හරි ඔය දෙයින් රනිල් අවුරුදු 5ක් දුවයි ඉතිං ඊට පස්සේ ?owa buy karama eka paara million ganak salli gov ekata labenawa.. yearly profit eka wage 100X walatath wada wadi asset ekka wikunuwama..
owala asset ma thiyanawa bara ganaka..
eken nomile adayapane, free beheth, naya gewanna,.. ona deyak karanna puluwan...
owa wikunala gannna salli, IMF, world bank walin ganna salli hariyata yedewwoth goda..හරි ඔය දෙයින් රනිල් අවුරුදු 5ක් දුවයි ඉතිං ඊට පස්සේ ?
තියෙන ඔක්කොම විකුනුවටත් පස්සේ මොකද්ද කරන්න වෙන්නේ ?
මුහුදට පැනපන් කියන්න ඔට්ටු නෑ ......
රනිල්ට අවුලක් නෑ දැන් 74 යි තව 5ක් ඇද්දොත් මිනිහ ගොඩ
රටේ මිනිසුන්ට උන්ගේ දරුවන්ට මොකෝ වෙන්නේ ???????????????????
විකුණනවා. ලැබෙන සල්ලි හොරාකනවාපොඩි ප්‍රශ්නයක් >>>>>
දැන් මේ සමාගම රජයේ තියෙනකොට ලැබුන රුපියල් ආදායම 'X' නම්
එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?
පිට රට කෙනෙක් ඔය ආයතනය අරන් ලාබය ඒ කෙනාගේ රටට ගෙනියද්දි අපේ දැන් තියෙන ඩොලර් ගැටලුවට උත්තර ලැබෙන්නේ කොහොමද ?
අපේ ඩේටා ලීක් කරන්නේ අපේ එවුන්මයි.සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.
ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.
ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
Onna kathawa mole thiyanawanam. Mu media news paper ahema gaththa. Ben holding ahema profit na.swarnawahini hitiya aunwath dotta damma.සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.
ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.
ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
SL post විකුණුවොත් ගන්න ඒකට තමා බයිසිකල් එකක ගිහිං ලියුම් බෙදන්න වෙන්නේ.SL post eka wikunapanko Melo rahakata nathi ewa.
ලයිකා කියන්නෙ බැල්ලියක් නේද![]()
Lyca newei Laika the space Under-dogලයිකා කියන්නෙ බැල්ලියක් නේද![]()
Ithin allirajah Srilankan ekekne America ,Chinese ekek nemeineසුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.
ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.
ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්SL post විකුණුවොත් ගන්න ඒකට තමා බයිසිකල් එකක ගිහිං ලියුම් බෙදන්න වෙන්නේ.
ඒක නිසා ගන්න ඒකා සල්ලි ඉලන්නව නිසා විකුණන්න බැරුව ඇති.