සිරුර විකුණන කාන්තාවන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahathika etha .... eth lanakwe kawadawath mewagena prasidiye katha karanne ne, skl yana kale owa gena kiyala denne ne , saukya padama karana kaleta monada sirla teacherla ugannene awashya padama lissala maga arinawa ithin lokuwela samajeta awama magic wage ithin nodanna deyak dena gihin jeevithema vinasa karagannwa anthima oka mulu samajayatama balapanwa ... eth balanna canadawa wage aratwal api baninawa e ratawala sabyathwayak sanskruthiyak ne kiyala eth e rate podi ekek wunath apita wada me subject eka gena hodata dannawa , unta mewa magic newei , e egollo ewa gena nisi adyapanyak labla nisa .....

    onna oya podi de skl yana kale idalama denne nethi nisai apita mehema getalu wenne , salli nethi kamata meka karanwa kiyanna be mokada ape lanka oya tharam duppath wela ne thama , karanawanam yahapath rekiya godak thiyenwa mehum gethum oya wage ewa karanna puluwan ehema netham igena gathoth kohomahari uni yatha heki kohemen hari nambuwak ethi rassawak karanna puluwan

    eth ada poddak hithala balanna.... kellek kotata endoth , ega penna endoth ape sishta samjaya aya kegahanwa , genu aya inna okkoma cutouts galawanwa , ... owa okkoma kiyala horata okkoma karanwa ..... \

    mewa ithin kaata kiyannada :(

    යාලුවාගේ කතාවේ ඇත්තක් තියෙනවා..
    මේ වගේ දෙවල් සිදු වෙන්නේ අපිට නිවෑරදි අධ්‍යාපන පසුබිමක් පාසෑල් අඩවියේදි බොහෝ දෙනෙකුට ලෑබෙන්නේ නැති හින්දායි..
    ඒ වගේම මේ වගේ දෙවල් වලට ඇබ්බැහි වෙන බොහෝ දෙනෙකුගේ දෙමව්පියන් ඒ දරුවන් ගැන ඒ තරම් සොයා බැලිමක් කරන්නේ නෑ, කියලායි අපිට හිතන්න වෙන්නේ.. ඒ වගේම ඒ අම්මා එක්කෝ විදේෂ ගත වේලා ඈති, එහෙමත් නෑත්නම් තාත්තා, ඒ පවුලේ නෑතිව ඈති..
    ඉතින් ඒ අය ගේ නොදෑනුවත් කමින්ම වගේ.. මේ සමාජයේ ඉන්න රකුසන්ගේ ගොදුරට යොමු වෙන්නේ ඒ අයගේම අහිංසක කම හින්දායි.. මුලදි මේ වගේ විපතක් වුනාම හඩා වෑලපුනත්... තමා ලබා ගත්ත අත් දෑකිම, තව දුරටත් කිරිමේ කෑමෑත්තක් තමාගේ සිතට එන්නේ, තව පාරක් මේ වගේ අවස්ථාවක් කරලා බලමු යන මතයයි.. ඒත් ඒ අයට අන්තිමේදි, මේ ක්‍රීඩාවට ඈබ්බෑහි වෙන්නේ, තමාටත් නොදෑනමයි..

    ඒ අය ගෑන ඇත්තටම හිතද්දිත් දුකයි...
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826

    ow mata amma thatha gena kiyanna amathaka wuna , godak welawata e golange hewilla madinisa thama weradi walta pelabenne :yes: thnq ekath mathak kalta .. eth mewa nisi baladaaringe es walata penne nethi ekai awula :(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    hmmm attha kathawa....ada hugak tharuna ganu lamai rawatenawa....
    eka ape rate adyapana kramaye waraddak..:(
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    sahathika etha .... eth lanakwe kawadawath mewagena prasidiye katha karanne ne, skl yana kale owa gena kiyala denne ne , saukya padama karana kaleta monada sirla teacherla ugannene awashya padama lissala maga arinawa ithin lokuwela samajeta awama magic wage ithin nodanna deyak dena gihin jeevithema vinasa karagannwa anthima oka mulu samajayatama balapanwa ... eth balanna canadawa wage aratwal api baninawa e ratawala sabyathwayak sanskruthiyak ne kiyala eth e rate podi ekek wunath apita wada me subject eka gena hodata dannawa , unta mewa magic newei , e egollo ewa gena nisi adyapanyak labla nisa .....

    onna oya podi de skl yana kale idalama denne nethi nisai apita mehema getalu wenne , salli nethi kamata meka karanwa kiyanna be mokada ape lanka oya tharam duppath wela ne thama , karanawanam yahapath rekiya godak thiyenwa mehum gethum oya wage ewa karanna puluwan ehema netham igena gathoth kohomahari uni yatha heki kohemen hari nambuwak ethi rassawak karanna puluwan

    eth ada poddak hithala balanna.... kellek kotata endoth , ega penna endoth ape sishta samjaya aya kegahanwa , genu aya inna okkoma cutouts galawanwa , ... owa okkoma kiyala horata okkoma karanwa ..... \

    mewa ithin kaata kiyannada :(

    Sahathika aththa kathawa yaluwaa. Eth oya de godak ayata therenne na. eka thamai godak prashna walata mula....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොන බොරුද.....ඔච්චර ඉන්නවා නම්..... දාපන් බලන්න එක ඔහොම එකක Phone Number එකක්...... :P:P:lol:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොන බොරුද.....ඔච්චර ඉන්නවා නම්..... දාපන් බලන්න එක ඔහොම එකක Phone Number එකක්...... :P:P:lol:
    oya tiyana ban SUNDAY TIMES aka hit ADD wala SPA kiyala....."ganika madam "tamai
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    වෛශ්‍යාව,ගණිකාව
    එහෙමත් නැත්නම් වේසිය
    සුරසැප දෙන්නිය. .
    කොල්ලෝ ෂාහ් කියන

    කෙල්ලෝ ෂීහ් කියන
    රූමත් උනත් නැතත් ලඳ. . .

    ලබන්නට යන එකා
    කොලුකමට හෝ ඇබ්බැහිය. .
    පෙම්වතියක් බිරිඳක් නැතිකමින්
    හෝ ඉන්න කෙනාගේ අසම්පූර්ණත්වයෙන්
    හෝ ඒ පැත්තේ නුවුවමනාව හින්දා. . .
    සල්ලිත් හොයාගෙන

    ඒ විකිනෙන ලඳ
    ගමට සල්ලි යවන්න
    ලෙඩ ඇඳේ ඉන්න මිනිහටයි
    තාත්තා අඥාත වෙච්ච දරුවටයි
    සස්ටජන් එකක් ගන්න. . .
    වැඩි දුරකට ඉගෙනගන්න ආසාවෙන් හෝ

    ඒ ඒකිගේ රස්සාව
    ලොකු ලොකු තැන් වල ඉඳලා සල්ලි ගහනවාට වඩා
    ලොකු ලොකු තන් පෙන්නලා සල්ලි හොයන එක
    සාධාරණ නැද්ද ?
    රස්සාවෙන් සීලේ කැඩෙනවද ??
    මෙහෙව් කරන්නේ ගෑණු විතරද ???

    අවසන පවකට හෝ පිනකට
    මුදලට හෝ නොමිලේ
    සතුටට හෝ පලිගැනුමට
    වින්දනයට හෝ විඳවීමට
    කොච්චර ආතල් වුවද
    වරද වරදක්මය. . .

    SOURCE
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    oya tiyana ban SUNDAY TIMES aka hit ADD wala SPA kiyala....."ganika madam "tamai

    ඕවා නැති කරන්න බැ බන්..... ඕවා ඉස්සරහට සංචාරකයෝ එන කොට තව වැඩි වෙයි.... මතට තිත තිබ්බත්.... ඕවාට තිත තියන්න හම්බ වෙන්නේ නැ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Monawa karannada machan, minisunge Hangeem, Jeewana mattama, Arthikaya kiyana hema dema mekata balapanawa. Namuth Aarthikaya mathama meka wenawa nam Diyunu ratawala meka profession ekak wagema kerenne ai.... 3 lokaye ratawala rekiyawa... diyunu ratawala aathma thurupthiya da?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow mata amma thatha gena kiyanna amathaka wuna , godak welawata e golange hewilla madinisa thama weradi walta pelabenne :yes: thnq ekath mathak kalta .. eth mewa nisi baladaaringe es walata penne nethi ekai awula :(

    නිසි බලාධාරින් මේවාට කිසිම ආකාරයකින් පියවරක් ගන්නේ නෑත්තේ ඇයි
    කියලා මටත් හිතා ගන්න අමාරුයි..
    මං හිතන විදියට මේ සමාජයේ ඉහළ පන්තියේ බහුතර පිරිස මේ වෘත්තියට ඇබ්බැහි වේලා ඉන්න අය නිසා මේවා තව දුරටත් මේ වගේ දේවල් නවත්වන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmmm attha kathawa....ada hugak tharuna ganu lamai rawatenawa....
    eka ape rate adyapana kramaye waraddak..:(

    අපිට අධ්‍යාපනය ගැනම වැරද්ද පටවන්න අමාරුයි..
    තමා ඒ විෂය ගැන හරි හැටි තේරුම් ගත්තේ නැතත්..
    තම නිවසෙන් ලැබෙන ආරක්ෂාව, ඒ වගේම නිවසේ ඉන්න දරුවන් ගැන හොද අවධානයෙන් ඉන්නවා නම්.. මේ වගේ දේවල් අපිට තව දුරටත් මෑඩපවත්ව ගන්න පුලුවන් වෙනවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොන බොරුද.....ඔච්චර ඉන්නවා නම්..... දාපන් බලන්න එක ඔහොම එකක Phone Number එකක්...... :P:P:lol:

    මේ වෘත්තිය කරන හැමෝම ලග (60% ක්) ෆොන් එකක් නෑ..
    මං එහෙම කිව්වේ, බොහෝ දෙනෙක් වැඩ කරන්නේ වෙන අයගේ බලපෑම් හින්දායි...

    ( දුන්නොත් එපා කියයි.
    :D:P )
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඔව්, ඒ වගේම සල්ලි පදනම් නොකර ගෙන මේ වෘත්තිය කරන අයත් මේ සමාජයේ බහුලව ඉන්නවා..

    ඒකට කියන්න මයි පුතේ ගනිකා වෘත්තිය කියලා නෙමෙයි.ගනිකා වෘත්තිය සල්ලි මත පදනම් වෙච්ච දෙයක්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මේ වෘත්තිය කරන හැමෝම ලග (60% ක්) ෆොන් එකක් නෑ..
    මං එහෙම කිව්වේ, බොහෝ දෙනෙක් වැඩ කරන්නේ වෙන අයගේ බලපෑම් හින්දායි...

    ( දුන්නොත් එපා කියයි.
    :D:P )
    :lol:

    ඔය හැම ප්‍රශ්නයක් ම අන්තිමට විසඳෙන්නේ.... "පහත් තැනින් යයි.... ගලා ජලේ" ක්‍රමයට.. ඒක හින්දා.... ලොකු ලොකු Place නැගලා යයි...... කොහෙවත් ඉන්න.... එදා වේල හොයාගන්න.... හිඟන්නියෝ ටිකක් හිරේ යවයි. හැමදාම.....කවුරු හිටියත්...වෙන්නේ ඕකයි..
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    දන්නවාද ලංකාවේ සමහර කැම්පස්වල ඉන්න ගෑනු ළමයි ගණිකා වෘත්තියෙ යෙදිලා ඉන්නවා.ඒ තමන්ගෙ අධ්‍යාපන කටයුතුවලට සල්ලි හොයාගන්න