සිරිසේන කුරේ මිය යයි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    විජේවීරලා මැරෙද්දි සෝමවංශ බේරුනේ මේ නෑදෑකම නිසාද
    may be. How did AKD and Nandana G escaped as both from Pera Uni Sc Fac and Agri Fac respectively. Both were active members both were caught by Police and they had evidence of their involvements. I know that some were killed for very little involvement with JVP eg writing posters, pasting them, attending their classes etc. How did AKD who was from very poor family with no political connections from Thambuthegama, Gamini College and a very active member and may be involved in political killings (which I suspect) was spared ? Same for Nandana? There are many such examples. eg Wimal, Telvin.
    My reasoning is JVP top brass never get exposed and get things done by uni students and they hide. Both Wijeweera and Bopage were found by chance and this entire opreation (code name .... ?)was carried out by Gen. Cicil Widyarahna and Gen Algama and both of them were shot by jvp while on civil at Galle Face, but escaped during height of JVP. There was a JVP insider in MP in the operation head quarters which was situated near havelock town where former WHO/UN head quarters in front of Henri Pedris Stadium. This stadium was long used as MP and Army barracks with tanks.This person had even videoed very sensitive information and was caught before he implemented his plan.I think this MP Commissioneed officer had lot of information and this resulted Mr. Wijewera and his deputy being caught . We do not know what happened to this person. All above were facts that were publicly available at that time from mainstream media except AKD and Nandana which were from their batch mates in Pera Uni who were also arrested for very trivial things and detained for a long time and also tortured and released later and they no longer in that party for obvious reasons.
     
    • Like
    Reactions: WhyNot1

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Perhaps the AKD you are referring to here is another AKD from your home town. 😂🤔🤣. Because the current leader of the JVP, Anura Kumara Dissanayaka did his higher studies at the University of Kelaniya, not Peradeniya.
     
    Last edited:

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    gamini senarath da?
    Army eke hitpu neveil gana kiyne
    මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.
     
    Attachments

    • 2a3e525850ebc677d407e7022c7620b1_L.jpg
      2a3e525850ebc677d407e7022c7620b1_L.jpg
      58.1 KB · Views: 157

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    - ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය පොලිස් පරීක්ශන පැවැත්වීමට කලින් සෝදා හැරීම (හැබැයි මූ ප්‍රේමදාසයගේ දකුණු අත වගේ හිටියේ, මේ සිද්ධිය ගැන මිනිහට චෝදනා එල්ල උනාට හේතුව මම දන්නේ නෑ)

    මූ අමනුස්සයෙක්.
    පස්සේ වෙන කෙනෙක් වැඩි ගානක් දීල ගන්න ඇති එහෙනම්.
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Na, Samson (Kumara Thirimadura rangapanne).
    Mulinma Samson ta kiyanne nagaradhipathi kiyala. Sirisena Cooray thamai Colombo nagaradhipathi 1979-1989. Eeta passe porata amathi kiyanawa. 1989-1994 sirisena cooray amathi kenek.

    Soysa kiyanne Weerasinghe Mallimarachchi.
    ප්‍ර්‍ර්මදාස ලොක්ක පාන්දර හතරට ඇහැරිලා මිනී මරපු එක තමයි කලේ.ජේවීපී සීන් එක පැත්තකින් තිබ්බත් මිනිහගේ වචනෙ නිසා මැරුන මරපු අතුරුදහන් වුන ගොඩ දෙනෙක් හිටියා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and NushenD

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේකා තනියෙම වධකාගාරයක් කරගෙන ගියා නේද භීෂණ කාලේ?
    කැලණියේ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලොන්ව මරලා දැම්මේ ඒ වධකාරේදී.
    අර ධර්ම චක්‍රේ පටන්ගෙන තියෙන්නේ ,මුගේ වධකාරේදී.
    කෙල්ලොන්ව මරන්න කලින් මුගේ කාමරේට එවන්න ඕනි, මු කෙල්ල මරන්න කලින් රේප් කරනවා.
    මූ නම් ඊලග ආත්ම ගාණක් යනකන් විදවනවා.
    Sirawata we%& puthek mu.me yaka nee ara gini awi saha gini keli eke rex kodippili ragapana amathiya
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Sirawata we%& puthek mu.me yaka nee ara gini awi saha gini keli eke rex kodippili ragapana amathiya
    මං ඒ කතාව නම් බලල නෑ බං.
    කොහොම හරි මූ 88 89 භීෂනේ කාලේදී කෙල්ලොන්ව මරලා තියෙන්නේ රේප් කරල ඉවර වෙලා.
    මූ කොල්ලොන්ව මරන්නේ ඔලුව අදුරගන්න බැරිවෙන්නම චොප් කරලා.
    හේතුව මූ කැමති වුනේ නැතිලු උණ්ඩ නාස්ති කරන්න.
    භීෂණය සම්පූර්නෙන්ම කරේ මූ. නිකන් ප්‍රේමදාස මුගේ රූකඩයක් වගේ වැඩ කරේ.
    මූ කොච්චර හොදට මිනිස්සු මැරුවද කිව්වොත් 1989 චන්දෙදි මූ කොළඹින් දෙවෙනියා වෙලා පාර්ලිමේන්තු ආවේ.
    පාතාලේ නිලවශයෙන් පටන්ගත්තේ මූ.
    පාතාලේ දේශපාලනේට ගෙනාවේ මූ.
    සොත්ති උපාලිව භීෂනේට ඇදලා අරගෙන ඌව පාතාලේ කෙරුමෙක් කරේ මූ.
    අපි දැන් අත්විදින සමාජ ප්‍රශ්න ගොඩකට වගකියන්න ඕනි මූ.
    කහ බළල්ලු කළු බළල්ලු හදන්න මූලික වුනේ මූ.
    ජෙපි සාමාජිකයෙක් වුන සෝමවංශ අමරසිංහට රටින් පැනලා යන්න චාන්ස් අරන් දුන්නේ මූ.
    මොකද ඌ බැදලා හිටියේ කුරේගේ අක්කා කෙනෙක්.
    ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායකව මරන්න ප්‍රේමදාස එක්ක කුමන්ත්‍රණ කරේ මූ.
    මූත් එක්ක අර වධකාගාරය කරගෙන ගියේ මේජර් ජානක පෙරේරා, ඌත් යුඑන්පියෙන් ජන්දේ ඉල්ලුව.
    ඌ මීටින්ග් එකකදීම කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා මැරිලා ගියා. ඌයි ගෑණියි දෙන්නම.
    මං කර්මය විශ්වාස කරනවා, ඒත් මූ මැරිලා ගිය විදිය හොද වැඩියි.

    pudumai mahindata set une nathii eka. :ROFLMAO:
    මහින්දට ඔය වගේ කී දෙනෙක් හිටියද.
    ජුලම්පිටියේ අමරේ, මහින්ද විජේසේකර, ඩීවී උපුල්, මර්වින් සිල්වා, ඔය වගේ අපත වැඩ කරපු තමයි.

    ------ Post added on Dec 1, 2021 at 9:45 PM
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.

    Erozan?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Na, Samson (Kumara Thirimadura rangapanne).
    Mulinma Samson ta kiyanne nagaradhipathi kiyala. Sirisena Cooray thamai Colombo nagaradhipathi 1979-1989. Eeta passe porata amathi kiyanawa. 1989-1994 sirisena cooray amathi kenek.

    Soysa kiyanne Weerasinghe Mallimarachchi.
    පුළුවන් නම් මචන් film එකේ චරිතවල නම් සහ සැබෑ ලෝකයේ නම් දාපන්කෝ , එකියන්නේ Samson - Sirisena Cooray , Soysa - Weerasinghe Mallimarachchi ඒ විදියට
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Sirawata we%& puthek mu.me yaka nee ara gini awi saha gini keli eke rex kodippili ragapana amathiya

    Na, anith pora thamai mu.

    Rex Kodippili (Soysa) - Weerasinghe Mallimarachchi
    Kumara Thirimadura (Samson) - Sirisena Cooray

    පුළුවන් නම් මචන් film එකේ චරිතවල නම් සහ සැබෑ ලෝකයේ නම් දාපන්කෝ , එකියන්නේ Samson - Sirisena Cooray , Soysa - Weerasinghe Mallimarachchi ඒ විදියට

    Dan echchara mathaka naha machan anith unge nam tika. Balala godak kal hinda. Mun dennawa mathakai deshapaluwo hinda. :no:
    ------ Post added on Dec 2, 2021 at 12:37 AM
     
    • Like
    Reactions: hi.dushan

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Perhaps the AKD you are referring here is another AKD from your home town 😂🤔🤣. Cos the current leader of the JVP, Anura Kumara Dissanayaka did his higher studies at University of Kelaniya not Peradeniya.
    අනුරය දේශපාලනේට ආවෙත් 88න් පස්සෙද කොහෙද :lol: ඕකා කැලනියෙ බී කොම් කලේ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Perhaps the AKD you are referring to here is another AKD from your home town. 😂🤔🤣. Because the current leader of the JVP, Anura Kumara Dissanayaka did his higher studies at the University of Kelaniya, not Peradeniya.
    You are correct but do not know the history. He was selected to Uni Pera to do Physical Sc as the first student from Thambutegama Gamini Central in the very first batch Sc Stream Students from that school. He was caught while a registered student of pera uni (got it n basis that Pera is close to NCP than Kelaniya and in any event he would have preferred Pera due to its recognition for Sc !!) and imprisoned for long time and he got a transfer which was given to all inmates by UGC at that time ?. So he got his degree from Kelaniya I do not know whether he did any exams in Pera but his batch was taken in formally , but as things were not clear at that time in each faculty as there were closures and exams being postponed. So now you understand he is certainly not from my home town. But you are correct I have worked in AKD's home town and may have walked passed his home too. So you may call him from my home , as I consider all the places I work as my home while working for them for the period assigned, as they all have funded my 'free education' (and salary too)and people were very nice to me specially in rural areas!!). I consider it a complement than anything else! I still miss these wonderful experiences !
     
    Last edited:
    • Like
    Reactions: namal_sir_buduwewa

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අනුරය දේශපාලනේට ආවෙත් 88න් පස්සෙද කොහෙද :lol: ඕකා කැලනියෙ බී කොම් කලේ.
    කාලයක් අපේ වෛෆ් ගෙ පියා තායිලන්තෙ පන්සලක ඉදල තියෙනවා (ප්‍රොජෙක්ට් එකක වැඩකට ගිහිල්ල) අසූ ගනන්වල ඒ පන්සලේ මාමගෙ කාබරේට එහා කාබරේ ලන්කාවෙ ඩයල් තියෙන පොරක් ඉන්නවලු බුවා නිතරම කැප් එකක් දාල සග දාලලු ඉන්නේ කාත් එක්ක වත් වැඩි කතා බහක් නෑලු .ඔහොම මාස 4ක් වගේ ඉදල පියා ලන්කාවට එන දවසෙ මේ මෑන් ව හම්බවෙලා මූනට මූන පන්සලේ ඉන්න අන්තිම දවස නිසා මාම මේකට ටෝක් කරල

    හෙල්ලෝ ආර්‍යු ෆ්‍රොම් ස්‍රීලන්කා කියල අහල.මේක පොඩි යට යස් කියල මාරුවෙන්න හදල ඊලගට මාම කියල එයා ලන්කාවට යනව අනන් මන් සීන්.
    අන්තිමට මාමා මූට බයි බයි පාර දාල මූට කියල අපි මෙච්චර කතාකලාට ඔයාගෙ නම මට අහගන්න බැරි උනානෙ කියල.

    මේක කියල මම තමයි මිස්ටර් "රෝහන විජේවීර" මාම කිය්නව බුවාගෙ පට්ට පර්සනැලටි එකක්ලු තිබ්බේ ඒ කතා කරපු ටික වෙලාවටත්.

    ආයෙ ලන්කාව්ට ඇවිත් පන්සලට කෝල් කරල අල්ලපු කාබරේ බුවා ගැන අහල පන්සලෙන් කියල "ඔයා ගියදවසෙම හැන්දෑවෙ එයත් ගියා කියල"
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මං ඒ කතාව නම් බලල නෑ බං.
    කොහොම හරි මූ 88 89 භීෂනේ කාලේදී කෙල්ලොන්ව මරලා තියෙන්නේ රේප් කරල ඉවර වෙලා.
    මූ කොල්ලොන්ව මරන්නේ ඔලුව අදුරගන්න බැරිවෙන්නම චොප් කරලා.
    හේතුව මූ කැමති වුනේ නැතිලු උණ්ඩ නාස්ති කරන්න.
    භීෂණය සම්පූර්නෙන්ම කරේ මූ. නිකන් ප්‍රේමදාස මුගේ රූකඩයක් වගේ වැඩ කරේ.
    මූ කොච්චර හොදට මිනිස්සු මැරුවද කිව්වොත් 1989 චන්දෙදි මූ කොළඹින් දෙවෙනියා වෙලා පාර්ලිමේන්තු ආවේ.
    පාතාලේ නිලවශයෙන් පටන්ගත්තේ මූ.
    පාතාලේ දේශපාලනේට ගෙනාවේ මූ.
    සොත්ති උපාලිව භීෂනේට ඇදලා අරගෙන ඌව පාතාලේ කෙරුමෙක් කරේ මූ.
    අපි දැන් අත්විදින සමාජ ප්‍රශ්න ගොඩකට වගකියන්න ඕනි මූ.
    කහ බළල්ලු කළු බළල්ලු හදන්න මූලික වුනේ මූ.
    ජෙපි සාමාජිකයෙක් වුන සෝමවංශ අමරසිංහට රටින් පැනලා යන්න චාන්ස් අරන් දුන්නේ මූ.
    මොකද ඌ බැදලා හිටියේ කුරේගේ අක්කා කෙනෙක්.
    ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායකව මරන්න ප්‍රේමදාස එක්ක කුමන්ත්‍රණ කරේ මූ.
    මූත් එක්ක අර වධකාගාරය කරගෙන ගියේ මේජර් ජානක පෙරේරා, ඌත් යුඑන්පියෙන් ජන්දේ ඉල්ලුව.
    ඌ මීටින්ග් එකකදීම කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා මැරිලා ගියා. ඌයි ගෑණියි දෙන්නම.
    මං කර්මය විශ්වාස කරනවා, ඒත් මූ මැරිලා ගිය විදිය හොද වැඩියි.

    මහින්දට ඔය වගේ කී දෙනෙක් හිටියද.
    ජුලම්පිටියේ අමරේ, මහින්ද විජේසේකර, ඩීවී උපුල්, මර්වින් සිල්වා, ඔය වගේ අපත වැඩ කරපු තමයි.

    ------ Post added on Dec 1, 2021 at 9:45 PM
    එතකොට බන් වීරසින්හ මල්ලිමාරච්චි මැරුවෙත් සිරිසේන කුරේමද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු තමයි ලංකවේ පාතාලේ ඇතිකරේ. ඒ වගේම බිෂන කාලේ සැහෙන මිනිස්සු ගානක් මුගේ අනුදැනුම ඇතුව තමයි මැරුවේ.
    බලපන් එත් යහතින් හොද සනීපෙන් ඉඳල මරුනේ..