සිරෝසිස්

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
අක්මාවට හානි සිදුවීමේ අවසන් ප‍්‍රථිපලයක් ලෙස සිරෝසිස් තතත්වයක් ඇතිවේ. මෙහිදී අක්මාව විශාල වීම මෙන්ම කුඩාවීමක්ද විය හැක. එහි වු පටක විනාශ වී ඉතා කුඩා ප‍්‍රමාණයේ හෝ විශාල ප‍්‍රමාණයේ ගෙඩි ඇතිවීම සිදුවේ. අක්මාවේ ක‍්‍රියාකාරී පටක විනාශ වීම නිසා අක්මාව මගින් කරනු ලබන කාර්යයන් අඩාලවේ.

https://www.surgery.lk/article/162/සිරෝසිස්-cirrhosis
 
  • Like
Reactions: Mewan_Rose

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඕකෙන් පස්සේ මොකද වෙන්නේ ??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලුතෙන් අක්මාවක් දාන්න වෙනව නැත්තං මැරෙනව :yes:

    යාලුවෙක් අවුරුදු 3ක් තිස්සේ බීවා බුටක් කාල. දැන් මිනිහා චු කරද්දී ලේ පාට චුයි වැසිකිලි යද්දී ලේ පටයි යනවාලු. බඩ කාලයක් වගේ ඉදිමිලා කකුල් දෙකත් ඉදිමිලා.එත් තාම ඩ්‍රින්ක් එක දානවා.:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙනං තව ටිකක් බොන එක වැඩි කරන්න කියපං එතකොට චූ සුදු පාට වෙයි :) ඉස්පිරිතාලෙ ගියොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325

    Advance stage. thawa tika kalekin marei :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනං තව ටිකක් බොන එක වැඩි කරන්න කියපං එතකොට චූ සුදු පාට වෙයි :) ඉස්පිරිතාලෙ ගියොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ :yes:

    pvt ඉස්පිරිතාලෙක ඉදලා ගෙදර ගෙනල්ල බන් දැන් සතියක් වගේ. ලක්ෂ 5ක් වගේ ඉස්පිරිතාලේට ගිහින් වියදමත්. ටිකට් කපන ආව ගමන්. බාර් එකෙන් බෝතලයක් ගෙනල්ල කොර වෙන්න ගහල වැටිලා ඉන්නවා. දැන් අලියෙක්ගේ කකුල් වගේ කකුල් ලොකු වෙලා. බේරගන්න බැරිද බන් දැන්?:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    524px-Hepaticfailure.jpg

    wikipedia එකේ තිබ්බෙ සිරෝසිස් හැදුන එකෙක්ගෙ බඩ :oo: උගෙත් බඩ මේ වගේවෙලාද ? :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Alchol and non Alcholic සිරෝසිස් කියල දෙකක් තියෙනවා. අපේ පැත්තේ bio tution කරපු සර් කෙනෙකුත් මැරුනා Non Alcholic සිරෝසිස් වලින්. හේතුව තමයි දිනපතාම chinese කැම කාපු එකයි, coca cola, sprite වගේ බීම බීපු එකයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Advance stage. thawa tika kalekin marei :(

    ලක්ෂණ විදිහට බන්.

    ලේ පාට චු වෙනවාලු
    වැසිකිලි යද්දී ලේ පාට මල පහ යනවලු
    බඩ මහත් වෙලා
    කකුල් ඉදිමිලා
    මුණ ඉදිමිලා

    මතකේ නැති වෙනවා හිටපු ගමන්. ඒ උනාට බාර් එකට යන පාර මතකලු බන් :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Alchol and non Alcholic සිරෝසිස් කියල දෙකක් තියෙනවා. අපේ පැත්තේ bio tution කරපු සර් කෙනෙකුත් මැරුනා Non Alcholic සිරෝසිස් වලින්. හේතුව තමයි දිනපතාම chinese කැම කාපු එකයි, coca cola, sprite වගේ බීම බීපු එකයි

    :shocked: අම්බෝ මෙයා නම් ගල් අරක්කු බොන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pvt ඉස්පිරිතාලෙක ඉදලා ගෙදර ගෙනල්ල බන් දැන් සතියක් වගේ. ලක්ෂ 5ක් වගේ ඉස්පිරිතාලේට ගිහින් වියදමත්. ටිකට් කපන ආව ගමන්. බාර් එකෙන් බෝතලයක් ගෙනල්ල කොර වෙන්න ගහල වැටිලා ඉන්නවා. දැන් අලියෙක්ගේ කකුල් වගේ කකුල් ලොකු වෙලා. බේරගන්න බැරිද බන් දැන්?:baffled:

    පුලුවන් වෙයි බං liver transplant කලෑකි :yes: ඒත් අපරාදෙනෙ බං ලක්ශ 5ක් වියදම් කල්ල බෙහෙත් කල්ල ගෙනල්ලත් ආයෙ ඇවිල්ල වැටෙන්න ගහනව කියන්නෙ උට liver එකක් බද්ධ කලත් ආයෙත් කරන්නෙ ඕකමනෙ. අපරාදෙනෙ ඒ බද්ධ කරන liver එක :( වකුගඩු වගේපණ පිටිං ඉන්න කෙනෙක්ට එකක් දෙන්නත් බෑනෙ. අවයව දන් දෙන්න කියල කියල මැරෙන අතලොස්ස අතරින්ම කෙනෙක්ගෙන් තමා liver එකක් ගන්න වෙන්නෙ. එච්චර අඩු එකේ නාස්ති කරගන්න බද්ධ කරන එකට මම නම් කැමති නෑ :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුලුවන් වෙයි බං liver transplant කලෑකි :yes: ඒත් අපරාදෙනෙ බං ලක්ශ 5ක් වියදම් කල්ල බෙහෙත් කල්ල ගෙනල්ලත් ආයෙ ඇවිල්ල වැටෙන්න ගහනව කියන්නෙ උට liver එකක් බද්ධ කලත් ආයෙත් කරන්නෙ ඕකමනෙ. අපරාදෙනෙ ඒ බද්ධ කරන liver එක :( වකුගඩු වගේපණ පිටිං ඉන්න කෙනෙක්ට එකක් දෙන්නත් බෑනෙ. අවයව දන් දෙන්න කියල කියල මැරෙන අතලොස්ස අතරින්ම කෙනෙක්ගෙන් තමා liver එකක් ගන්න වෙන්නෙ. එච්චර අඩු එකේ නාස්ති කරගන්න බද්ධ කරන එකට මම නම් කැමති නෑ :(

    ඔව් බන් එක නම් ඇත්ත. දැන් වැඩක් නෑ නේ එහෙනම් ආයේ බේරාගෙන. :baffled: මේ රෝග ලක්ෂණ එක්ක කොච්චර කල් වගේ ජිවත් වෙයිද ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ලක්ෂණ විදිහට බන්.

    ලේ පාට චු වෙනවාලු
    වැසිකිලි යද්දී ලේ පාට මල පහ යනවලු
    බඩ මහත් වෙලා
    කකුල් ඉදිමිලා
    මුණ ඉදිමිලා

    මතකේ නැති වෙනවා හිටපු ගමන්. ඒ උනාට බාර් එකට යන පාර මතකලු බන් :baffled:

    Niyama thathwe doctorsla kiyanna athi
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Niyama thathwe doctorsla kiyanna athi

    ආයේ බීවොත් මැරෙනවා කියලා.අම්මා රත්තරන් බඩු උගස් කරලා බෙහෙත් කරලා තිබ්බේ. දැන් එත් බොනවලු නේ බන්. මෙයා අව්රුද්දක් වගේ ඉදිද තව ?:oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන් එක නම් ඇත්ත. දැන් වැඩක් නෑ නේ එහෙනම් ආයේ බේරාගෙන. :baffled: මේ රෝග ලක්ෂණ එක්ක කොච්චර කල් වගේ ජිවත් වෙයිද ?

    එහෙම හරියටම කියන්න බැරුව ඇති බං. එක එකාගෙ ශරීර ශක්තිය වෙනස්නෙ. විවේක ගන්න එකම කලොත් ටික කාලයක් එකතැන් වෙලා පණ නැතුව වැටිල වගේ ජීවත් වෙයි :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආයේ බීවොත් මැරෙනවා කියලා.අම්මා රත්තරන් බඩු උගස් කරලා බෙහෙත් කරලා තිබ්බේ. දැන් එත් බොනවලු නේ බන්. මෙයා අව්රුද්දක් වගේ ඉදිද තව ?:oo:

    අපෝ බං එහෙම එකෙක් නං මැරිල යන්න ඇරපං. හොඳට සල්ලි තියෙන එකෙක් නං තව කමක් නෑ කිව්වෑකි. බූට් එකක් කෑව කියල ඔහොම අවුල් වෙනව කියන්නෙ අනිවා ඕකට උගෙ ජානත් කොහෙන් හරි සම්බන්ධ ඇති. ජීවත් වෙලා ලමයි හැදුවත් වෙන්නෙ ඒ ජාන ලමයින්ට ගිහිං ඔය විදිහට හැසිරෙන ලමයි බිහිවෙන එක. එහෙම ජාන ස්වභාවිකවම සොබාදහමෙන් ඉවත් වෙන්න දෙන්න ඕනෙ :sorry:
     
    • Like
    Reactions: charitha.123