මචංලා මං සිරීපාදෙ යන්න ඉන්නෙ මේ සතියෙ. පලවෙනි පාරට යන්නෙ. යන්න කලින් පේ වෙන්න ඕනද? කොච්චර දවසක්ද?
මචංලා මං සිරීපාදෙ යන්න ඉන්නෙ මේ සතියෙ. පලවෙනි පාරට යන්නෙ. යන්න කලින් පේ වෙන්න ඕනද? කොච්චර දවසක්ද?
මම නං ගිය පළවෙනි වතාවෙත් එක පාරක් ගහල ආවෙසිරා කතාව...ඒත් කෝඩු කාරයින්ට ගහන්න බෑ....
ඊලඟ සැරේ ගහපිය....
------ Post added on Dec 26, 2022 at 9:19 AM
මාර්තු මාසෙ හැටන් පාරෙ සෙනග වැඩි කියල අහල තියෙනව...ඇත්තද දන්නෙ නෑ...සිරීපාදෙ යනවනං මාර්තු මාසෙ පලයං. මේ දවස්වල පට්ට සෙනඟ. නිදහසේ ගිහිං එන්න ඔ්න නං මාර්තු මාසෙ පලයං..
සමහරු ගහනව බන්... ඔය ටුවරිස්ට්ල එහෙම...සම්ප්‍රදාය අනුව කෝඩුකාර උන් ගහන්නෑ කියල අහල තියෙනව. අනික කිරි කෝඩු දඬු කෝඩු උන් ඉස්සර සුදු රෙද්දක් ගිහිල්ල පූජ කරන චාරිත්තරේකුත් තිබිල තියෙනව...අනික කෝඩුකාරයට බර දැනෙන්නෙ නෑ කියල ජනප්‍රවාදෙකුත් තියෙනව...ඕව ඉතින් මුඛ පරම්පරාවෙන් පැවතෙන දේවල්....
මම නං ගිය පළවෙනි වතාවෙත් එක පාරක් ගහල ආවෙ
------ Post added on Dec 26, 2022 at 9:31 AM
උඩටම යන්න පාරක් නෑ බන්.යන්න ලේසිම පාර සදගලතැන්න හරහා යන පාර ඒකේ තමයි ලොකු ලොක්කෝ ගොඩක් යන්නේ.එකෙත් 4කkm වගේ යන්න ඕනි කන්දේ.සිරීපාදේ උඩටම වාහනේ යන්න පුළුවන් හාමුදුරුවෝ අදුරනවා නම්![]()
එහෙම ඕන නෑ. ඕව මෝඩ මිනිස්සුන්ගේ බොරු කතා. රත්නපුර පලාබද්දල පාරෙන් යමන්. කුරුවිට පාර වැස්සට හේදිලා ගිහිල්ලලු. නඩේ ගොඩක් වයසක අය ඉන්නව නම් ඉතින් හැටන් තමයි. කෝඩු පකයා
පේ වෙන එක කෙසේ වෙතත් ජර්සි අරන් යන්න අනිවාර්‍යෙන්. හුඩී වගේ තියෙන එකක් ගත්තනන් අයිස් කැප් ඕනෙ නෑ.
තව රේන් කෝට් එකක් ගෙනියන්න පුලුවන්නන් හොදයි. තව අනිවාර්‍යෙන්ම ඇති වෙන්න සල්ලි ගෙනියන්න. කඩ තියෙනව ගොඩක්. ගනන් වැඩියි උඩ නිසා. කෑම ගෙනියන්න එපා තේරුමක් නෑ. කඩවලින් කන්න.
හැමෝම නගිනවනෙ ඕක මොකක්ද කියල යන්න එපා fitness හොද කෙනෙක්ට උනත් ටිකක් අමාරු වෙහෙසකර ගමනක් ශ්‍රී පාද hike එක.
ශීතලට අඳින්න අනිවා මොනවා හරි සහ අයිස් කැප් එකක් අරන් යන්න තව වතුර බෝතලයක්, සිද්දාලේප කුප්පියක්, පොලුවන්නම් උණු වතුර බෝතලයකට තේ ටිකක් බිස්කට් ටිකක් අරන් යන්න. පරිසරයට හානිවෙන දේවල් එහෙ දාලා එන්න එපා. ඕක පුජනිය ස්ථානයක් නිසා ඒ විදිහට විනීතව හැසිරෙන්න. බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න
පේ වීම ගැන නං දන්නෙ නෑ...වැස්සට ඔරොත්තු දෙන ජර්සි එකක්, සිද්දාලේප, පෙනඩෝල්, අසමෝදගම් වාගෙ ඒව අරන් පලයන්.. උඩ හරියෙදි වොශ් රූම් වලට තියෙන කිව් එක ටිකක් වැඩියි .ඒක හින්ද අමාරු වෙනකල් ඉන්නැතුව ලෝඩ් වීගෙන එද්දිම ට්‍රයි කරපන්...කොල්ලො සෙට් එකක් එක්ක වගෙ පල..ගෑනු එක්ක එපා වෙනව...මේ දවස්වල වැස්ස වැඩියි .නාන්න හෙම යන්න එපා.. ගංජ, බියර් එහෙම අරන් යන්න එපා, මාට්ටු උනොත් කතන්දර වැඩියි .ඕව තමයි .පරිස්සමෙන් කරුණා කරල වරෙන් ...![]()
බඩු ගොඩවල් උස්සන් යන්න එපා බන් ඕවා උස්සන් නගින්න ගියාම තේරෙයි.
මම දෙපාරයි ගිහින් තියෙන්නේ...දෙපාරම ගියෙ අප්‍රේල් 14..මේ පාරත් යන්න ඉන්නේ
ඒ නිසා සෙනග ගැන නම් ලොකු අයිඩිය එකක් නෑ
වතුර බෝතල්, බීම බෝතල් බෑග් එකේ පුරවගන්න එපා ඒක සෑහෙන අමාරුයි..උඩ කෑම එහෙම ගනන් තමා ඒත් ඉතින් කරන්න දෙයක් නෑ..කඩවල් වලින් කන්නේ පරිස්සමෙන්..බඩේ අමාරුව එහෙම හැදෙන කෙනෙක් නම් කෙටි ආහාර කන්න එපා..සීත ගගුලෙන් යද්දි නාන්නේ නැතුව යන්න කියලා තමා මම නම් කියන්නේ මම යද්දි නාලා කකුල් ලොක් වෙලා පැය බාගයක් වගේ ඉන්න වුනා..අප්‍රේල් වල නම් කූඩැල්ලෝ නෑ මේ කාලේ ඉන්නවද දන්නේ නෑ..ඒ නිසා සිද්දාලේප එකක් වගේ අරගෙන යන්න..උඩට යද්දි සමහන් බොන්න පොට් එකක් හම්බෙනවා..එකෙන් දෙක තුනක් බොන්න
පුලුවන්නම් JBL එකකින් වගේ වන්දනා කවි දාගෙන යන්න...පූජා කරන්න පූජා භාන්ඩයක් ගන්න වෙනදට පූජා කරන්නේ නැති එකක්..මම මීපැනි පූජා කරා ලොකු වීදුරු බෝල් එකක දාලා...අර නූඩ්ල්ස් කප් එකක් තියෙන්නේ..ඒක අරගෙන ගිහින් කඩේකින් උනු වතුර ඉල්ලගෙන හදාගන්න..අමතර ටී ශර්ට් එකක් වගේ අරගෙන යන්න නැත්තම් තෙමුනොත් උඩ ගිහින් ඉන්න බෑ පිස්සු හැදෙනවා.අයිස් කැප්/ග්ල්වුස්/මේස් අරගෙන යන්න සීතල දරාගන්න අමාරු කෙනෙක් නම්..මෙවා පාර්ක් එකේ කඩවල් වල ගන්නත් තියෙනවා.බෙඩ් ශීට් එකක් අනිවාර්යෙන් ගන්න පැය 2-3ක් උඩ ඉන්නවානම්..අපි හවස නැග්ගේ උඩට යද්දි පාන්දර 2 වගේ උනා...එතන ඉදන් ඉර සේවන පටන් ගන්නකම් නිදාගත්තා..ටොයිලට් වල සබන් නෑ..Hand Sanitiser එකක් අරගෙන යන්න..වැස්සොත් බේරෙන්න ජැකට් එකක්/කුඩයක් අරගෙන යන්න... ශ්‍රද්ධාවෙන් යනවානම් බයවෙන්න කිසිම දෙයක් නෑ..පුලුනක් වගේ උඩට යන්න පුලුවන්..කට වරද්දගන්න නම් එපා කොල්ලෝ
පේ වෙනවා කියන එක මිත්‍යාවක්..
අතීතයේ මිනිස්සු සැබෑ බක්තියෙන් යුතුව ගමන් කිරීම තමා ඔය පේ වීම කියලා කියන්නේ !!
දැන් ඉන්න එවුන් සිරීපාදේ යන්නේ එහේ සෙට් වෙන්න බලන්බෝතල් කුඩු ඔක්කොම අරම් යන්නේ..
මගදි වාහන චෙක්පොයින්ට් එකේදී අහුවෙන දේවල් දැක්කම හිතා ගන්න පුළුවන් පේවීමේ තරම..
යනකොට, අයිස් කැප්, ජරසී, සපත්තු දෙකක් , කුඩයක් , අරන් පලයන් ..
උඩට නගින අතරමගදී ලක්පේයාව දෙනවා බොන්න සිද්දාලේප එකෙන් නොමිලේ, ඒකත් බීලා පලයන් , ඒකෙන් පේ වෙනවා![]()
Fitness thiyena kellanta nan gemak na. Epa ven na. Handi amaru thiyena ganu aran giyoth thamai epa venne![]()
කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඔක්කොම ටික කට්ටිය කියලා තියෙන්නේ.... හිතේ භක්තිය තමයි ඉතින් ඕනා... කොච්චර අමාරු උනත් මේ ටිකත් කොහොමහරි නගිනවා කියලා හිතේ තියාගෙන ගියා නම් හරි... හැබැයි මොක කලත් නොකලත් ඝාන්ටාරේ ගහලා වර...![]()
සිරීපාදේ උඩටම වාහනේ යන්න පුළුවන් හාමුදුරුවෝ අදුරනවා නම්![]()
fitness tynna one aniwa. Nitra avidla krla inna knek nm loku awulk na..eth mahnsiwen nti aya poddk prissmen..ikmnta ynna epa himin himin yna.
ඔව් බන්. ඒක ඇත්ත ...
මම මුලින්ම සිරීපාදෙ ගියෙ 2007 ජනවාරි වල.. ඒකත් ගෙදරට හොරෙන්...ඉස්කෝලෙ ගිය ගමන් අපේ කොල්ලෙක්ගෙ තේ වත්තක දළු මඩුවෙ රෑ නිදාගෙන ඉඳල පහුවදා උදේම සිරීපාදෙ නැග්ග... ඔය ගිලීමලේ පැත්තෙ තියෙන් කැලෑ පාරකින් ගිහිල්ල ගිහිල්ල අන්තිමට මහගිරි දඹේ කිට්ටුවටම වැටුන..(ඒ වගේ අවදානම් ගමනක් දැන් නං ලොවෙත් යන්නෙ නෑ..)
අපි නියම පාරෙ නගිද්දි 10ක විතර සෙට් එකක් හම්බුනා කෙල්ලො 3ක් විතර හිටිය... උන් එකෙක්වත් හැක් වෙලා හිටියෙ නෑ... ඒ කාලෙ පොඩි උන් වෙච්ච අපිට පුදුමයි එහෙම උන් හිටපු එක ගැන...
කිට්ටුම පාරක් තියෙනව කියල දන්නව..තාම ඒකෙන් යන්න නං බැරි වුනා...
------ Post added on Dec 26, 2022 at 9:17 AM
සිරා කතාව...ඒත් කෝඩු කාරයින්ට ගහන්න බෑ....
ඊලඟ සැරේ ගහපිය....
------ Post added on Dec 26, 2022 at 9:19 AM
සිරීපාදෙ යනවනං මාර්තු මාසෙ පලයං. මේ දවස්වල පට්ට සෙනඟ. නිදහසේ ගිහිං එන්න ඔ්න නං මාර්තු මාසෙ පලයං..
මම නං ගිය පළවෙනි වතාවෙත් එක පාරක් ගහල ආවෙ
------ Post added on Dec 26, 2022 at 9:31 AM
සිරීපාදෙ යනවනම් පේ වෙන එක නෙවෙයි වැදගත් වෙන්නෙ හිතේ භක්තියෙන් යන එකයි , ඔයා යන්න ඉන්නෙ මොන පාරෙන්ද ? මම හැටන්,පලාබද්දල,එරත්න මේ පාරවල් තුනෙන්ම ගිහින් තියෙනවා , පරිසරයෙ ලස්සන බලාගෙන යනවනම් යන්න තියෙන හොදම පාර කුරුවිට එරත්න පාර තමා හැබැයි පාර ටිකක් දුශ්කරයි , ඔයා ෆස්ට් ටයිම් යන නිසා හැටන් වලින් යන්න, සිද්ධාලේප එකක්,බිස්කට් පැකට් එකක්, හොද ජර්සියක්,රේන් කෝට් එකක් තව හෑන්ඩ් ග්ලවුස් එකක් දාගෙන යන්න මොකද උඩට යන්න යන්න පඩිපෙළවල් වල ගහලා තියෙන අත් වැට අල්ලන් යන්න අමාරුයි මොකද යකඩෙන් හදලා තියෙන අත් වැට පට්ට සීතලයි , ටිකක් නගිද්දි උබට අමාරු උනොත් මග දාලා යන ජාතියෙ උන් එක්ක යන්න එපා ,හොද කොල්ලො සෙට් එකක් එක්ක පලයන්, ජොයින්ට් ගුලි අනම් මනම් අරන් යන්න එපා පොලිස් කේස් වැඩී, සිගරට් නම් සමහරු එනකන් යනකන් පත්තු කරගෙන එන්නේ ,ඒක උබේ කැමැත්ත , පුලුවන්නම් රෑට නැගපන් පාන්දර ඉර සේවයත් බලලා, උදේ පහලට එන්න බලාගෙන, රෑට නගිද්දි එච්චර මහන්සියක් දැනෙන්නෙත් නෑ මචන්,
හිතේ භක්තියෙන් ගිහින් එන්න !
මාර්තු මාසෙ හැටන් පාරෙ සෙනග වැඩි කියල අහල තියෙනව...ඇත්තද දන්නෙ නෑ...
කොහොම වුනත් යන්නෙ කොල්ලො සෙට් එකක් නං ඒ හැටි දඟලන්න දෙයක් නෑ බන්..වැස්ස නැත්තං අද කතාකරගත්ත, හෙට නැග්ග...
සමහරු ගහනව බන්... ඔය ටුවරිස්ට්ල එහෙම...සම්ප්‍රදාය අනුව කෝඩුකාර උන් ගහන්නෑ කියල අහල තියෙනව. අනික කිරි කෝඩු දඬු කෝඩු උන් ඉස්සර සුදු රෙද්දක් ගිහිල්ල පූජ කරන චාරිත්තරේකුත් තිබිල තියෙනව...අනික කෝඩුකාරයට බර දැනෙන්නෙ නෑ කියල ජනප්‍රවාදෙකුත් තියෙනව...ඕව ඉතින් මුඛ පරම්පරාවෙන් පැවතෙන දේවල්....
Off Road vehicles only
Thanks machanla hamotama. Kollo set ekak thamai yanneඋඩටම යන්න පාරක් නෑ බන්.යන්න ලේසිම පාර සදගලතැන්න හරහා යන පාර ඒකේ තමයි ලොකු ලොක්කෝ ගොඩක් යන්නේ.එකෙත් 4කkm වගේ යන්න ඕනි කන්දේ.
මේක නම් මං ඇස් දෙකට දැකලා තියෙනවා... එතන ඉන්න කෙනා ඒ සුදු රෙද්ද ඊටපස්සේ කෝඩු එක්කෙනාගේ ඔලුව වටේ දානවා... මේවා හැමෝටම කරනවද නැද්ද කියන්න මන් දන්නේ නෑ... මං ගොඩාක් දෙනෙක් ගෙන අහලා බැලුවා ඔය ගැන. එක එක අයගේ තියෙන්නේ වෙනස් අදහස්... සමහරු කියනවා කෝඩු උන් ලිහිණි හෙලේදී හූ කියන්න ඕනේ කියලත්. සමහරු කියනවා ඉඳිකටු පානේදී කෝඩු උන් ඉඳිකට්ටයි නූලයි අදිද්දී පොඩි සුදු රෙදි කෑල්ලක් අදින්න ඕනේ කියලා... සමහරු කියනවා කෝඩු උන් මලුවේ වට 7ක් පැදකුනු කරන්න ඕනේ කියලා... ඔය වගේ මෙකී නොකී ගොඩාක් දේවක් කියනවා මිනිස්සු. මන් නම් ඔය මුකුත් කලේ නෑ. ඝාන්ටාරෙත් ගැහුවා කෝඩු ගිය වෙලාවේ. තව පඬුරක් ගැටගැහුවා.මාර්තු මාසෙ හැටන් පාරෙ සෙනග වැඩි කියල අහල තියෙනව...ඇත්තද දන්නෙ නෑ...
කොහොම වුනත් යන්නෙ කොල්ලො සෙට් එකක් නං ඒ හැටි දඟලන්න දෙයක් නෑ බන්..වැස්ස නැත්තං අද කතාකරගත්ත, හෙට නැග්ග...
සමහරු ගහනව බන්... ඔය ටුවරිස්ට්ල එහෙම...සම්ප්‍රදාය අනුව කෝඩුකාර උන් ගහන්නෑ කියල අහල තියෙනව. අනික කිරි කෝඩු දඬු කෝඩු උන් ඉස්සර සුදු රෙද්දක් ගිහිල්ල පූජ කරන චාරිත්තරේකුත් තිබිල තියෙනව...අනික කෝඩුකාරයට බර දැනෙන්නෙ නෑ කියල ජනප්‍රවාදෙකුත් තියෙනව...ඕව ඉතින් මුඛ පරම්පරාවෙන් පැවතෙන දේවල්....
මිත්‍යා දෘශ්ටිකයොනෙ ඒකයි සමන් දෙයියො දෙයි කියල හිතල යනව ඇතිHugak oya 2000n passe wikurthi wechcha un bn
ඔය පේ වෙනවා කියන එක හිතේ භක්තිය මත වෙන එකක් මිසක් නියමක් නෑ මෙච්චර දවසක් කරන්න ඕන කියල. සමහර උන් මාසය , සතිය ඔහොම කල් ඉඳන් පේ වෙලා ලෑස්තිත් වෙනවා. තව උන් ඉන්නවා සිරිපාදේ නගින ගමන් සිකරට් එක කටේ.


සිරා කතාව...ඒත් කෝඩු කාරයින්ට ගහන්න බෑ....
ඊලඟ සැරේ ගහපිය....
------ Post added on Dec 26, 2022 at 9:19 AM
මමනම් දන්න විදිහට යන වාර ගානට ගහන්නේ.. කෝඩුනම් 1යි, දෙපාරක් නැග්ගොත් 2යි, තුන්පාරක් 3යි.....etc.සමහරු ගහනව බන්... ඔය ටුවරිස්ට්ල එහෙම...සම්ප්‍රදාය අනුව කෝඩුකාර උන් ගහන්නෑ කියල අහල තියෙනව. අනික කිරි කෝඩු දඬු කෝඩු උන් ඉස්සර සුදු රෙද්දක් ගිහිල්ල පූජ කරන චාරිත්තරේකුත් තිබිල තියෙනව...අනික කෝඩුකාරයට බර දැනෙන්නෙ නෑ කියල ජනප්‍රවාදෙකුත් තියෙනව...ඕව ඉතින් මුඛ පරම්පරාවෙන් පැවතෙන දේවල්....
ඒ පාර තමයි.. දුරින් අඩුම පාර ඒකනෙ...උඹ ගිහිල්ල තියද...පාර කොහොමද , හොඳයි ද...උඩටම යන්න පාරක් නෑ බන්.යන්න ලේසිම පාර සදගලතැන්න හරහා යන පාර ඒකේ තමයි ලොකු ලොක්කෝ ගොඩක් යන්නේ.එකෙත් 4කkm වගේ යන්න ඕනි කන්දේ.
මම අහල තියෙන්නෙ කෝඩු ගහන්නෑ, ඊලඟ සැරේ ඉඳල ගහනව කියල... ජනප්‍රවාද නෙ බන්.... විවිධ මිනිස්සු විවිධ කතා කියනව...කටින් කට ආපු ඒවනෙ...
මමනම් දන්න විදිහට යන වාර ගානට ගහන්නේ.. කෝඩුනම් 1යි, දෙපාරක් නැග්ගොත් 2යි, තුන්පාරක් 3යි.....etc.
ඉස්සර හිටපු පොන්නයෝ සිරිපාදේ ගියා කියන්නේ තිබුන ඔක්කොම දේපොළ ඉඩ කඩම් වෙන එකෙක්ගේ නමට ලියලලු.ඔය පේ වෙනවා කියන්නේ ඉස්සර ඉතින් දවස් ගණන් යනවනේ සිරිපාදේ යන්න. එක්කෝ කරත්ත වලින් නැත්තන් පයින්. ඉතින් මස් මාළු එහෙම පිලී ජාති කන්නේ නෑ මගදී බඩේ රුදාවක් හැදිලා යන ගමන චොර වෙයි කියල. දැන් ඉතින් එහෙම කවුරුත් පයින් කරත්ත වලින් යන්නේ නෑනේ. දවස් දෙකෙන් ගිහින් නැගලා ආවා. ඉතින් අමුතුවෙන් පේවෙන්න දෙයක් නෑ.
නිලමී කිට් එක අඳිද්දීත් පේ වෙනවා කියන්නේ ඔය වගේ දෙකටම තමා. බඩේ අමාරුවක් එහෙම ආවොත් අරක ගලවාගෙන නටන්න එපැයි.
මමත් අහල තියෙන්නෙ ඒ විදිහ තමයි... දෙවෙනිපාර නගින එකාට තමයි එක පාරක් ගහන්න පුලුවන්...ඒ පාර තමයි.. දුරින් අඩුම පාර ඒකනෙ...උඹ ගිහිල්ල තියද...පාර කොහොමද , හොඳයි ද...
දුරින් වැඩිම පාර උඹලගෙ පැත්තෙන් යන එකනෙ...අඩවිකන්දට ඇවිත් යන්නෙ...
මම අහල තියෙන්නෙ කෝඩු ගහන්නෑ, ඊලඟ සැරේ ඉඳල ගහනව කියල... ජනප්‍රවාද නෙ බන්.... විවිධ මිනිස්සු විවිධ කතා කියනව...කටින් කට ආපු ඒවනෙ...
------ Post added on Dec 26, 2022 at 11:28 AM
ඒ පාරේ ගියා ගිය වාරේ,අඩි පාරක් තියෙනවා කැලේ මැද්දෙන්,බඩු ගෙනියන මිනිස්සු එහෙම යනවා එනවා.මහජනයා නන් යන්නේ නෑ.ලයිට් නෑ පාරේ.පාර ලස්සනයි ඉතිං.ලොකුවට මුකුත් හම්බෙන්න නෑ,වතුර පාරක්වත්,සඳගල තැන්න තමයි ලස්සන තැනකට හම්බෙන්නේ.ඒක හැටන් පාරට සෙට් වෙනවා මහගිරි දබේට පහලින්.අපි නන් ගියේ ඇක්වා එකක,4*4 එකක ගියා නන් හොදයිඒ පාර තමයි.. දුරින් අඩුම පාර ඒකනෙ...උඹ ගිහිල්ල තියද...පාර කොහොමද , හොඳයි ද...
දුරින් වැඩිම පාර උඹලගෙ පැත්තෙන් යන එකනෙ...අඩවිකන්දට ඇවිත් යන්නෙ...
මම අහල තියෙන්නෙ කෝඩු ගහන්නෑ, ඊලඟ සැරේ ඉඳල ගහනව කියල... ජනප්‍රවාද නෙ බන්.... විවිධ මිනිස්සු විවිධ කතා කියනව...කටින් කට ආපු ඒවනෙ...
------ Post added on Dec 26, 2022 at 11:28 AM
සඳගලතැන්නටම වාහනේක ගියෑකිද බන්..හවසට, රෑට එහෙම සත්තු ගැවසෙනවද...(දරුණු ගනයේ)ඒ පාරේ ගියා ගිය වාරේ,අඩි පාරක් තියෙනවා කැලේ මැද්දෙන්,බඩු ගෙනියන මිනිස්සු එහෙම යනවා එනවා.මහජනයා නන් යන්නේ නෑ.ලයිට් නෑ පාරේ.පාර ලස්සනයි ඉතිං.ලොකුවට මුකුත් හම්බෙන්න නෑ,වතුර පාරක්වත්,සඳගල තැන්න තමයි ලස්සන තැනකට හම්බෙන්නේ.ඒක හැටන් පාරට සෙට් වෙනවා මහගිරි දබේට පහලින්.අපි නන් ගියේ ඇක්වා එකක,4*4 එකක ගියා නන් හොදයි![]()
මන් ඒකෙ ගිහින් තියෙනව...පාර සුපිරි..කලබලයක් නැතුව හෙමින් සැරේ ගිහින් එන්න සුපිරිඅඩවිකන්ද පාර තමයි මම නන් ආසම.ලස්සනයි , බලන්න දේවල් ගොඩයි,ස්භාවික පරිසරය මැද්දෙන් යන්න පුලුවන්.දුර නිසා අවට මිනිස්සු විතරයි දැන් පාවිච්චි කරන්නේ.දුර පැතිවල මිනිස්සු ගොඩක් දැන් හැටන් පාර විතරයි පාවිච්චි කරන්නේ.ඒක නිසා නිදහස්
ලස්සනම නම් කුරුවිට පාර. ටිකක් අමාරුයි.දෙපාරක් ගිහින් තියේ. ආයේ යන්න ආසයි. ලස්සනම මොන පැත්තද? මට නම් නිගිනකොට අවුලක් නැ බාගයක් විතර බහිනකොට දනිස් දෙක විලුබ නැ වගේ පහලට අවම සැහෙන්න අමාරු උනා. මන් හිතන්නේ දෙපාරම බාට දෙක නිසා වෙන්න ඇති .ඊලග පාර හොද සපත්තු දෙකක් දානවා.
යන උන් කට පරිස්සම කරගෙන කරුණා කරපල්ලා. නගින්න කලින් බැග් එහෙම තියල යන්න තැනුත් තියෙනවා