සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    owa buy karama eka paara million ganak salli gov ekata labenawa.. yearly profit eka wage 100X walatath wada wadi asset ekka wikunuwama..
    owala asset ma thiyanawa bara ganaka..

    eken nomile adayapane, free beheth, naya gewanna,.. ona deyak karanna puluwan...
    හරි ඔය දෙයින් රනිල් අවුරුදු 5ක් දුවයි ඉතිං ඊට පස්සේ ?

    තියෙන ඔක්කොම විකුනුවටත් පස්සේ මොකද්ද කරන්න වෙන්නේ ?

    මුහුදට පැනපන් කියන්න ඔට්ටු නෑ ......

    රනිල්ට අවුලක් නෑ දැන් 74 යි තව 5ක් ඇද්දොත් මිනිහ ගොඩ

    රටේ මිනිසුන්ට උන්ගේ දරුවන්ට මොකෝ වෙන්නේ ???????????????????
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    හරි ඔය දෙයින් රනිල් අවුරුදු 5ක් දුවයි ඉතිං ඊට පස්සේ ?

    තියෙන ඔක්කොම විකුනුවටත් පස්සේ මොකද්ද කරන්න වෙන්නේ ?

    මුහුදට පැනපන් කියන්න ඔට්ටු නෑ ......

    රනිල්ට අවුලක් නෑ දැන් 74 යි තව 5ක් ඇද්දොත් මිනිහ ගොඩ

    රටේ මිනිසුන්ට උන්ගේ දරුවන්ට මොකෝ වෙන්නේ ???????????????????
    owa wikunala gannna salli, IMF, world bank walin ganna salli hariyata yedewwoth goda..
    hora kawoth, minissunta sahana denna giyoth aye bankoth thama...
     
    • Like
    Reactions: Kavindu1221

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    ලයිකා ගත්තොත් නම් එකක් ඉවරයි. උන්ගේ මැනේජ්මන්ට් ඒකේ හරක් ඉන්නේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    පොඩි ප්‍රශ්නයක් >>>>>

    දැන් මේ සමාගම රජයේ තියෙනකොට ලැබුන රුපියල් ආදායම 'X' නම්

    එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?

    පිට රට කෙනෙක් ඔය ආයතනය අරන් ලාබය ඒ කෙනාගේ රටට ගෙනියද්දි අපේ දැන් තියෙන ඩොලර් ගැටලුවට උත්තර ලැබෙන්නේ කොහොමද ?
    විකුණනවා. ලැබෙන සල්ලි හොරාකනවා
    ආයතනය ලබා ලැබෙන තැනක් බවට පත් වෙනවා. ආණ්ඩුවට පවරාගන්නවා. හොරාකනවා. විකුණනවා. රිපිට් same process. එමිරේට්ස් මතක් උනා ☹️
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.

    ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela

    අපේ ඩේටා ලීක් කරන්නේ අපේ එවුන්මයි.
    PayHere Dump එක තාම ෆෝරම් වල සෙල් වෙවී යනවා.

    Yaie0EU.png

    h3GK19y.png
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.

    ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
    Onna kathawa mole thiyanawanam. Mu media news paper ahema gaththa. Ben holding ahema profit na.swarnawahini hitiya aunwath dotta damma.

    SL post eka wikunapanko Melo rahakata nathi ewa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    SL post eka wikunapanko Melo rahakata nathi ewa.
    SL post විකුණුවොත් ගන්න ඒකට තමා බයිසිකල් එකක ගිහිං ලියුම් බෙදන්න වෙන්නේ.

    ඒක නිසා ගන්න ඒකා සල්ලි ඉලන්නව නිසා විකුණන්න බැරුව ඇති.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ වැඩේ ෆන්ඩමෙන්ටල් අවුල ඇස් ඉදිරිපිට පෙනී පෙනී තියෙද්දි කවුද ඕක ගන්නෙ වගේ ප්‍රශ්න කතා කරන්න තමා අපිට තියෙන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: kolavari and EVC

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.

    ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
    Ithin allirajah Srilankan ekekne America ,Chinese ekek nemeine

    Oka act ekak genalla. Valuation karala ,due diligence karala ,tendering yaddi masa 2-3 k yanawa ban .
    ------ Post added on Mar 25, 2023 at 6:46 AM
     
    • Like
    Reactions: Kavindu1221

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    SL post විකුණුවොත් ගන්න ඒකට තමා බයිසිකල් එකක ගිහිං ලියුම් බෙදන්න වෙන්නේ.

    ඒක නිසා ගන්න ඒකා සල්ලි ඉලන්නව නිසා විකුණන්න බැරුව ඇති.
    SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්