සිරීපාදේ help

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේ දවස්වල සිරිපාදේ යනව නම් යන්න හොද පාර මොකක්ද​? මම යන පළවෙනි පාර​. අරන් යන්න ඕනි දේවල් මොනවද​?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යන්නෙ පලවෙනි පාර නම් හැටන් නල්ලතන්නි පාරෙන් යමං
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    yanne palaweni paranam week days ynawanam hatton.weekend ynawanam rathnapura wage balapan.senaga ekka epama wenawa gamana.ekko hatton nagala rathnapura parata panapan madden danna ekek ekka ghn.eka thamai hodama de.
     

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    ගිය සතියේ කුරුවිට පාරෙන් ගියා. පැය 13ක්. පාර නම් හොඳයි. බලන්න දේවල් තියෙනවා. හැටන් පාර නම් පඩිපෙල් තමයි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අපි මාර්තු පළවෙනිදා දෙවැනිදා යනවා කුරුවිට පාරෙන්​
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ගිය සතියේ කුරුවිට පාරෙන් ගියා. පැය 13ක්. පාර නම් හොඳයි. බලන්න දේවල් තියෙනවා. හැටන් පාර නම් පඩිපෙල් තමයි

    පැය 13ක්.:baffled:
    ඔයාලා යන්න පටන් ගත්තෙ කීයටද​? උදේම යන්න වෙයිද​?
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    කුරුවිට පැත්ත තමා හොඳම
    අපි කුනු ඇහිදින්න යනවා සිරීපාදේ මාර්තු 23
    කැමති උන් වරෙල්ලා

    කීයටද යන්නෙ?
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Lassana natural nam - Kuruwita erathne

    Padi vitharai - Hatton

    Natural + padi - sripalabaddalla

    special mukuth aran yanna deyak nam na, kodu nam nuul bolayai + idi katuwakui aran yanna gedara idan, (idi katu pane gata gahanna)

    Jacket aran yanna uda heethalai + siddalepa + pendol + ice cap

    erathna patten yanwa nam seetagagule naddi parissamen nanna,

    Budusaranai Parissamen gihin enna
    h