සිව් සම්බුදු මහා සැය !!!

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,349
    376
    83
    Under the sky
    1792516607078.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,693
    1,425
    113
    United States
    සිව් සම්බුදු මහා සෑය වෙනුවෙන් කරන මේ පිංකම නම් හරිම වටිනවා, දායක වෙන හැමෝටම පිං සිද්ධ වේවා
     
    • Love
    Reactions: thilaknawe

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,349
    376
    83
    Under the sky
    සාදූ ! සාදූ ! සාදූ !
    🙏🙏🙏

    සිව් සම්බුදු මහා සෑය වෙනුවෙන් කරන මේ පිංකම නම් හරිම වටිනවා, දායක වෙන හැමෝටම පිං සිද්ධ වේවා
    සාදූ ! සාදූ ! සාදූ !
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,416
    1,053
    113
    මේක ඇත්ත පොස්ට් එකක් ද? scam කාරයොත් හදනො ඔවා

    Buduhamudurowo wikunan kala kala dan kalin hitapu Budda hamudurwanth vikunan kanwa :ROFLMAO: :ROFLMAO:
    Kageda bn me ideas :ROFLMAO::ROFLMAO:
    ජෝන්ගේ
    ------ Post added on Oct 21, 2026 at 12:27 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,207
    6,221
    113
    36
    බිල්ඩිං ගැහුවම පින් සිද්ධ වෙනවනම් මරු නේ
    මොළයක් තියෙනවනම් ඒ සල්ලි වලින් ඉගෙනගන්න ළමයෙක් ට හරි අසරණ කාටහරි උපකාරයක් කරන්න
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,167
    1,432
    113
    සල්ලි වියදම් කරගෙන අරක්කු/බියර් බොන මිනිස්සු මෙහෙම කියනවා 👇
    මොළයක් තියෙනවනම් ඒ සල්ලි වලින් ඉගෙනගන්න ළමයෙක් ට හරි අසරණ කාටහරි උපකාරයක් කරන්න
    🤷

    ඔන්න ඔය හින්දා තමයි උඹලාගෙ ඔය logic එක හැමදාම fail.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,336
    170,029
    113
    එකමත් එක රටක
    නිවන් යන්න එක බුදු කෙනෙක් මදි වෙලා දැන් මුන්ට කලින් අයවත් සෙට් කරගෙන බලපං මොකක් හරි කරගන්න පුලුවන් ද කියලා 🤦‍♂️
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,987
    8,225
    113
    මෙන්න මෙතන...
    නිවන් යන්න එක බුදු කෙනෙක් මදි වෙලා දැන් මුන්ට කලින් අයවත් සෙට් කරගෙන බලපං මොකක් හරි කරගන්න පුලුවන් ද කියලා 🤦‍♂️
    Hari api eka balagannnam..uba janelen puka nodi palayan
     

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    133
    198
    43
    මහමෙව්නාව විසින් පවත්වාගෙන යන පිළිම නෙලීමේ ක්‍රමයට කැමැත්තක් නැත. වෙන කිසිවක් නොකියමි.