sahathika etha .... eth lanakwe kawadawath mewagena prasidiye katha karanne ne, skl yana kale owa gena kiyala denne ne , saukya padama karana kaleta monada sirla teacherla ugannene awashya padama lissala maga arinawa ithin lokuwela samajeta awama magic wage ithin nodanna deyak dena gihin jeevithema vinasa karagannwa anthima oka mulu samajayatama balapanwa ... eth balanna canadawa wage aratwal api baninawa e ratawala sabyathwayak sanskruthiyak ne kiyala eth e rate podi ekek wunath apita wada me subject eka gena hodata dannawa , unta mewa magic newei , e egollo ewa gena nisi adyapanyak labla nisa .....
onna oya podi de skl yana kale idalama denne nethi nisai apita mehema getalu wenne , salli nethi kamata meka karanwa kiyanna be mokada ape lanka oya tharam duppath wela ne thama , karanawanam yahapath rekiya godak thiyenwa mehum gethum oya wage ewa karanna puluwan ehema netham igena gathoth kohomahari uni yatha heki kohemen hari nambuwak ethi rassawak karanna puluwan
eth ada poddak hithala balanna.... kellek kotata endoth , ega penna endoth ape sishta samjaya aya kegahanwa , genu aya inna okkoma cutouts galawanwa , ... owa okkoma kiyala horata okkoma karanwa ..... \
mewa ithin kaata kiyannada![]()
යාලුවාගේ කතාවේ ඇත්තක් තියෙනවා..
මේ වගේ දෙවල් සිදු වෙන්නේ අපිට නිවෑරදි අධ්‍යාපන පසුබිමක් පාසෑල් අඩවියේදි බොහෝ දෙනෙකුට ලෑබෙන්නේ නැති හින්දායි..
ඒ වගේම මේ වගේ දෙවල් වලට ඇබ්බැහි වෙන බොහෝ දෙනෙකුගේ දෙමව්පියන් ඒ දරුවන් ගැන ඒ තරම් සොයා බැලිමක් කරන්නේ නෑ, කියලායි අපිට හිතන්න වෙන්නේ.. ඒ වගේම ඒ අම්මා එක්කෝ විදේෂ ගත වේලා ඈති, එහෙමත් නෑත්නම් තාත්තා, ඒ පවුලේ නෑතිව ඈති..
ඉතින් ඒ අය ගේ නොදෑනුවත් කමින්ම වගේ.. මේ සමාජයේ ඉන්න රකුසන්ගේ ගොදුරට යොමු වෙන්නේ ඒ අයගේම අහිංසක කම හින්දායි.. මුලදි මේ වගේ විපතක් වුනාම හඩා වෑලපුනත්... තමා ලබා ගත්ත අත් දෑකිම, තව දුරටත් කිරිමේ කෑමෑත්තක් තමාගේ සිතට එන්නේ, තව පාරක් මේ වගේ අවස්ථාවක් කරලා බලමු යන මතයයි.. ඒත් ඒ අයට අන්තිමේදි, මේ ක්‍රීඩාවට ඈබ්බෑහි වෙන්නේ, තමාටත් නොදෑනමයි..
ඒ අය ගෑන ඇත්තටම හිතද්දිත් දුකයි...
thnq ekath mathak kalta .. eth mewa nisi baladaaringe es walata penne nethi ekai awula 

