සිල්ලර කඩයක් දාන්න

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ල මට සිල්ලර කඩයක් දාන්න අදහසක් තියනව?

    Please Help Me with your Idea?

    කඩේට ඕනෙ හාල්, සීනි පරිප්පු වගේ එවා කොහෙන්ද ගන්නෙ
    අනිත් බඩු වලට කොහොමද සේල්ස් රෙප්ලා සෙට් කර ගන්නෙ
    බීම වර්ග (Elephant House, Coca Coala) වගේ ඒවට උන්ම ෆ්‍රිජ් එක දෙනවද? අපි ඒකට ගෙවන්න ඔනිද?
    Ice Cream වලට අපි ඩිෆ්‍රිසර් එකක් ගන්න ඔනෙද? උන් දෙන්නෙ නැද්ද?
    තව දැන ගන්න ඔනේ වැදගත් දේවල් මොනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    Mukuth karanna ona ne ban,. Umba empty space ekak hoyagena board ekak gahapan kadayak karanna ona kiyaa.

    Kattiya awilla okkoma badu daala, fridge daala, wikunala umbata sallith deela yai. :ROFLMAO: :ROFLMAO:

    Umbata karanna tiyenne Mudalali mesekui, putuwakui ganna eka tama
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Mukuth karanna ona ne ban,. Umba empty space ekak hoyagena board ekak gahapan kadayak karanna ona kiyaa.

    Kattiya awilla okkoma badu daala, fridge daala, wikunala umbata sallith deela yai. :ROFLMAO: :ROFLMAO:

    Umbata karanna tiyenne Mudalali mesekui, putuwakui ganna eka tama
    සීරියස් එකක් ඇහව්වම ... තොපිට හැම හුත්තම ජෝක් නෙ :cautious::cautious::cautious:

    up
    ------ Post added on Aug 2, 2022 at 2:31 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    Pissuda yakooo
    Inflation eka balapan thawa wadi wenawa
    Dubai gihilla job ekak karapan
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    බිස්කට් වගේ දේවල් සල්ලි දීල ගත්තට වැඩක් නෑ. කවුරුවත් ගන්නෙ නෑ. පාඩුයි ඉතිං. තියෙන තුට්ටුවට තට්ටු කරගන්නෙ නැතුව ලාබයක් තියෙන දේවල් විතරක් කරන්න පුළුවන් නම් කරගනින්. නැත්නම් පිස්සු වැඩක් උඹ කරන්න යන්නෙ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    පටන් අරන් අතින් සල්ලි දාන්න වෙනව ආයෙ ආයෙ බඩු ගන්න කොට, මේ බඩු ගනන් යන විදිහට. ක්‍රෙඩිට් දෙන කාලෙ අඩුයි දැන්. ලොකු ප්‍රමානයක් ගන්නකොට ෆ්‍රිජ් දම්මගන්න පුලුවං. පොඩියටනං පටන් ගන්න තොග කඩේකින් බඩු ගන්න වෙයි, කරගෙන යනකොට රෙප්ල එයි බඩු දාන්න. බිස්නස් එකේ හැටියට ෆ්රිජ් ෂෝකේස් කැෂියර් එක බෝඩ් ටික උන්ගෙන් ගන්න පුලුවං. මේ දවස්වල ටිකක් අමාරු වෙයි. හොදට හිතල බලල කරන දෙයක්. හැමදේම හැමෝටම සෙට්වෙන් නැහැ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචන්ල මට සිල්ලර කඩයක් දාන්න අදහසක් තියනව?

    Please Help Me with your Idea?

    කඩේට ඕනෙ හාල්, සීනි පරිප්පු වගේ එවා කොහෙන්ද ගන්නෙ
    Town එකේ තොග (wholesale) කඩ තියෙනවා. වැඩිපුර බඩු ගන්න කොට විකුණුම් මිලට වඩා අඩු ගාණකට ගන්න පුලුවන්.
    අනිත් බඩු වලට කොහොමද සේල්ස් රෙප්ලා සෙට් කර ගන්නෙ
    කඩයක් තියෙනවා කියලා දකින කොට ඉතිං උන් එනවා.
    බීම වර්ග (Elephant House, Coca Coala) වගේ ඒවට උන්ම ෆ්‍රිජ් එක දෙනවද? අපි ඒකට ගෙවන්න ඔනිද?
    ඒක නම් දන්නෑ. මං හිතන්නේ සාමාන්‍ය සිල්ලර කඩ වලට නම් කොහොමත් දෙන්නෑ.
    Ice Cream වලට අපි ඩිෆ්‍රිසර් එකක් ගන්න ඔනෙද? උන් දෙන්නෙ නැද්ද?
    ගන්න වෙයි. පොඩි කඩයක් නම් දොරවල් දෙකේ ෆ්‍රිජ් එකක්.
    වීදුරු දොරවල් තියෙන ඒවා තමයි කඩේකට ගැලපෙන්නේ.
    තව දැන ගන්න ඔනේ වැදගත් දේවල් මොනවද?
    * ගොඩක් අය පටන් අරන් ටික කාලෙකින් නවත්තනවා. කඩේ business ස්ථාවර මට්ටමකට එනකං අනිවා තව ආදායම් මාර්ගයක් තියාගන්න.
    හැබැයි කඩේ උදේම ඇරලා, රෑ 8 වෙනකල්වත් තියන්නත් ඕනෙ. හැමදාම.

    * පළවෙනි වතාවට ඒ පාරෙන් යන මිනිස්සුන්ට 'අන්න අතන කඩයක් තියෙනවා' කියලා ඈත ඉඳන් පේන විදිහට මොනවා හරි කරන්න ඕනෙ.
    එළියෙ ඉඳන් බලන් කොට මිනිස්සුන්ට හිතෙන්න ඕනෙ මේ කඩේ මේ මේ දේවල් ඇති කියලා.

    * මිනිස්සුන්ට ඕනෙ අඩු මිලට quality බඩු. 'එහා කඩේ මේකට වඩා මිල අඩුයි' කියන මට්ටම ඇති කරගන්න එපා.

    * Electronic තරාදි වලින් කිරණවට දැන් මිනිස්සු කැමතියි. කිරණ කොට ගාණටම නැතුව point කීපයක් වැඩිපුර තියෙනවාට මිනිස්සු කැමතියි.
    තරාදි ලයිසන් කරන්න ඕනෙ. ඒක ග්‍රාම සේවකගෙන් වෙන්න ඇති අහන්න ඕනෙ.

    * සාමාන්‍යයෙන් එක දේකින් ලාභය තියෙන්නෙ 5% වගේ වෙන්නත් පුලුවන්. (තොග කඩේ එක්ක කලින් කතා කරගෙන ගණං ගැන පොඩි idea එකක් ගත්තා නම් හොඳයි)
    Loan අරං කඩේ දාන්න හිතනවා නම් loanඑකේ පොලිය ගෙවන කොට ලාභය ඒකටම යයි.

    * ඒ ඒ කාල වලදි අමතර ඉල්ලුමක් ඇති වෙන දේවල් ගැන Update වෙලා ඉන්න ඕනෙ.(ඉස්කෝලෙ පටන් ගන්න කාලෙට පොත්, කොරෝනා කාලෙට masks, etc.)

    * බඩු ගේන්න යන්නේ උඹේ වාහනේක නං... යන කොට මොනවා හරි transport කරලා අමතර ආදායමක් ගන්න try කරපන්.

    * ණයට දුන්නොත් තොගෙ ඇට තලනවා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    මම දන්නෙ නෑ. මට නම් කියන්න තියෙන්නෙ කඩවල් වලට දැන් බිස්නස් අඩුයි. ගොඩක් වුන් ඔය සුපර් මාර්කට් වලට පුරුදු වෙලා.
     
    • Like
    Reactions: S_M_S