සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)
ඔයාට රාවණා රජ්ජුරුවො ගැන හොද අවබෝධයක් තියෙන බව පේනවාKHz said:ලස්සනයි අක්කෙඔයාට රාවණා රජ්ජුරුවො ගැන හොද අවබෝධයක් තියෙන බව පේනවා
Keep Writing
ronsilva said:ඉතිහාසය නොදන්නා හා එය උවමනාවෙන්ම නොසලකා හරින පිරිසට එහි අතීත රාව ප්රතිරාවයන් නැවත පෙන්වා දිම අපේ වගකිමක්...
එම යුතුකම මෙම් නිර්මනයෙන් නංගියා ඉටු කරලා තියෙනවා...
නංගිට ජය...
twisted said:gooood poem, it does cover the parts of ravana which are, may be deliberately, abandoned and forgotten by history, in the known, accessible history for most sri lankans....a good thing it is to push forth such knowledge even thru lil creations.

m3pium said:ඉතිහාසයෙන් වර්තමානයට අර්ථවත් ලස්සන නිර්මාණයක් අක්කියෝ
තවත් අර්ථවත් නිර්මාණ කරන්න.....මගෙන් සුභ පැතුම්.......![]()

Amalka101 said:Thanx twisty..... I think Ravana is a great chatacter in our history, who did not get the attention and respect he deserves.