Athula sir, GalleAlchol and non Alcholic සිරෝසිස් කියල දෙකක් තියෙනවා. අපේ පැත්තේ bio tution කරපු සර් කෙනෙකුත් මැරුනා Non Alcholic සිරෝසිස් වලින්. හේතුව තමයි දිනපතාම chinese කැම කාපු එකයි, coca cola, sprite වගේ බීම බීපු එකයි
කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .ඩොක්ටර් කියලා සිරෝසිස් එකේ අන්තිම ලෙවල් එකේ ඉන්නේ කියලා. ආයේ බේරගන්න බැරි වෙයිද බන් මු.හොදම යාලුවෙක් මගේ.
එහෙම හරියටම කියන්න බැරුව ඇති බං. එක එකාගෙ ශරීර ශක්තිය වෙනස්නෙ. විවේක ගන්න එකම කලොත් ටික කාලයක් එකතැන් වෙලා පණ නැතුව වැටිල වගේ ජීවත් වෙයි![]()


ඌව අරන් යන්න පුළුවන් නම් පේරාදෙණියේ අනෝජ් ද සිල්වා වෙද මහත්තය ලගට අරන් පලයන්. පුළුවන් දෙයක් කරවී.![]()
කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .
mona kalakanniyekda bn. paw gedara minissu.![]()
බල බල ඉදල වැඩක් නැනේ බං. ඌට මොනවා හරි ප්‍රතිකර්මයක් කලේ නැත්තම් තව සතියක් ජීවත් වෙයි ඕන්නම්.ඉන්නෙත් ඒ ලගම තමා බන්.මම කියලා බලන්නම් එයාලගේ ගෙදර අයට

නාමල්මිනිහට liver transplant කරලද
![]()
ලක්ෂණ විදිහට බන්.
ලේ පාට චු වෙනවාලු
වැසිකිලි යද්දී ලේ පාට මල පහ යනවලු
බඩ මහත් වෙලා
කකුල් ඉදිමිලා
මුණ ඉදිමිලා
මතකේ නැති වෙනවා හිටපු ගමන්. ඒ උනාට බාර් එකට යන පාර මතකලු බන්![]()

කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .
මම අද උදෙත් ගිහින් බලලා ආව. තාම බොනවා මචන් උදේම බාර් එකට ගිහින් ගෙනල්ලා. වයස 27 උනාට කෙස් පැහිලා නාකියෙක්ගේ වගේ. ඇග කළු කියන්නේ කට්ට කළු වෙලා. චු කරපු පැත්ත පලාතක ඉන්න බෑ ගද. බද්ද කරන වැඩ නම් කරන්න බැරි වෙයි.එච්චර පෝසත් අය නෙවෙයි බන්.