සිව්මාන ලෝක

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    මේක කියවල ඉවර වුනාම නිකන් පිස්සු වගේ බන්. :baffled: උබටත් හිතෙන දේවල්.. :rofl: :) නානකොට ඔය වගේ විකාර හිතෙනවා බන් ගණන් ගන්ඩ එපා. :rofl: :lol: :lol:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    එහෙනම් අපිට ද්විමාන ජීවියෝන්ව පෙනෙන්න ඕනේ නේද? කෝ පෙන්නහන් මට ද්විමාන ජීවියෙක්.. :D :D :D

    අවුලක් නෑ දිගටම ලියහන්කෝ :)

    මට මේක පෙන්නේ science fiction එකක් වගේ මචන් :baffled: :baffled: :baffled:
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    X - ඉදිරියට/පසුපසට
    Y - වමට/දකුණට
    Z - ඉහලට/පහලට
    T - එතකොට T මොන පැත්තටද බං?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    :( තියරි හදන්න විද්‍යාව ගැනයි ගණිතය ගැනයි දැනුමක් තියෙන්න එපෑ බං. ඒ එකක්වත් නෑනෙ.. ඉතිං මොන තියරිද...

    samahara wita danne nethi eka wasiyak wennath puluwan. ethakota ubata nidahase hithanna puluwan theory wala limitation kiyana de uba danne nethi nisa. :)