සිලින්ඩරයේ ජාතික ලයිස්තුව නම් කරයි‼️.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් තියෙන්නේ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක්.ඒකාදිපති පාලනයක්.
    ඔව්... ඒක ඇත්ත... එකට විරුද්ධව සටන් වදින්න රවී සෑර් ඕනමයි පාර්ලිමේන්තුවට...
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔව්... ඒක ඇත්ත... එකට විරුද්ධව සටන් වදින්න රවී සෑර් ඕනමයි පාර්ලිමේන්තුවට...

    Ravi kiyanne politikkek newe patta kunuloba horek. Ranil, Wajira,Ruwan eta hodai. Ranil nam innama oney
     
    • Dislike
    Reactions: G Starlin

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.

    ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.

    ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය.ක

    ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය.

    පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි.

    ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි.

    එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි.

    ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

    එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර - තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

    මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැහැ.

    මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබේ.

    source
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඊයා උට්ටෝ ජාතික ලයිස්තුව බේරගන්න බෑ රට බේරන්න ලෑස්තිය
    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    Ko ponnayo dan sathiyak thisse monada thoranne? Ranilge polla hodatama urana ekawada parliament yawanne?
    හදිස්සි වෙන්න එපා පොන්නයෝ ඉදපන්.
     
    • Like
    Reactions: Kalu Puka

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1732023132044.jpeg
     
    • Dislike
    Reactions: G Starlin

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    හුත්තෝ රට බේරගන්න කලින් ජාතික ලයිස්තුව බේරගන්න කියපන් සීයට :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 19, 2024 at 7:54 PM
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පළපුරුද්ද වැඩි වෙලා ලයිස්තුවෙන් යන එකෙක් තෝරා ගන්න බෑ... වෙලාවට දෙකක් ආවේ 5ක්‌ විතර ආව නම් එකෙක් මැරෙනවා... මේ ඔක්කොම කරන්නේ රටට තියන ආදරේට කියලා මතක් වෙනකොට වාවන්නේ නෑ

    Sad Cry GIF by SpongeBob SquarePants
     
    • Dislike
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    පළපුරුද්ද වැඩි වෙලා ලයිස්තුවෙන් යන එකෙක් තෝරා ගන්න බෑ... වෙලාවට දෙකක් ආවේ 5ක්‌ විතර ආව නම් එකෙක් මැරෙනවා... මේ ඔක්කොම කරන්නේ රටට තියන ආදරේට කියලා මතක් වෙනකොට වාවන්නේ නෑ

    Sad Cry GIF by SpongeBob SquarePants

    හදිස්සි වෙන්න එපා පොන්නයෝ ඉදපන්.