සිරිසේන පොහොට්ටුව උබලට හිතෙන් නැතිද සිරිසේනගේ මුසල කම වැදීලා පොහොට්ටුවටත් කෙල වෙයි කියලා
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Feb 20, 2020 #1 සිරිසේන පොහොට්ටුව උබලට හිතෙන් නැතිද සිරිසේනගේ මුසල කම වැදීලා පොහොට්ටුවටත් කෙල වෙයි කියලා Reactions: netlife007
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,039 22,083 113 ගම මහනුවරයි Feb 20, 2020 #2 Meka nam hodatama galapenawa haha
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Feb 20, 2020 #3 codegeek said: උබලට හිතෙන් නැතිද සිරිසේනගේ මුසල කම වැදීලා පොහොට්ටුවටත් කෙල වෙයි කියලා Click to expand... 4 Sure
codegeek said: උබලට හිතෙන් නැතිද සිරිසේනගේ මුසල කම වැදීලා පොහොට්ටුවටත් කෙල වෙයි කියලා Click to expand... 4 Sure
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 20, 2020 #4 මේකනේ සරල බහුතරය ලබා ගැනිමේ බරපතල ප්රශ්නයක් පොහොට්ටුවට තියෙනවා.ඒක නිසා ශ්රී ලංකා එක අතාරින්න පොහොට්ටු කාරයො බයයි.ගිය පාර ජනාධිපතිවරන සහ ප්රාදේශීය සබා මැතිවරන ප්රතිපල දෙකම සමානයි. පොහොට්ටුව සහ ශ්රී ලංකා එක දෙකම ප්රාදේශිය සබා එකේ 53%ක් ගත්තා.නමුත් ජනාධිපති එකේ ඒක 52%කයි.
මේකනේ සරල බහුතරය ලබා ගැනිමේ බරපතල ප්රශ්නයක් පොහොට්ටුවට තියෙනවා.ඒක නිසා ශ්රී ලංකා එක අතාරින්න පොහොට්ටු කාරයො බයයි.ගිය පාර ජනාධිපතිවරන සහ ප්රාදේශීය සබා මැතිවරන ප්රතිපල දෙකම සමානයි. පොහොට්ටුව සහ ශ්රී ලංකා එක දෙකම ප්රාදේශිය සබා එකේ 53%ක් ගත්තා.නමුත් ජනාධිපති එකේ ඒක 52%කයි.
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 20, 2020 #5 බැරි වෙලාවත් පොහොට්ටුව තව අවුරුදු දෙකක් බලයේ හිටියොත් බයියන්ගේ රනවිරුගායනම් නිට්ටාවටම සනීප වෙයි.