සිල්වත් විය යුත්තේ ඇයි?
සිල්වත් විය යුත්තේ ඇයි?
from http://www.budurashmiya.net/2013/02/02.html
එක් කලෙක භාග්යවතන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඩුසිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකලවනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියඵ ජෙතවනය බබුඵවා භාග්යවතන්වහන්සේය මිතැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒදෙවිතෙම භාග්යවතන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය;
ඇතළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්තව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක්ට මේ අවුලෙන් බේරිය හැකිවන්නේද? එය ඔබ අතින් විචාරමි
භාග්යවතන් වහන්සේ මෙසේ වදාළ සේක;
නුවණැතියමි කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්),ප්‍රඥාවත් (විදර්නාවත්) වඩන්නේද, කෙලෙස් තවන විරිය ඇති,ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත වූ (සසරබියදක්නාගතිඇති:) ඒතෙමට මේ අවුල බේරිය හැකි වන්නේය.
රාගයත්, ද්වේෂයත්, අවිද්යාවත්යමි කෙනෙකන් විසින් දුරලන ලද්දේ ද, ඔවුහු ආශ්‍රව(කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
යමි තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධවේද, කාමභවයත්, රූපභවයත් අරූපභවයත් නැසේ ද එතැනදී මේ අවුල සිඳීයෙයි. (සංයුක්ත නිකාය /දේවතා සංයුක්තය/ ජටාසූතය.)
බෞද්ධයන් වන්නාවූ සියල්ලන්ගේම ඒකායන අභිලාශය වනුයේ සංසාර දුක්ඛය නිමවා පරම ශාන්තිය වන නිර්වාණය සාක්ෂාත් කිරීමයි. මේ හැරුණුකොට යහපත් මෙන්ම සුවදායක මිනිස් දිවියක් ගත කොට එම ගමන් මාර්ගය සතුටින් නිමවීමේ අභිලාශය ද සියල්ලන් තුලම පවතින්නක්.
නිමි හිමි නැති සංසාර කතරේ උචිචාවචනය වෙමින් ගමන් ගන්නා කාම භව, රූප භව, අරූප භව සංඛ්‍යාත සංසාර අවුල ලිහා දැමිය හැක්කේ නිර්වාණය සාක්ෂාත් කිරීම තුලින්ම පමණක් වන බවට අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙල පිළිවලිවලින් කියවූ ඔබට මේ වන විට පැහැදිලි වී ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඒ අනුව පටිචිඡ සමුප්පාද චක්‍රයේ අර බිඳලීම පිණිසත් චතුරාර්‍ය සත්‍යය අවභෝධ කිරීමට හා ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් ගනු පිණිස ඇරඹුමක් තිබිය යුතුමය. ඒ ඇඹුම වන්නේ ශීලයයි. ඒ බව ඉහතින් දක්වා ඇති භාග්‍යවතුන් වහන්සේ දේශිත ජටා සූත්‍රය මගින් ඔබට පැහැදිලි විය යුතුය. ඒ අනුව “ශීලයෙහිපිහිටා, චිත්තයත් (සමාධියත්),ප්‍රඥාවත් (විදර්නාවත්) වඩන්නේද, කෙලෙස්තවනවිරියඇති,ස්ථානොචිතප්‍රඥාවෙන්යුක්තවූ (සසරබියදක්නාගතිඇති) අයෙක් වේ නමි ඔහුට මේ සංසාරමය අවුලබේරියහැකිවන්නේය.” ඒසේනමි ශීලය ඇවැසි වන්නේ ඒ සඳහාය. නිර්වාණය ලැබීම සඳහාය. සංසාරික අවුලෙන් මිදීම සඳහාය. ශීලයේ මූලික අවශ්‍යතාවය වන්නේ එයයි.
කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේ වැඩ වැඩි වෙච්ච නිසා පටන් ගත්ත නූල් දෙකකුත් තියේ අප්ඩෙට් කරන්න බැරිව. ඒවට මේ සතියෙ අලුත් ලිපි දාන්න බලාපොරොත්තු වෙනව.
මේ ලිපිය උපුටාගත්තෙ
http://www.budurashmiya.net/2013/02/02.html
මේ බ්ලොග් එකෙන් ඉඩ තියෙන විදියට එතනට යන්න ඒකෙ ගොඩක් වටින කරුණු තියෙනව.

Last edited: