සිරීපාදෙ ගැන විස්තර

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සිරීපාදෙ ගැන විස්තර

මගෙ යාලුවෙක් සිරීපාදෙ ගැන පොතක් ලියනවා. ඒ පොතට අවශ්ය කරන පින්තූර ගන්න තමයි අපි සෙට් එක පහුගිය දවස් වල 2-3න් පාරක් අවරෙ සිරීපාදෙ නැග්ගෙ. ලබන සති අන්තයෙත් ආයෙත් පාරක් නගිනවා.

ඔයගොල්ලො ගාවත් සිරීපාදෙ පුරාවුර්තය ගැන වැදගත් විස්තර එහෙම තියනවනම් මෙතනට post කරන්න. ඒ එක්කම එම විස්තර ලබගත් ස්ථානයත් සදහන් කරන්න.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නපුරේ මහ සමන් දේවාලෙන් අහන්න. ඔක්කොම විස්තර දෙයි.