සිල්වර් අරවානා මත්ස්‍යයෙකු විකීනීමට....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිල්වර් අරවානා මත්ස්‍යයෙකු විකීනීමට....

    මචන්ලා සිල්වර් අරවානා මාලුවෙක් විකුනන්න ඉන්නවා.ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.මගේ නෙමේ.

    fvjp89.jpg


    මාලුවා කන්නේ කැරපොත්තෝ, බිත්තර, අමු මස් වගේ දෙවල් තමා. :yes:අහ් අත දැම්මොත් අතට බඩු බනිස්.:shocked:

    ගන්න කෙනෙකුත් බලන්න අනිත් අය බම්ප් එකක්වත් දාලා යන්නෝ.:D
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    adeee okun purudu nethi then wala hedenawada bn??? :confused:
    man okek genawa masa 4-5ka withara ekek.
    wu gedara genapu wele idan kema kanne ne bn.. :(
    kema nethuwa merei kiyala baye aye gihin dunna gaththa thenata... merunoth paw neh :(
    anyway bump mcho ;)
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Oya malu badala kawama purusha shakthiya wadi wenawa. Minissu salli wadiyen deela ganne kanna misak athi karanna nemei
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මේ මාළුවාට Lucky Fish කියලත් කියනවා නෙද්.? ශොයි මාළුවා.........හැබයි මේ මාළුවා යන්නේ ලක්‍ෂ ගනම් වලට වගේ හරියටම බ්‍රිඩ වෙච්චි එකෙක්..අපේ අයියා කෙනෙකු ගාව හිටියා.එය ගත්තේ 60 කට විතර.....හැබයි ඌ රතු පාට වාගේ වෙනම පාටක්....Red Arowana :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ ගාවත් ඉදලා යාලුවෙක්ට දුන්නා බන් මාලු හදන්න වෙලාවක් නෑ නැත්තම් ආසයි :(