සිල්ලර බඩු කඩයක්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    සිල්ලර බඩු කඩයක්

    ටිකක් දුෂ්කර පැත්තක සිල්ලර බඩු කඩයක් දැම්මා. මුලින් නම් business තිබ්බෙම නැති තරම්. දැන් මාස දෙකයි සාමන්යෙන් business තියනව. කඩේට වෙන මොනවද දාන්න හොඳ බඩු . කාගේ හරි අයිඩියා එකක් තියනවා නම් කියන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලුණු, මිරිස්, හාල්, සිනි, පරිප්පු, තේකොල, ටොපි, සීනිබෝල, නුඩ්ල්ස්, පාන්පිටි, උඳු පිටි, පොල්තෙල්, පොල් ගෙඩි, සබන්, දත් බෙහෙත්, බං වර්ග, සුරුට්ටු, බිඩි, ගිනි පෙට්ටි, ඉටි පන්දම්, භූමිතෙල්, තුනපහ, කුළුබඩු වර්ග, පොත්, පැන්, පැන්සල් සහ මකන, බැටරි, ෂැම්පු වර්ග, ලන්ච් ෂිට්, නුල්, ලණු, ජංගම දුක කාර්ඩ්, ජෙල් පැකට්
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඉස්කෝලේ යන ළමයි එහෙම ඉන්න පැත්තක් නම් කාව හරි අල්ලගෙන උදේට කෑම ජාති දාන්න.. රෝල්ස්, බිත්තර බනිස්, ඉදිආප්ප, තෝසෙ වගේ.. ලාබයක් තියාගෙන විකුණන්න කතා කරගන්න..
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ලුණු, මිරිස්, හාල්, සිනි, පරිප්පු, තේකොල, ටොපි, සීනිබෝල, නුඩ්ල්ස්, පාන්පිටි, උඳු පිටි, පොල්තෙල්, පොල් ගෙඩි, සබන්, දත් බෙහෙත්, බං වර්ග, සුරුට්ටු, බිඩි, ගිනි පෙට්ටි, ඉටි පන්දම්, භූමිතෙල්, තුනපහ, කුළුබඩු වර්ග, පොත්, පැන්, පැන්සල් සහ මකන, බැටරි, ෂැම්පු වර්ග, ලන්ච් ෂිට්, නුල්, ලණු, ජංගම දුක කාර්ඩ්, ජෙල් පැකට්

    me okkoma thiynwa. amatharawa?