Rathnapuren yaddi podi mewwa ekak thiyenawa ban![]()
Rathnapuren yaddi podi mewwa ekak thiyenawa ban![]()
හැර මිටියයි, නූල් පන්දුවයි, ඉඳිකටුවයි, දෙහි ගෙඩියකුයි අරන් යන්නaragena yanna oni monavad? me davas vala godak seethalad?

අපි මාර්තු පළවෙනිදා දෙවැනිදා යනවා කුරුවිට පාරෙන්
හැර මිටියයි, නූල් පන්දුවයි, ඉඳිකටුවයි, දෙහි ගෙඩියකුයි අරන් යන්න![]()
ගිය සතියේ කුරුවිට පාරෙන් ගියා. පැය 13ක්. පාර නම් හොඳයි. බලන්න දේවල් තියෙනවා. හැටන් පාර නම් පඩිපෙල් තමයි

කුරුවිට පැත්ත තමා හොඳම
අපි කුනු ඇහිදින්න යනවා සිරීපාදේ මාර්තු 23
කැමති උන් වරෙල්ලා
පැය 13ක්.
ඔයාලා යන්න පටන් ගත්තෙ කීයටද? උදේම යන්න වෙයිද?
mulin yana aya. Koduhema kenama meka aran yanne nahanee.
