සිරි ලංකා පොලිසිය

ඔන්න මචන්ලා කලාපීය පොලිස් සමුලුවක් අවසානේ රටවල් තුනක් පොලිස් ලොක්කෝ එයාලගේ පොර ටෝක් දෙනවලු මෙහෙම.
රටවල් තුන තමයි අෆ්ගනිස්තානේ,පකිස්තානේ සහ ව.ඉන්දියාවේ ලොකු එක වෑඩියි කියලා උන්ව මේකට ගත්තේ නෑ
අෆ්ගන් පොලිස් ලොක්කා: ඔයාලා දන්නවද අපේ රටේ ඕනම ලොකු අපරාධයක් වෙලා මාසයක් ඈතුලත පරීක්ෂණ පවත්වලා අවසන් කරන්න අපට පුලුවන්..
පකිස්තාන් පොලිස් ලොක්කා : අපෝ අපෝ කල් ගන්නවා හොදටම වෑඩියි.අපේ නම් සති දෙකයි යන්නේ..මාසයක් කියන්නේ අපේ අප්පේ වෑඩක් තියනවද කියලා කිව්වලු පල් හිනාවකුත් දාල.
අපේ බුවා : අපෝ ඕවත් වෑඩද?අපේ රටේ ඕනම ලොකු අපරාධයක් වෙන්ඩ සුමාන දෙකකට කලින් මුලු පොලිසීයම දන්නවා.
ගත්තේ මෙතනින් -https://www.facebook.com/groups/hilariousstories/permalink/474309659357076/

Last edited: