍රෙමදාස මහත්තයට ඉංග්‍රීසි දැනිම මද උනාට ජනාධිපති උනයින් පස්සෙ එක ගැටලුවක් උනේ නැ වැඩ ටික කරගන යන්න,ඔන තැන් වලදි ඉංග්‍රීසියෙනුත් කතා කලා,රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් අකුරු 26 භාෂාවක් ඉගෙන ගන්න එක කජ්ජක් ද :lol: ???

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :yes::yes::yes::yes::yes::yes: