සිරිසේන_අපිව_රැවට්ටුවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිරිසේන_අපිව_රැවට්ටුවා

ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම්.



gota%2Branil.jpg



ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.

 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕයි දැනුත් එකෙක් පැනලා
    අන්න රතනං පණීතං
    බොට පිස්සුද උට්ටො බොරු දාන්න
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    උඹටනං ආතල් දීමේ සහජ දක්ෂතාවයක් තියෙනව... :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    Ashoka Priyantha has been appointed as Deputy Minister of Cultural & Internal Affairs, and Regional Development (Wayamba).

    45299914_2123363584659121_9006771853955432448_n.jpg



    97 and counting down :lol::lol:
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    ȜMA X;23840193 said:
    Ashoka Priyantha has been appointed as Deputy Minister of Cultural & Internal Affairs, and Regional Development (Wayamba).

    45299914_2123363584659121_9006771853955432448_n.jpg



    97 and counting down :lol::lol:

    98 යි 105:යි නේද බං.
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    සදාකාලිකව බම්ප් වෙන තවත් ත්‍රෙඩ් එකක්
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ȜMA X;23840263 said:
    රතන හාමුදුරුවො සහය දෙන්නේ නෑ කියුවනේද

    තමන් විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කල බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සදහන් කරති.
    ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම තමන් වහන්සේ අනුමත කරන බවද උන් වහන්සේ පවසති.
    රතන හිමියන් මේ අදහස් පල කලේ රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    පවතින තත්වය මත වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් උන් වහන්සේ එහිදී සදහන් කලහ.