සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

sagari

Member
Jan 4, 2008
1,338
2
0
රාවණා රජු ගැන නම් මට එච්චර අවබෝධයක් නැහැ... ඒත් , නිර්මාණය කියෙව්වට පස්සේ ආසා හිතුනා තොරතුරු දැන ගන්න .... :yes:
නිර්මාණය සාර්ථකයි කියලා හිතෙනවා... :)
ස්තුතියි නංගා ...
:) :)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
sagari said:
රාවණා රජු ගැන නම් මට එච්චර අවබෝධයක් නැහැ... ඒත් , නිර්මාණය කියෙව්වට පස්සේ ආසා හිතුනා තොරතුරු දැන ගන්න .... :yes:
නිර්මාණය සාර්ථකයි කියලා හිතෙනවා... :)
ස්තුතියි නංගා ...
:) :)
රාවන කියන්නෙ, සින්හලේ අපි හැමෝම දැනගන්න වටින චරිතයක් අක්කෙ.... Thanx 4 the comment
 
Jan 15, 2009
9,238
368
0
ඉතිහාස පොතේ දැවැන්තම චරිතයක් ගැන ලියවුණු හරිම ලස්සන නිර්මාණයක්...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආයේ අමුතුවෙන් මේක ගැන කියන්න ඕන නෑ..කලාතුරකින් ලියැවෙන විශිෂ්ට නිර්මාණයක්...සුබපතනවා නංගො ඔයාට :පනාව :

අපේ කම අපේ උරුමය හෑල්ලුවට ලක් කරල කල්පනා කරන ඉතිහාසය අවඥාවට ලක් කරලා කතා කරණ තරුණ පරපුරක් එක්ක
අපට ගැටෙන්න වෙලා තියෙන්නේ ..ඒත් ඉදිරිය හොදයි කියන සුහ සිතිවිල්ලක් දැන් දැන් ඇතිවෙනවා :yes:
 
Last edited:

nwnbs

Member
amila_90210 said:
ආයේ අමුතුවෙන් මේක ගැන කියන්න ඕන නෑ..කලාතුරකින් ලියැවෙන විශිෂ්ට නිර්මාණයක්...සුබපතනවා නංගො ඔයාට :පනාව :

අපේ කම අපේ උරුමය හෑල්ලුවට ලක් කරල කල්පනා කරන ඉතිහාසය අවඥාවට ලක් කරලා කතා කරණ තරුණ පරපුරක් එක්ක
අපට ගැටෙන්න වෙලා තියෙන්නේ ..ඒත් ඉදිරිය හොදයි කියන සුහ සිතිවිල්ලජ් දැන් දැන් ඇතිවෙනවා :yes:
eththa sahodaraya...oyala wage aya nisa hithata sathutak ethiwenawa...ape rate anagatha parapurayanne koibatada kiyana eka a ayawath dannawada manda...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
sandun thilaka said:
ඉතිහාස පොතේ දැවැන්තම චරිතයක් ගැන ලියවුණු හරිම ලස්සන නිර්මාණයක්...

බොහොම ස්තුතියි සදුන් අයියෙ....ඔයාලගෙ දිරිගැන්වීම් හරිම වටිනවා
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ආයේ අමුතුවෙන් මේක ගැන කියන්න ඕන නෑ..කලාතුරකින් ලියැවෙන විශිෂ්ට නිර්මාණයක්...සුබපතනවා නංගො ඔයාට :පනාව :

අපේ කම අපේ උරුමය හෑල්ලුවට ලක් කරල කල්පනා කරන ඉතිහාසය අවඥාවට ලක් කරලා කතා කරණ තරුණ පරපුරක් එක්ක
අපට ගැටෙන්න වෙලා තියෙන්නේ ..ඒත් ඉදිරිය හොදයි කියන සුහ සිතිවිල්ලක් දැන් දැන් ඇතිවෙනවා :yes:

බොහොම ස්තුතියි...කමෙන්ට් එකටයි මේකෙ background එක හදල ටයිප් කරල දුන්නටයි. ::D :

මේ කතාවටනම් එකග වෙන්න පුලුවන්... මේ වගේ මතෘකාවක් කතා කරද්දි අපි වටේ එකතුවෙන පිරිස වැඩිවෙනව දවසින් දවස... ඒක හොද පෙරනිමිත්තක්.... ඉදිරිය කටුක උනත් අපිට හොද ගමනක් යන්න පුලුවන් බව පේනවා.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
nwnbs said:
eththa sahodaraya...oyala wage aya nisa hithata sathutak ethiwenawa...ape rate anagatha parapurayanne koibatada kiyana eka a ayawath dannawada manda...
Anagatha parapura waradi paaraka yanawanam eka wenas karanna wenne e parapurema hari paaraka yana pirisatamai.... godak aya iwak bawak nathuwa batahira heeneka atharanam welaa kiyal penawa.... api uthsaha karamu meka wenas karanna. :)