සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩේ මටත් ඔය කෙස් එක තියෙනවා මලම කරුමයක් . ගේ ඇතුලේ සිවිලිම ගහල තිබුනට එළියේ ගහල නැ. ඕක ගහන්න මේ දවස් වල ඉතින් ලක්ෂ 3,4 ක් වත් යාවි. තැන් 3 කින් වගේ එන්නේ . ලයිට් දානවා කියල මුළු සිවිලිමට දාන්නත් බැ . තැන් 3 කින් වගේ එන්නේ ලයිට් දානවා කියල මුළු සිවිලිමට දාන්නත් බැ :no:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නෑ මචෝ. ලයිට් දාල තියෙද්දි හොඳ සතුටින් පාටි දදා කස්ටිය ඉන්නව...
    අපේ ගෙදර හෝතඹයන්ට හොඳම කොලිටි led බල්බ් දාල දීල තියෙන්නෙ....

    එන තැනුත් වහල තියෙන්නෙ. ඒත් කොහෙන් හරි එනව... මම හිතන්නෙ උන්ටත් අපි නැතුව පාළු ඇති...

    දැන්නං අපිට උංව පවුලේ සාමාජිකයො ගානට වැටිල තියෙන්නෙ.
    රෑට හෝතඹුව නටන සද්දෙ නාවොත් නින්ද යන්නෙත් නෑ... හෝතඹුව නැති දවසට සාංකාව වගේ...

    මාස දෙක තුනකට සැරයක්වත් හෝතඹුව කඩපු සිවිලිම හැදුවෙ නැත්තං, ඇඟටත් හරි නෑ වගේ...

    දැනට සිවිලිම උඩම ස්වර්ගස්ථ වෙච්ච අඩි තුනක විතර, දබ හෝතඹයො දෙන්නෙක්ව මගේම දෑතින් භූමදානය කරල තියෙනව... ඒ සිද්ධි දෙක, මතක් වෙද්දිත් ඇහැට කඳුලු එනව...

    තව ටික දවසක් බලල මාත් මෙට්ටයක් දාගෙන සිවිලිම උඩටම යනව, ගිහින් උං එක්කම ජීවත් වෙනව....
    They usually come through electricity wire too...
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ලයිට් දැම්මට එනවා බන්..

    කරන්ට් එක දාපන් ට්‍රිප් වෙන්න..එක පාරක් වැදුනම එන්නේ නෑ පැත්ත පලාතේ..

    බෙහෙත් තියන්න එපා බන්..
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,541
    1,504
    113
    දක්ශින දේශය
    දැව ආරක්ෂක කියල වස එකක් තියෙනවා
    හාඩ්වෙයාර් වල තියෙනවා
    ඒක අරගෙන තැනින් තැන දාපන්
    ලී වල ගාන්න
    අවුරුද්ක් විතර බේරෙනවා
    ඔහොම ටික කලක් කරාම එන්නෙ නැතුව යනවා
     
    • Like
    Reactions: dilan_randika

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ගෙදර වටේ බිත්ති දිගේ දැල් ගහගෙන පලයන්, යකඩ දැල් තියනවා අර කුකුල් කොටු වල තියන ඒවා. වහලේ ශීට් නම් තියෙන්නේ ඒ ශීට් වල රැලි වල හැඩේට දැල් කපලා හොදට වැහෙන්න දාන්න ඕනේ. ඕක කරාට පස්සේ ජීවිත කාලෙටම හරි.
     
    • Like
    Reactions: dilan_randika

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    රතිඤ්ඤා දාපං දාල එලවල දාල එන්න පුළුවන් හිල් තියෙනවා නම් වහල දාපං
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    උගුඩුවයි කලවැද්දයි දෙන්නම එකෙක්ද
     
    • Like
    Reactions: NRTG

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    කපුරු පිළිකා කාරක නේ බන් නිදා ගන්න කාමර වල වොවා දාලා හුස්ම ගන්න කොට අගට යන්න ඉඩ තොයෙඅවා නේ
    ena than walata kukul dal gahana eka thamai karanna thiyenne ,, ape gedarath ohoma awa .. mulinma kapuru damma .. kapuru iwarawenakotaaye enwa ithin wahaleta yanna puluwan than walata kukul dala gahuwa ,, dan nam un gewate karakila ayeth kaletama yanwa
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    උගුඩුවා කියන්නෙ මොකාද බන්,

    උබලා කලවැද්දටද උගුඩුවා කියන්නෙ🤔
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    අනේ පලයන් බන් යන්න. උබල හුජ්ජ කලාම සඳුන් සුවද තියනවා කියල හිතන්ද ඉන්නේ ?? උබලගේ ලැට් එක ලඟින් යද්දී අපිට වමනේ යනවා. උබල කොපි ලුවක් හදල බොන්නේ අපේ පරම්පරාවේ උන්ගේ බෙටි බන්. උබලගේ බෙටි අඩුම තරමේ පෝර වලටවත් ගන්න බෑනේ බන්. තු නොදකින්!!!
    මීට උගුඩුවා
    View attachment 152135

    ADO UGUDUWA......

    Ubala ena hama thanakatama gihin mama hujja karanawa ubalata kalin
    Ow..
    mama koopi beela hujja darnne....
    puluwannam awith hujja darpan....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    අපේ මහගෙදර ඔය ප්‍රස්නෙ තිබ්බා
    දැන් අපේ තාත්ත අර මියෝ අල්ලන කූඩු වල ලොකු එකක් හදාගෙන තියනවා ඒක තියලා ඔය එන එවුන් අල්ලලා පට්ටම ඈතට ගිහින් දානවා,
     
    • Wow
    Reactions: NRTG

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    Light එකට එන්නේ නැහැ කියලා අහලා තියනවා
    Same problem for me too. thinking of fixing a light in the ceiling so that there is the illumination which can be switched on from the room.
     
    • Like
    Reactions: NRTG