meka wenna puluwan.එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?
dan market ekedi SLT, mobitel 2ma compete karanawa godak aduyi.2021-22 apu packages launch karanna networks 4ma ganipu kaale compare karala baluwama eka penawa.