සිරිසේනලගේ වලි

Khiladi

Member
Mar 18, 2016
17
9
0
සිරිසේනලගේ වලි

සිරිසේන පවුලේ ගිනි ඇවිලෙයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සිරිසේනලගේ වලි ජනපති සිරිසේනගේ සහෝදරයෙක් වන කපිල සිරිසේනගේ පුත් අනුපම සිරිසේන විසින් ජනපති සිරිසේනට අමුතිත්ත කුණුහරුපෙන් බැණ වැදී ඇත.රට කන වසලයෙක් අපේ පවුලේ සිටීම ලැජ්ජාවක් බවත් යාළුවන් පවා සිරිසේන ජනපතිගේ නෑදෑයන් ලෙස කොන් කරන බවත් කියමින් තෝ රට කන්නේ නැතුව මකබැවිලා පල යනුවෙන් සිරිසේනගේ මුනටම ප්‍රකාශ කොට ඇත.එහිදී කපිල සිරිසේන තම පුත්‍රයාට අමුතිත්ත කුණුහරුපෙන් බැණ පහර දී ඇත.නමුත් හිත් වේදනාවට පත් සිරිසේන ජනපති වරයා ඒ මොහොතේම කපිලගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් ජනපති ධුර කාලය අවසන් වූ පසු වහාම විදේස් රටකට යන බවත් එහිදී ප්‍රකාශ කොට ඇත.ජනපති ධුර කාලය අවසන් වූ පස්සු පාරේ යන බල්ලන් පවා තමන්ට කඩා පනින බවත් දහම් සිරිසේන වෙනුවෙන් විදේශ ගත වෙන බවත් කපිලට පවසා ඇත.අනුපම ට තම දරුවෙක්ට සේ තමන් සලකු බවත් මෙලස බැන වැදීම දරාගත නොහැකි බවත් රටට මේ සියල්ල සිද්ද වන්නේ මේ රට පාලනය කරන්නේ චන්ද්‍රිකා හා රනිල් නිසා බවත් සිරිසේන ප්‍රකාශ කොට ඇත.තමන් කරන්නේ රාජපක්ෂලා ගෙන් පලිගැනීම පමණක් බවත් ඒ සදහා මහින්ද අමරවීර තමන් සමග සිටින බවත් කපිලට පැවසු සිරිසේන තවත් කිසිදු දිනක මෙම නිවසට නොපැමිණෙන බව පවසා නික්ම ගොස් ඇත. අනුපම සිරිසේනගේ ෆේස්බුක් ගිණුමේ සිරිසේන ජනපති වරයා දෙමල ජාතිකයෙක් බව සටහන් කිරීමත් සමග මෙම ආරවුල තවත් දුර ගොස් ඇති අතර දහම් සිරිසේන විසින් අනුපම සිරිසේන මරා දමන බවට තර්ජනය කොට ඇත.එහෙත් අනුපම සිරිසේන දහමට අභියෝග කොට කියා ඇත්තේ නටන තරමක් තව මාස හයක් නටන ලෙසත් ජනතාව විසින් දහම්ලගේ රෙදි ගලවන බවත්ය.

1910550_1735646183337929_2401527486771539186_n.jpg
 
  • Like
Reactions: kinkon

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනපති ධුර කාලය අවසන් වූ පස්සු පාරේ යන බල්ලන් පවා තමන්ට කඩා පනිනව ඒක නම් හරියට හරි---- මේ රටේ බලුම වෙන ජනාධිපති මා සිරිසේන.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රටේ බලුම වෙන ජනාධිපති තමා සිරිසේන.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙලාවකට පව් මේ මනුස්සය කියලත් හිතෙනව බන්. අනුන්ගෙ ලණු කාල දැන් දිරවගන්න බෑ. කොහොමත් රට යන්න තමා වෙන්නෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙලාවකට පව් මේ මනුස්සය කියලත් හිතෙනව බන්. අනුන්ගෙ ලණු කාල දැන් දිරවගන්න බෑ. කොහොමත් රට යන්න තමා වෙන්නෙ.

    okawa mehema tiya ganna one....
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    okawa mehema tiya ganna one....
    ඉන්න එකක් නෑ මචන් කීයටවත්. බලපන් තමන්ගෙම පක්ෂෙට, මිනිස්සුන්ට පිටුපාල ගිහින් දැන්? දැන් වහ බොන්න හිතිල ඇත්තෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්න එකක් නෑ මචන් කීයටවත්. බලපන් තමන්ගෙම පක්ෂෙට, මිනිස්සුන්ට පිටුපාල ගිහින් දැන්? දැන් වහ බොන්න හිතිල ඇත්තෙ.

    mata baya janadipathi wela inna kalema pissu hadeyida kiyala... :confused::confused:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යන්න දෙන්න රට. මම ඕකව බෙල්ලට ලණුවක් දාලා අපේ පොල් ගහේ ගැට ගහල තියනවා. :lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ජනපති ධුර කාලය අවසන් වූ පස්සු පාරේ යන බල්ලන් පවා තමන්ට කඩා පනිනව ඒක නම් හරියට හරි---- මේ රටේ බලුම වෙන ජනාධිපති මා සිරිසේන.

    මේකා ආයේ චන්දෙ ඉල්ලනේ නැ කිව්වනේ....කවුද එකෙක් කියල තිබ්බ 2025 වෙනකන් ජනපති my3 කියල එක කජ්ජක් නෙමේලු මැන්ට.