සිලින්ඩර හතරෙ කාර් එන්ජිමක

AnuradhaRa

Well-known member
  • සිලින්ඩර ධාරිතාවය හොයන්නෙ කොහොමද?
    ක්‍රෑන්ක් ශාෆ්ට් එක එක වටයක් යද්දි වදින බල පහරවල් ගැන හිතුවොත්
    සිලින්ඩර හතරක් නම් එක වටේකට බල පහරවල් දෙකයි වදින්නෙ, එතකොට සිලින්ඩර දෙකයිනෙ :unsure:

    Inline_8_Cylinder_with_firing_order_1-4-7-3-8-5-2-6.gif
     
    Last edited:
    • Like
    Reactions: Kunu_Apple

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    The volume of a cylinder is calculated by using the diameter (also called the bore), as well as taking the swept volume of the cylinder, which is the length the piston will travel up and down in that cylinder (also called the stroke).

    So a 4 -Cylinder engine with a bore of 100mm and a stroke of 50mm will have 4 x π x 5^2 x 5 = 1570cc (usually rounded to say 1600cc engine)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් බට්ටාගේ ඇංජිම සුක්කානම චැසිය සීට් සයිට්කන්නාඩි හැම මගුලම කවර් කරනවා ත්‍රෙඩ් වලින් ඉදිරි මාස ටික...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් බට්ටාගේ ඇංජිම සුක්කානම චැසිය සීට් සයිට්කන්නාඩි හැම මගුලම කවර් කරනවා ත්‍රෙඩ් වලින් ඉදිරි මාස ටික...
    Anuradhata elakiriye wenama forum categoryk denna mn yoojana kranawaa
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • The volume of a cylinder is calculated by using the diameter (also called the bore), as well as taking the swept volume of the cylinder, which is the length the piston will travel up and down in that cylinder (also called the stroke).

    So a 4 -Cylinder engine with a bore of 100mm and a stroke of 50mm will have 4 x π x 5^2 x 5 = 1570cc (usually rounded to say 1600cc engine)
    එක සිලින්ඩරයක ධාරිතාව x සිලින්ඩර් ගණන
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹට අවධානෙ නෑ කියන එක තනිකර බොරුවක්නෙ. :angry:
    ඔය අටමගල දිහා පැය ගානක් බලන් හිටියත් මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. :sorry:
    උඹට තේරෙනවා :baffled:
    උඹ බොන පෙත්තක් එවපන් මටත් බීල බලන්ඩ :yes:
     
    • Love
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැන් බට්ටාගේ ඇංජිම සුක්කානම චැසිය සීට් සයිට්කන්නාඩි හැම මගුලම කවර් කරනවා ත්‍රෙඩ් වලින් ඉදිරි මාස ටික...
    :yes::yes:
    ඇණයක් ගානෙ,ඇනේ පොට කපලා තියන පැත්තේ ඉදන් කවර් කරන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes:
    ඇණයක් ගානෙ,ඇනේ පොට කපලා තියන පැත්තේ ඉදන් කවර් කරන්නෙ
    අනේද කියන්නේ... මු හිච්චිකාලෙ ඉදන් ඔහොමද දන් නෑ? හැබැයි හොදයි, මොකෝ පස්න නිසා ගොඩ ඒවා මාත් ඉගෙනගන්නවා..
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    එක සිලින්ඩරයක ධාරිතාව x සිලින්ඩර් ගණන
    Cylinder eke darithavama ganna baha.. Piston eka Mulu cylinder ekema darithava cover karanne na.. Piston TDC (Udatama) aavama Piston ekai Cylinder head ekai athara clearence ekak thiyanava.. Ekanisa;
    Engine capacity = Stroke (Piston eka vata bagekadi gaman karana dura) X Cyl. Diameter X No. of Cylinders

    4 stroke 4 cylinder engine ekaknan eka vatekadi power stroke dekai set venne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පවර් එක ගන්ඩෝන ක්‍රෑන්ක් ශාෆ්ට් එක වටයක් යද්දි වදින බල පහරවල් ගණනින් නේද
    power එකයි, capacity එකයි කියන්නෙ දෙකක්නෙ.
    අනික ඔතනදි මචං බලපහරවලින් බලන්න පුලුවන් වෙන්නෙ crank shaft එකේ torque එකනෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and AnuradhaRa