සිල් ගන්න හොඳ පන්සලක් ගම්පහ අවටින්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එහෙම හරි උට මතක් වෙනවනේ :lol::lol::lol:

තොප්පි චමින්ද ඔබට නිවන් සුව!!ජයීන් ජයිම වීවා!ස්තුතීයි!

හොඳ පංසලක් කිව්වේ හොඳ පොස් කෑලි එන පන්සලක්ද

machan palayan kanduboda meditation centre ekata

සිළිකුත්තුව
මාළිගාතැන්න
වාරණ

Machan daneth labenna onada

මිස් රයිස් ඇටෑක් බාස්රූම් ඔක්කොම පහසුකම් දෙනවා. මෙම්බර්ෂිප් එක ගන්න ඕනේ.

:P:P
දෑන් ඕනේ නෑ බන්
උබලාට් ගොඩක් ස්තුතියි
මේ ත්‍රඩ් එකෙන් මන් හෙල්ප් එකක් ඉල්ලුවේ යාලුවෙක්ට
උ දන් මාත් එක්ක කතාකරන්නෙත් නෑ කියහන්කෝ:lol::lol:
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මාරු යාලුවේ. හිතේ කුනුකම් එක්කද සිල් ගන්න හැදුවේ :rofl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :P:P
    දෑන් ඕනේ නෑ බන්
    උබලාට් ගොඩක් ස්තුතියි
    මේ ත්‍රඩ් එකෙන් මන් හෙල්ප් එකක් ඉල්ලුවේ යාලුවෙක්ට
    උ දන් මාත් එක්ක කතාකරන්නෙත් නෑ කියහන්කෝ:lol::lol:

    උඹ මොකක්හරි කුප්ප වැඩක් කරන්ඩ ඇති.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :P:P
    දෑන් ඕනේ නෑ බන්
    උබලාට් ගොඩක් ස්තුතියි
    මේ ත්‍රඩ් එකෙන් මන් හෙල්ප් එකක් ඉල්ලුවේ යාලුවෙක්ට
    උ දන් මාත් එක්ක කතාකරන්නෙත් නෑ කියහන්කෝ:lol::lol:

    ඔය වගේ වැඩනම් වෙනවම තමයි..:no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ මොකක්හරි කුප්ප වැඩක් කරන්ඩ ඇති.

    නෑ බන් උට කතා කරන්න බැරි වුණා ටික කාලෙකින්
    පස්සේ උට කතා කරා phone වැඩ නෑ
    දන් උගේ ෆෝන් වැඩ එත් උ කතා නෑ මන් කතා කරට :sorry::sorry:




    ඔය වගේ වැඩනම් වෙනවම තමයි..:no:
    :yes::yes: