සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යාන්තම් ඇති දින 100 ඉවරයි හිටන් ...ලෝකෙ වටේටම රවුමක් නම් ගියා
මම විදායක බලය පාවිච්චි කරේම නෑ..
අගමැති අගවිනිසුරු පත්කරේ හැමෝගෙම කැමැත්තෙන්.
අනේ මම හරිම හොඳයි...මම වගේ කවුරුවත් මේ ලෝකෙම නැතුව ඇති හිටන්...
මම දෙමල මුස්ලිම් අයට වැඩියෙන් සලකන්නෙ නෑ.ඒ ඔයාලට පේන හැටි...හිටන්
මාත් එක්ක ඔබාමා මෝදි කැමරන් ඔක්කොම යාලුයි...
එයාලටත් මාව
හොදට විස්වාසයි..
මම අල්ලස් කොමිසමට call කරේ නෑ..මහින්දවයි
ගෝටා වයි අල්ලන්න කිව්වෙත් නෑ...හිටන්
උතුරේ camp ගලවනවා කියල පිටරටවල ඉන්න අයටට කියන්න එපා..එයාලත් මෙහේ ඒවි ඊලගට හිටන්....දෙමල අයට ඉඩම් දෙන්න බලනකොට ඒවයේ camp තිබුනා..ඉතින් එයාලා camp එක්ක ඉඩම එපාකිව්ව ...ඒකයි ගෑලෙව්වේ හිටන්
මම හරිම හොඳයි..
ඔබාම කැමරන් විතරක්ද මහ රැජිනත් කිව්වානේ...
ඉතින් මට
බනින්නේ නැතුව මාත් එක්ක ඔයාලත් යාලු වෙන්න.....
.....
ජනාධිපති මයිත්‍රී පාල සිරිසේන මහතා ඉල්ලා සිටී. 2015-04-23
:lol::lol::lol::lol:
 
Jan 24, 2013
275
63
0
රටේ මිනිස්සු අප්පච්චිට පුකට පයින් ගහල එලෙව්වට මට හරිම දුකයි අප්පච්චි. දැන් ඉතින් කන්නත් නැ බොන්නත් නැ අනේ බලාගත්තු අතේ බලන් ඉන්නවා ආයෙ අප්පච්චි එනකන්. කොච්චර ඉවසුවත් හිත දන්නව අප්පච්චි ආයෙ එන්නෙ නැ කියල . ඒත් මේ පුතාට ඒක විස්වාස කරන්න බැ අප්පච්චි. ඒක නිසා මං මග බලාන ඉන්නවා අප්පච්චි එනකන්
මීට පුතා
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බීඩි කොටා;18247267 said:
    රටේ මිනිස්සු අප්පච්චිට පුකට පයින් ගහල එලෙව්වට මට හරිම දුකයි අප්පච්චි. දැන් ඉතින් කන්නත් නැ බොන්නත් නැ අනේ බලාගත්තු අතේ බලන් ඉන්නවා ආයෙ අප්පච්චි එනකන්. කොච්චර ඉවසුවත් හිත දන්නව අප්පච්චි ආයෙ එන්නෙ නැ කියල . ඒත් මේ පුතාට ඒක විස්වාස කරන්න බැ අප්පච්චි. ඒක නිසා මං මග බලාන ඉන්නවා අප්පච්චි එනකන්
    මීට පුතා
    ආව් අව් බීඩි කොටාටනම් හොදට කන්න දෙනව වගේ කොටෙන්. කාපල්ලා කාපල්ලා. කොටෙන් දෙනකොට රහ ඇතිනෙ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,437
    113
    Panadura
    බීඩි කොටා;18247253 said:
    ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී

    මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත :lol::lol::lol:

    සාටක නාඩගම අවසානයි. නුඹලාට අබසරණයි.:lol::lol::lol::lol:

    පිස්සු හැදෙයි. UNP එක කොහොමද චන්දෙ දිනන්නේ. හීනෙන් තමයි.:lol::lol::lol: මහින්ද ආවේ නැත් නම් රටට අබසරණයි
     
    Jan 24, 2013
    275
    63
    0

    පිස්සු හැදෙයි. UNP එක කොහොමද චන්දෙ දිනන්නේ. හීනෙන් තමයි.:lol::lol::lol: මහින්ද ආවේ නැත් නම් රටට අබසරණයි

    රටේ මිනිස්සු අප්පච්චිට පුකට පයින් ගහල එලෙව්වට මට හරිම දුකයි අප්පච්චි. දැන් ඉතින් කන්නත් නැ බොන්නත් නැ අනේ බලාගත්තු අතේ බලන් ඉන්නවා ආයෙ අප්පච්චි එනකන්. කොච්චර ඉවසුවත් හිත දන්නව අප්පච්චි ආයෙ එන්නෙ නැ කියල . ඒත් මේ පුතාට ඒක විස්වාස කරන්න බැ අප්පච්චි. ඒක නිසා මං මග බලාන ඉන්නවා අප්පච්චි එනකන්
    මීට පුතා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බීඩි කොටා;18247291 said:

    සිරි වහලෙක් :lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    17425_1424375864532475_2972152516018771920_n.jpg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බීඩි කොටා;18247253 said:
    ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී

    මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත :lol::lol::lol:

    ඈයි බෙන්න්තර පාලම කෑඩිලද?

    :P:P:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බීඩි කොටා;18247253 said:
    ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී

    මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත :lol::lol::lol:

    සාටක නාඩගම අවසානයි. නුඹලාට අබසරණයි.:lol::lol::lol::lol:
    මහ වහලගෙ කුක්කෙක්:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;18247644 said:
    මහ වහලගෙ කුක්කෙක්:lol::lol:
    කුක්කොන්ට කොච්චර රිදිලද කියනවනම් තෙරෙඩ් එකට හොරෙන් ඇවිල්ල රේප් කප කපා යනවා.... පව් සිරි වහල්ලු ටික:lol::lol:
     
    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    හරි හරි දැන් පලයන්.
    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්