සිරිසේන පොහොට්ටුව

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිරිසේන පොහොට්ටුව

    උබලට හිතෙන් නැතිද සිරිසේනගේ මුසල කම වැදීලා පොහොට්ටුවටත් කෙල වෙයි කියලා

    86971939_168914824561650_4721004717205880832_n.jpg
     
    • Like
    Reactions: netlife007

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකනේ සරල බහුතරය ලබා ගැනිමේ බරපතල ප්‍රශ්නයක් පොහොට්‍ටුවට තියෙනවා.ඒක නිසා ශ්‍රී ලංකා එක අතාරින්න පොහොට්‍ටු කාරයො බයයි.ගිය පාර ජනාධිපතිවරන සහ ප්‍රාදේශීය සබා මැතිවරන ප්‍රතිපල දෙකම සමානයි. පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා එක දෙකම ප්‍රාදේශිය සබා එකේ 53%ක් ගත්තා.නමුත් ජනාධිපති එකේ ඒක 52%කයි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බැරි වෙලාවත් පොහොට්‍ටුව තව අවුරුදු දෙකක් බලයේ හිටියොත් බයියන්ගේ රනවිරුගායනම් නිට්ටාවටම සනීප වෙයි.:lol: