මෙතන එක ටොයියෙක්වත් මාතෘකාවට අදාලව කතා කරල නැහැ. ඔක්කොම සිගිති ආතල් දීල ගිහින්. මුන් හිතන්නෙ රටට කෙලවෙනකොට බයියන්ට විතරයි ඒකෙ ප්රතිවිපාක අත්විදින්න වෙන්නෙ කියල. මුන්ට තේරෙන්නෙ නැහැ මේ යහපාලනයෙන් රට අරාජික කරපුවහම මුන්ටත් ඒකෙ ප්රතිවිපාක අත්විදින්න වෙනව කියල. මුන් වතුර රත් වෙනකම් නටන කකුලුවො ටිකක් වගේ. මුන්ට අර පඹය කට පාඩම් කරපු රචනාවක් කියවල ගියහම ඊට වැඩිය දෙයක් නැහැ. මුන්ට ඕනෙ මහින්දගෙන් පලිගන්න විතරයි. ඒ මනුස්සය කරපු ලොකුම වැරැද්ද මේ වගේ කාලකණ්නියන්ට ජීවත් වෙන්න රටක් බේරලා දීපු එක.
![]()






ela machan thanks
