සිරුර විකුණන කාන්තාවන්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    වැඩක් නැ කතා කරලා .....

    ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි

    මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඔය ගානට වඩා ඉන්නවා බන් ! ඔය කොලබ ගාන වෙන්න ඇති .. නුවර ගියාම ගාන ඩබල් වෙනවා .. අනේ මන්දා . ගනිකා වුර්තිය කියන්නේ නවත්තන්න පුලුවන් එකක් නෙමේනේ .. ( වැරදි ගොඩයි)
    appata siri,kandy echcara chaterda lolz:lol::lol::lol:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    වැඩක් නැ කතා කරලා .....

    ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි

    මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king

    හික්ස් කොලඹ ඉන්නෙත් බාගයක් ගම් වලින් ගෙනාපු කට්ටිය තමයි මයි පුතේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්

    හික්ස් කොලඹ ඉන්නෙත් බාගයක් ගම් වලින් ගෙනාපු කට්ටිය තමයි මයි පුතේ

    එහෙම බැලුවොත් එහෙම කිං කරන වැඩෙත් හොදයි

    ගමේ වැල ගමේ කපුටන්ට නේ එතකොට :lol:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    එහෙම බැලුවොත් එහෙම කිං කරන වැඩෙත් හොදයි

    ගමේ වැල ගමේ කපුටන්ට නේ එතකොට :lol:

    :lol::lol::lol::lol::yes: හික්ස් යොධයෝ සිරාවටමයි මම කිව්වෙ දැන් උනත් කොලඹ තත්වෙ ඒකයි(වර්ථමාන තත්වය ) 60% එහා පැත්තෙ ඉන්නෙ ගම් වලින් ගෙනාපු කෑලි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol::lol::yes: හික්ස් යොධයෝ සිරාවටමයි මම කිව්වෙ දැන් උනත් කොලඹ තත්වෙ ඒකයි(වර්ථමාන තත්වය ) 60% එහා පැත්තෙ ඉන්නෙ ගම් වලින් ගෙනාපු කෑලි.

    ඔයා කෝමද ඔච්චර හොදට දන්නේ ?? :P

    ඔව් ඉතිං කොළඹ ඔච්චට ඉන්න බැ නේ කොළඹ අය විතරක් ඉන්නව නං

    මේ විමධ්‍යගත කිරීම හොදයි එහෙමනං
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    වැඩක් නැ කතා කරලා .....

    ඊලගට හම්බන්තොට පැත්තේ ගණිකාවෝ වැඩිවෙයි

    මොකද හම්බන්තොටත් කොළඹ වගෙ කරනවා කිව්ව නේ king

    ඒකත් ආශ්චර්යෙ කොටසක් වෙන්ටැති.....:yes::yes::yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පරණම රැකියාව කියනවානෙ අසරණකම හින්දා කරන උදවියත් ඉන්නවා ස්ව කැමැත්තෙන් කරන උදවියත් ඉන්නවා ලිංගිකත්වය කියන්නෙ පෘතග්ජන අවශ්‍යතාවක් ඉල්ලුම අනුව සැපයුම තියෙනවා ඉතින් නවත්තන කතා නම් බයිල ඒත් තත්ත්වය උසස් කරල සමාජය දැනුවත් කරල මාරාන්තික රෝග ටික නම් වලක්වාගන්න පුලුවන් වෙයි
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    ඔය ගානට වඩා ඉන්නවා බන් ! ඔය කොලබ ගාන වෙන්න ඇති .. නුවර ගියාම ගාන ඩබල් වෙනවා .. අනේ මන්දා . ගනිකා වුර්තිය කියන්නේ නවත්තන්න පුලුවන් එකක් නෙමේනේ .. ( වැරදි ගොඩයි)

    Sira :yes: