වැඩක් නැ කතා කරලා .....
ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි
මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king
ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි
මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king
appata siri,kandy echcara chaterda lolzඔය ගානට වඩා ඉන්නවා බන් ! ඔය කොලබ ගාන වෙන්න ඇති .. නුවර ගියාම ගාන ඩබල් වෙනවා .. අනේ මන්දා . ගනිකා වුර්තිය කියන්නේ නවත්තන්න පුලුවන් එකක් නෙමේනේ .. ( වැරදි ගොඩයි)



වැඩක් නැ කතා කරලා .....
ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි
මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king
හික්ස් කොලඹ ඉන්නෙත් බාගයක් ගම් වලින් ගෙනාපු කට්ටිය තමයි මයි පුතේ

එහෙම බැලුවොත් එහෙම කිං කරන වැඩෙත් හොදයි
ගමේ වැල ගමේ කපුටන්ට නේ එතකොට![]()




හික්ස් යොධයෝ සිරාවටමයි මම කිව්වෙ දැන් උනත් කොලඹ තත්වෙ ඒකයි(වර්ථමාන තත්වය ) 60% එහා පැත්තෙ ඉන්නෙ ගම් වලින් ගෙනාපු කෑලි.හික්ස් යොධයෝ සිරාවටමයි මම කිව්වෙ දැන් උනත් කොලඹ තත්වෙ ඒකයි(වර්ථමාන තත්වය ) 60% එහා පැත්තෙ ඉන්නෙ ගම් වලින් ගෙනාපු කෑලි.
වැඩක් නැ කතා කරලා .....
ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි
මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king



Prostitution is part of any society..
Without it the system will collapse and more greater problems will occur..



අද උදේ සිරසේ නිව්ස් වලටත් කිව්වා. මේ වැඩේ කරන්නේ වෙනත් රැකියාවක් කරන ගමන්ලු....
paw bnඔය ගානට වඩා ඉන්නවා බන් ! ඔය කොලබ ගාන වෙන්න ඇති .. නුවර ගියාම ගාන ඩබල් වෙනවා .. අනේ මන්දා . ගනිකා වුර්තිය කියන්නේ නවත්තන්න පුලුවන් එකක් නෙමේනේ .. ( වැරදි ගොඩයි)

Like what?Prostitution is part of any society..
Without it the system will collapse and more greater problems will occur..


