සිරිසේනට දෙනවද

සිරිසේනට ජන්දේ ද

  • ඔව්. එයාට ජන්දේ දෙනවා

    Votes: 19 33.3%
  • නෑ, එයාට ජන්දේ දෙන්නේ නෑ

    Votes: 38 66.7%

  • Total voters
    57

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
සිරිසේනට දෙනවද

ඊලග ජානාධිපතිවරණයේදී මයිත්‍රීපාල සිරිසේනට ජන්දේ දෙනවද?

1345519128slfp5.jpg
1345519128slfp5.jpg


දැන් කවුරුත් දන්නවා මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්කාසු වුයේ ඊළගට ජනාධිපතිවරනය බලාපොරොත්තුව බව. එම ජනාධිපතිවරනයේදී මහින්දගේ සහය සිරිසේනට ලබාදෙනවා යයි යන පොරොන්දුව මත තමයි මහින්දව ලං කර ගත්තේ.

මොකද සිරිසේන ජනාධිපතිවරයා, මීට මාස කිහිපයක ඉදං එජාපයට පණිවිඩ එවමින් ඉල්ලා සිටියා ඔහු ඊළගට වරටත් පොදු අපේක්ෂා කර එජාපයේ සහය දෙන්න කියලා. එජාපය ගත් කටටම බෑ කිව්වා. මේ ගැන විස්තර නං හැමෝම දන්නවනි දැන්.

ඉතින් මම පෝල් එකක් දැම්මා. උබලා ඊලග ජනාධිපතිවරයෙදී සිරිසේන මහතාට නැවත වරක් ජනාධිපති වෙන්න ජන්දය දෙනවද? (ඔහු අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙයි කියලා හිතල)

එහෙම නැත්තං එජාප අපේක්ෂකයට හෝ (සජිත් ප්‍රේමදාස විය හැකියි) වෙනින් කෙනෙක්ට ජන්දේ දෙන්නේ.
 
Last edited:

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මම දෙනවා. වෙන මුකුත් නිසා නෙමෙයි. අන්ත කුජිත වෙලා ලෝකේ කතා බහට ලක් නොවුන කාලෙක. #ශ්‍රීලංකා ට්‍රෙන්ඩ් එක අප් කලාට. නොවේ ලොවේ මෙවන් රසයක්.
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහ බැංකු හොරාගේ පුක පැලුව එකේ සන්තෝසෙට එක පාරක් නෙවෙයි දහ පාරක් චන්දෙ ඉල්ලුවත් දෙනවා..:P:P:P
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    Muta nan denne na aith maruwath.. rata gana poddak wath hithana ekek neme.. uge gana witharai hithanne... Mu deyak karoth karanne uta lakunu daganna witharai, nathuwa aththatama rata gana hagimakin nemei. Mahindala , gota la Ranil la unath mona karath muta wada 100 gunekin hodai..
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහ බැංකු හොරාගේ පුක පැලුව එකේ සන්තෝසෙට එක පාරක් නෙවෙයි දහ පාරක් චන්දෙ ඉල්ලුවත් දෙනවා..:P:P:P

    උබ හිතන්නේ බැංකු කේස් එකට මාට්ටු උන රවී කරුණානායක වගේ උන් හෙට අනිද්දට ඇමතිකම් අරං මහින්ද ලග සෙට් උනොත් මොනවා වෙයිද? උන්ට එරහිව නඩු දාලා හිරේ දායිද?
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උබ හිතන්නේ බැංකු කේස් එකට මාට්ටු උන රවී කරුණානායක වගේ උන් හෙට අනිද්දට ඇමතිකම් අරං මහින්ද ලග සෙට් උනොත් මොනවා වෙයිද? උන්ට එරහිව නඩු දාලා හිරේ දායිද?


    ඒවා වැඩක් නෑ හුට්ටෝ මේ මොහොතේ

    මට පෙන්නම බැරි පොන්නයා රනිල්.. අනිත් එකා අනුර පොන්නය .. අනිත් එකා රාජිත පොන්නය

    උන්ට පුකේ ඇරීමේ සතුට සමරනවා මේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0


    ඒවා වැඩක් නෑ හුට්ටෝ මේ මොහොතේ

    මට පෙන්නම බැරි පොන්නයා රනිල්.. අනිත් එකා අනුර පොන්නය .. අනිත් එකා රාජිත පොන්නය

    උන්ට පුකේ ඇරීමේ සතුට සමරනවා මේ

    රාජිත පොන්නයා මරාට සෙට් උනොත් තවත් ආතල් එකක් නේද හුට්ටෝ?:baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උබ හිතන්නේ බැංකු කේස් එකට මාට්ටු උන රවී කරුණානායක වගේ උන් හෙට අනිද්දට ඇමතිකම් අරං මහින්ද ලග සෙට් උනොත් මොනවා වෙයිද? උන්ට එරහිව නඩු දාලා හිරේ දායිද?


    Gotawa amathaka karapu wahallunta, Ravi Karunanayaka maha kajjakda do :rofl:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය


    ඒවා වැඩක් නෑ හුට්ටෝ මේ මොහොතේ

    මට පෙන්නම බැරි පොන්නයා රනිල්.. අනිත් එකා අනුර පොන්නය .. අනිත් එකා රාජිත පොන්නය

    උන්ට පුකේ ඇරීමේ සතුට සමරනවා මේ

    මචන් එරෝසන්.. කොහොමද බන්?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පිස්සුද ඔය හුටංට ආය අපේක්ෂකකම දෙන එකක් නෑ මහින්ද.

    සිරාට පුළුවන් ව්‍යාවස්ථාව අනුව ඌම ඉල්ලන ජනාධිපතිවරනයක් කෝල් කරන්න අවුරුදු 4 න් පස්සේ. එහෙම කරොත් මරාට වෙනවනි සිරාට සහය දෙන්න. (මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියා, ජනාධිපතිවරනයක් තියන්න)

    මොකද සිරා පැරදිලා UNP අපේක්ෂකයා ජනාධිපති උනොත්, ඒ ගැම්මටම මාස කිහිපයකින් එන පාර්ලිමේන්තු ජන්දෙත් උන් දිනා ගයි. මරා ගෙදර.