සිරීපාදෙ යන්න HELP!!

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    සිරීපාදෙ යන්න HELP!!

    මේකයි සීන් එක මචන්ලා,, අපි හෙට සිරීපාදෙ යන්න කියල ඉන්නෙ! අපි මෙහෙන් (ගාල්ලෙන්) පිටත් වෙන්න ඉන්නෙ 1ට විතර! කොටුවෙන් හැටන් වලට train එකෙ යන්න හිතන් ඉන්නෙ, හවස 7 ගානකට තීන train එකෙ තමයි යන්න හිතන් ඉන්නෙ! අව්ල තීන්නෙ ඒටයිම් එකට train එකේ ගිහිල්ල හැටන් වලට ගිහින් නල්ලතන්නියට යන්න බස් තියේද කියල! මේගැන දන්න කව්රු හරි ඉන්නවනන් කියන්න!! 3wl එකක නල්ලතන්නියට යන්න කීයක් විතර ගන්නවද?

    බම්ප් එකක් හරි දාල සප් එකක් දෙන්න!!
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    machan train eke 3rd clz seats nam nathiwei api giya hatton wenakan hitagena thamai giye

    e train eke ena time ekata CTB bus ekak station eke nawaththala thiyanwa ubalata eken nallathanniyata yanna puluwan.

    e gammatama siripade naggoth kohomath ude 11.30 - 12 wage weddi nagala iwara karanna puluwan
     
    • Like
    Reactions: dasun_mahanuwara

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හැටන් ඉඳන් නල්ලතන්නියට 1800ක් වත් ගන්නවා
    කට්ටිය සල්ලි දාලා යනවා නම් ඉතින් එක්කෙනාට 600 නිසා ගානක් නැහැ:rolleyes:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    bus nan nathi wei..pandara 2 withra weddi hatton walta yai..ude wenakan station eke idla palayan..3wheel ekaka giyoth ubala wikinei

    appa! mchn hatton wala idala kochchara durada nallatanniyata?

    last bus eka yanne 8.30 or 7.30 ta machan
    mamath eka parak gihin matath kela una
    tuk ekaka giya
    1500 k da koheda gaththa
    bus eke yannath 1.5 hrs giya

    adoo colombo walin train eka yannet 7.30da khda bn!

    machan train eke 3rd clz seats nam nathiwei api giya hatton wenakan hitagena thamai giye

    e train eke ena time ekata CTB bus ekak station eke nawaththala thiyanwa ubalata eken nallathanniyata yanna puluwan.

    e gammatama siripade naggoth kohomath ude 11.30 - 12 wage weddi nagala iwara karanna puluwan

    eka tamai bn sean eka! ada senaga idi patteta! train eka patanganne colombo walinmda?? mchn ubata sure da pandara 2ta vtara bus ekak tiyei kiyala nallatanniyata yanna??

    හැටන් ඉඳන් නල්ලතන්නියට 1800ක් වත් ගන්නවා
    කට්ටිය සල්ලි දාලා යනවා නම් ඉතින් එක්කෙනාට 600 නිසා ගානක් නැහැ:rolleyes:

    ow bn! bus ekak natiunot ehema karanwa!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ගිය සතියෙ ගියේ ඔය නයිට් මේල් එකේ තමයි. අපි යන වෙලාවට හැටන් වලින් බස් එකක් තියෙනවා නල්ලතන්නියට.
    සාමාන්‍යෙයන් හැටන් වලට යද්දි පාන්දර 1.30 / 2 විතර වෙනවා. ඒ වෙලාවට බස් එක ස්ටේෂන් එක ඉස්සරහ නවත්තල තියෙන්නෙ. හැබැයි ඉතින් ඉක්මනට කෝච්චියෙන් බැහැල බස් එකට ගියානන් ෂීට් ලැබෙනවා. පරක්කු වුනොත් නල්ලතන්නි වෙනකල් පැයක් විතර හිටගෙන යන්න වෙන්නෙ..

    එනිවේ..
    වදින්න යන මේ මල්ලිට
    සුමන සමන් දෙවි පිහිටයි..
     
    • Like
    Reactions: dasun_mahanuwara

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Machan mamath ada ra siripade naginawa. Colombo idala hatton walata bus eke gihin. Hatton idala nallathanniyata bus eka allagannawa. Pandara 2.00 ta withara naginna patab gattoth kohomada?
     
    • Like
    Reactions: dasun_mahanuwara

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machan mamath ada ra siripade naginawa. Colombo idala hatton walata bus eke gihin. Hatton idala nallathanniyata bus eka allagannawa. Pandara 2.00 ta withara naginna patab gattoth kohomada?

    පාන්දර හැටන් වලින් තියෙන බස් එක නල්ලතන්නි වලට යද්දි 3 විතර වෙනවා. ඒ වෙලාවටම කෙළින්ම කරුණා කරනවනන් අවුලක් නැහැ. සෙනග අඩු නිසා. හැබැයි ටිකක් සීතලයි. ජර්සි, අත්වැසුම් එහෙම අරගෙන යන්න...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිය සතියෙ ගියේ ඔය නයිට් මේල් එකේ තමයි. අපි යන වෙලාවට හැටන් වලින් බස් එකක් තියෙනවා නල්ලතන්නියට.
    සාමාන්‍යෙයන් හැටන් වලට යද්දි පාන්දර 1.30 / 2 විතර වෙනවා. ඒ වෙලාවට බස් එක ස්ටේෂන් එක ඉස්සරහ නවත්තල තියෙන්නෙ. හැබැයි ඉතින් ඉක්මනට කෝච්චියෙන් බැහැල බස් එකට ගියානන් ෂීට් ලැබෙනවා. පරක්කු වුනොත් නල්ලතන්නි වෙනකල් පැයක් විතර හිටගෙන යන්න වෙන්නෙ..

    එනිවේ..
    වදින්න යන මේ මල්ලිට
    සුමන සමන් දෙවි පිහිටයි..

    කොමෙන්ට් එක කොටන්න කලින් බැළුවේ උඹ දාලද කියලා.. දාලා නෙහ්.. :cool:
     
    • Like
    Reactions: dasun_mahanuwara

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    when the train comes generally CTB bus too coming to the station as this is the season.
    Anyway you can get a bus by 3.0am
    😊😊

    thanks mchn :love::love:

    මම ගිය සතියෙ ගියේ ඔය නයිට් මේල් එකේ තමයි. අපි යන වෙලාවට හැටන් වලින් බස් එකක් තියෙනවා නල්ලතන්නියට.
    සාමාන්‍යෙයන් හැටන් වලට යද්දි පාන්දර 1.30 / 2 විතර වෙනවා. ඒ වෙලාවට බස් එක ස්ටේෂන් එක ඉස්සරහ නවත්තල තියෙන්නෙ. හැබැයි ඉතින් ඉක්මනට කෝච්චියෙන් බැහැල බස් එකට ගියානන් ෂීට් ලැබෙනවා. පරක්කු වුනොත් නල්ලතන්නි වෙනකල් පැයක් විතර හිටගෙන යන්න වෙන්නෙ..

    එනිවේ..
    වදින්න යන මේ මල්ලිට
    සුමන සමන් දෙවි පිහිටයි..

    thanks aiya!! වැඳල ආපු මේ අයියට
    සුමන සමන් දෙවි පිහිටයි..!

    ඒ ටයිම් එකට සෙනග ඉන්නවද ගොඩක්??

    Machan mamath ada ra siripade naginawa. Colombo idala hatton walata bus eke gihin. Hatton idala nallathanniyata bus eka allagannawa. Pandara 2.00 ta withara naginna patab gattoth kohomada?

    apith hitan hitiye ehemai bn! bt train eka hatton walata yanakotat 2wage wenawane!

    පාන්දර හැටන් වලින් තියෙන බස් එක නල්ලතන්නි වලට යද්දි 3 විතර වෙනවා. ඒ වෙලාවටම කෙළින්ම කරුණා කරනවනන් අවුලක් නැහැ. සෙනග අඩු නිසා. හැබැයි ටිකක් සීතලයි. ජර්සි, අත්වැසුම් එහෙම අරගෙන යන්න...

    එලම මචන්!! ඔව් ජර්සියක් දාගෙන යන්න ඕනෙ! :love::love:

    සිරීපාද සීසන් එකට බස් එනවා බන් කෝච්චිය එනකොට හැටන් වලට

    එලම බන්!! :love:
     
    • Like
    Reactions: Caps Lock

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොමෙන්ට් එක කොටන්න කලින් බැළුවේ උඹ දාලද කියලා.. දාලා නෙහ්.. :cool:

    සහෝ මට ගොඩක් උදව් කරා.. ඉතින් මම ඒ දැනුම අනිත් අයත් එක්කත් බෙදාගන්නවා. ඒ පිනත් සහෝට ලැබෙනවා කෙසේ හෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ මට ගොඩක් උදව් කරා.. ඉතින් මම ඒ දැනුම අනිත් අයත් එක්කත් බෙදාගන්නවා. ඒ පිනත් සහෝට ලැබෙනවා කෙසේ හෝ...

    මාර්තු තුන්වෙනි සතියේ ආයේමත් උඩහට කරුණාකරන්න වෙවි මට.
    හත් වෙනි සිරිපා කරුණාව. 2016-2017 සීසන් එකට දෙවෙනි සිරිපා කරුණාව.
    නල්ලතන්නියෙන් උඩහට කරුනාකරන දෙවැනි අවස්ථාව. මම අකමැතිම රූට් එකෙන්.
    ඒත් යන්න වෙනවා.. :dull: