සිවිලිම® I Panel එක ගහන්නේ මෙහෙමයි

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    මොකද මේකේ දැන් අසහන ත්‍රෙඩ් විතරයි උඩ එන්නේ. කාටවත් වැඩක් නැත්තම් නිකම් වරුවක් විතර මහන්සි වෙන එකේ තේරුමක් නෑ නේ..:yes:

    ඒකනම් ඇත්ත වැඩියෙන්ම උඩ යන්නෙ අසහන ත්‍රෙඩ් තමා. නමුත් මේක බලලා එකෙක් හරි ඉගෙනගෙන වැඩක් ගන්නවනම් සතුටක් සහෝ!!
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දාපන් මචන්, ගොඩක් උන්ට ඒ ගැන දැනගන්න අවංක ඕන කමක් තියෙනා පාටයි, අසහන ත්‍රෙඩ් අතරේ මේ වගේ ත්‍රෙඩ් එකක වටිනාකම කියලා නිම කරන්න බැහැ.