:eek:
Anjula97 Active member Nov 16, 2013 682 86 28 127.0.0.1 Apr 24, 2014 #42 මේක කියවල ඉවර වුනාම නිකන් පිස්සු වගේ බන්. උබටත් හිතෙන දේවල්.. නානකොට ඔය වගේ විකාර හිතෙනවා බන් ගණන් ගන්ඩ එපා.
මේක කියවල ඉවර වුනාම නිකන් පිස්සු වගේ බන්. උබටත් හිතෙන දේවල්.. නානකොට ඔය වගේ විකාර හිතෙනවා බන් ගණන් ගන්ඩ එපා.
Anjula97 Active member Nov 16, 2013 682 86 28 127.0.0.1 Apr 24, 2014 #43 එහෙනම් අපිට ද්විමාන ජීවියෝන්ව පෙනෙන්න ඕනේ නේද? කෝ පෙන්නහන් මට ද්විමාන ජීවියෙක්.. අවුලක් නෑ දිගටම ලියහන්කෝ මට මේක පෙන්නේ science fiction එකක් වගේ මචන් Last edited: Apr 24, 2014
එහෙනම් අපිට ද්විමාන ජීවියෝන්ව පෙනෙන්න ඕනේ නේද? කෝ පෙන්නහන් මට ද්විමාන ජීවියෙක්.. අවුලක් නෑ දිගටම ලියහන්කෝ මට මේක පෙන්නේ science fiction එකක් වගේ මචන්
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Apr 24, 2014 #44 මේක සයන්ස් ෆික්ශන් එකක් තමා බං සිරා සිද්දි නෙමේ !
Anjula97 Active member Nov 16, 2013 682 86 28 127.0.0.1 Apr 25, 2014 #46 markhaloce said: මේක සයන්ස් ෆික්ශන් එකක් තමා බං සිරා සිද්දි නෙමේ ! Click to expand... අනිවා අනිවා
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Apr 28, 2014 #48 ලියන්න වෙලාවක් නෑ බං :/ දැන්ම නම් අප්ඩෙට් දෙන්න වෙන්නෙ නෑ !
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ May 8, 2014 #51 sira yako. pissu hadenawa
User404 Well-known member Mar 24, 2014 848 102 63 ගෙදර May 8, 2014 #52 X - ඉදිරියට/පසුපසට Y - වමට/දකුණට Z - ඉහලට/පහලට T - එතකොට T මොන පැත්තටද බං?
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ May 8, 2014 #53 User404 said: X - ඉදිරියට/පසුපසට Y - වමට/දකුණට Z - ඉහලට/පහලට T - එතකොට T මොන පැත්තටද බං? Click to expand... T - අතීතයට / අනාගතයට
User404 said: X - ඉදිරියට/පසුපසට Y - වමට/දකුණට Z - ඉහලට/පහලට T - එතකොට T මොන පැත්තටද බං? Click to expand... T - අතීතයට / අනාගතයට
Anjula97 Active member Nov 16, 2013 682 86 28 127.0.0.1 May 8, 2014 #54 blue_in_rio said: T - අතීතයට / අනාගතයට Click to expand...
hrm Well-known member Mar 19, 2008 5,995 3,450 113 Battaramulla, Sri Lanka May 8, 2014 #55 markhaloce said: තියරි හදන්න විද්‍යාව ගැනයි ගණිතය ගැනයි දැනුමක් තියෙන්න එපෑ බං. ඒ එකක්වත් නෑනෙ.. ඉතිං මොන තියරිද... Click to expand... samahara wita danne nethi eka wasiyak wennath puluwan. ethakota ubata nidahase hithanna puluwan theory wala limitation kiyana de uba danne nethi nisa.
markhaloce said: තියරි හදන්න විද්‍යාව ගැනයි ගණිතය ගැනයි දැනුමක් තියෙන්න එපෑ බං. ඒ එකක්වත් නෑනෙ.. ඉතිං මොන තියරිද... Click to expand... samahara wita danne nethi eka wasiyak wennath puluwan. ethakota ubata nidahase hithanna puluwan theory wala limitation kiyana de uba danne nethi nisa.