සිරිසේනට දෙනවද
ඊලග ජානාධිපතිවරණයේදී මයිත්රීපාල සිරිසේනට ජන්දේ දෙනවද?
දැන් කවුරුත් දන්නවා මයිත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්කාසු වුයේ ඊළගට ජනාධිපතිවරනය බලාපොරොත්තුව බව. එම ජනාධිපතිවරනයේදී මහින්දගේ සහය සිරිසේනට ලබාදෙනවා යයි යන පොරොන්දුව මත තමයි මහින්දව ලං කර ගත්තේ.
මොකද සිරිසේන ජනාධිපතිවරයා, මීට මාස කිහිපයක ඉදං එජාපයට පණිවිඩ එවමින් ඉල්ලා සිටියා ඔහු ඊළගට වරටත් පොදු අපේක්ෂා කර එජාපයේ සහය දෙන්න කියලා. එජාපය ගත් කටටම බෑ කිව්වා. මේ ගැන විස්තර නං හැමෝම දන්නවනි දැන්.
ඉතින් මම පෝල් එකක් දැම්මා. උබලා ඊලග ජනාධිපතිවරයෙදී සිරිසේන මහතාට නැවත වරක් ජනාධිපති වෙන්න ජන්දය දෙනවද? (ඔහු අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙයි කියලා හිතල)
එහෙම නැත්තං එජාප අපේක්ෂකයට හෝ (සජිත් ප්‍රේමදාස විය හැකියි) වෙනින් කෙනෙක්ට ජන්දේ දෙන්නේ.

Last edited: