සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,072
    716
    113

    සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?​

    කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ​

    මුන් හුජ්ජ කලාම ගඳේ බැ. :no:

     
    • Wow
    • Like
    Reactions: Didy and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,415
    2,755
    113

    සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?​

    කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ​

    මුන් හුජ්ජ කලාම ගඳේ බැ. :no:

    light walata bayada? light demmada duwala yanwada? ehenan senser light ekak daapan.... loku ganan na.... object move weddi light eka on welaa aai winadi 2kin wage auto off wenawa... ubata karanna deyak naa fully auto...
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,072
    716
    113
    light walata bayada? light demmada duwala yanwada? ehenan senser light ekak daapan.... loku ganan na.... object move weddi light eka on welaa aai winadi 2kin wage auto off wenawa... ubata karanna deyak naa fully auto...
    එහෙම අහලා තියනවා.. ඒත් ඒ වැඩේ හරියනවද කියලා හරියටම දැනගන්න ඕනි.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,072
    716
    113
    Yako naginne nathuwa hitapan. ethakota prashne wisadenawa.
    ඒ කිව්වේ

    උගුඩුවට බිත්තිවල ඇවිදින්න පුලුවන් හූනට වගෙ. එන්න පුලුවන් කවුලු හොයල වහන්න ඕනෙ

    අද දවසම හෙව්වා බන්, හොයගන්න නැහැ. ඒකයි ආවට පස්සේ පන්නගන්න විදියක් බැලුවේ.
    ------ Post added on Nov 24, 2021 at 10:36 PM
     
    • Like
    Reactions: senal neveyi

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,830
    14,843
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද දවසම හෙව්වා බන්, හොයගන්න නැහැ. ඒකයි ආවට පස්සේ පන්නගන්න විදියක් බැලුවේ.
    ------ Post added on Nov 24, 2021 at 10:36 PM
    ගේ ලඟ ගස් තියෙනව නම් ඒවගෙන් වහලෙට එනව. පොල් ගහක් තිබ්බත් ඒකෙන් වහලෙට පනිනව. වැහි පීලි දිගේ නගින්නත් පුලුවන්
     
    • Like
    Reactions: Didy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    858
    935
    93

    සිවිලිමට උගුඩුවෝ එනවට කරන්න දෙයක් තියනවද මචන්ලා..?

    කොච්චර හෙව්වත් කොහෙන් ද එන්නේ කියලා හොයගන්න නැහැ

    මුන් හුජ්ජ කලාම ගඳේ බැ. :no:

    අනේ පලයන් බන් යන්න. උබල හුජ්ජ කලාම සඳුන් සුවද තියනවා කියල හිතන්ද ඉන්නේ ?? උබලගේ ලැට් එක ලඟින් යද්දී අපිට වමනේ යනවා. උබල කොපි ලුවක් හදල බොන්නේ අපේ පරම්පරාවේ උන්ගේ බෙටි බන්. උබලගේ බෙටි අඩුම තරමේ පෝර වලටවත් ගන්න බෑනේ බන්. තු නොදකින්!!!
    මීට උගුඩුවා
    civet-illustration-cat-eps-file-pending-67175229.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    12,628
    2
    5,918
    113
    Home Sweet Home
    උගුඩුwek katha karayi :lol:
    අනේ පලයන් බන් යන්න. උබල හුජ්ජ කලාම සඳුන් සුවද තියනවා කියල හිතන්ද ඉන්නේ ?? උබලගේ ලැට් එක ලඟින් යද්දී අපිට වමනේ යනවා. උබල කොපි ලුවක් හදල බොන්නේ අපේ පරම්පරාවේ උන්ගේ බෙටි බන්. උබලගේ බෙටි අඩුම තරමේ පෝර වලටවත් ගන්න බෑනේ බන්. තු නොදකින්!!!
    මීට උගුඩුවා
    View attachment 152135
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,910
    1,738
    113
    kapuru bola danna .. sivilimata .. masekata sarayak aluth karanna loweth enne na
    කපුරු පිළිකා කාරක නේ බන් නිදා ගන්න කාමර වල වොවා දාලා හුස්ම ගන්න කොට අගට යන්න ඉඩ තොයෙඅවා නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,098
    3
    74,134
    113
    Gampaha
    එහෙම අහලා තියනවා.. ඒත් ඒ වැඩේ හරියනවද කියලා හරියටම දැනගන්න ඕනි.
    නෑ මචෝ. ලයිට් දාල තියෙද්දි හොඳ සතුටින් පාටි දදා කස්ටිය ඉන්නව...
    අපේ ගෙදර හෝතඹයන්ට හොඳම කොලිටි led බල්බ් දාල දීල තියෙන්නෙ....

    එන තැනුත් වහල තියෙන්නෙ. ඒත් කොහෙන් හරි එනව... මම හිතන්නෙ උන්ටත් අපි නැතුව පාළු ඇති...

    දැන්නං අපිට උංව පවුලේ සාමාජිකයො ගානට වැටිල තියෙන්නෙ.
    රෑට හෝතඹුව නටන සද්දෙ නාවොත් නින්ද යන්නෙත් නෑ... හෝතඹුව නැති දවසට සාංකාව වගේ...

    මාස දෙක තුනකට සැරයක්වත් හෝතඹුව කඩපු සිවිලිම හැදුවෙ නැත්තං, ඇඟටත් හරි නෑ වගේ...

    දැනට සිවිලිම උඩම ස්වර්ගස්ථ වෙච්ච අඩි තුනක විතර, දබ හෝතඹයො දෙන්නෙක්ව මගේම දෑතින් භූමදානය කරල තියෙනව... ඒ සිද්ධි දෙක, මතක් වෙද්දිත් ඇහැට කඳුලු එනව...

    තව ටික දවසක් බලල මාත් මෙට්ටයක් දාගෙන සිවිලිම උඩටම යනව, ගිහින් උං එක්කම ජීවත් වෙනව....