සිවිලිම i roof

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    සිවිලිම එකේ හදන iroof sheet එක ගෙදරට දාපු අය ඉන්නවද? Fb එකේ එක්කෙනෙක් කියල තිබුන වැඩක් නැහැ තෙමෙනව, රස්නෙට ඇකිලෙනව ඒක නිසා iroof sheet ඔක්කොම ගලවල ඇස්බැස්ටොස් sheet දැම්ම කියල. මමත් හිතාගෙන හිටියෙ iroof sheet දාල ipanel ගහල finishing වහලයක් හදාගන්න. ඒත් අර ප්‍රශ්න ඉස්සරහට ඒවිද කියල බයයි. මේකෙ කවුරුහරි ඉන්නවද iroof and ipanel use කරල වහලයක් ගැහුව කෙනෙක් මට අදහසක් ගන්න. උලුවලට යන්න බැහැ ගාන වැඩි නිසා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    එහෙම වෙන්නෑ ඕක fiber වගේ මැටීරියල් එකක්. මම දන්න තැනක ලොකු ගැරේජ් එකකට දාල තියෙනව දැන් අවුරුදු 6ක් විතර.
    අඩි දෙකහමාරෙන් දෙකහමාරට වගේ හරස් යකඩ බොක්ස් බාර් දාල හදල තියෙන්නෙ. හරස් බාර් (රීප්ප හෝ යකඩ) දුරින් දුරට දාල හදපුවම තෙමෙන්න පුලුවන්, මොකද මැද්දෙන් පාත් වෙලා අස්සෙන් වතුර එන නිසා.
    හරියට කරනවනං කිසි දේකට බය වෙන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇස්බැස්ටොස් වල තෙමෙන්නෙ නැ ඒ කතාව හරි ..
     
    • Like
    Reactions: COPS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ඔය iroof වල ජෙනුයින් එක ගන්න ඕන, එතකොට හරි, ලාබෙට තියන ඒවත් iroof කියලම විකුනනවා, ඔය ශීට් වල උඩ පැත්තෙ හීට් එකට, UV වලට, සෙවල බැඳෙනවට etc එහෙම එක එක ඒවට ඔරොත්තු දෙන කෝටින් කීපයක් ගහල තියනවා, ඒව ගනන් ඒක නිසා ජෙනුයින් ශීට් ගනන්
    ලාබෙට ගෙනත් දෙන ඒව තියනවා ඒවයෙ අර කෝටින් හරි නැහැ එක්කෝ එකක් දෙකක් අඩුයි, ඒව දාල ඇන ගත්තු කට්ටිය කියන කතා තමයි ඔය
    ජෙනුයින් ශීට් දාල වැඩේ හරියට කරනවා නම් බය වෙන්න දෙයක් නැහැ
     
    සිවිලිම factory එකේ genuine sheet එක නේද හදන්නෙ?
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    සිවිලිම factory එකේ genuine sheet එක නේද හදන්නෙ?
    ඔවු
    ඔය FB එකේ එහෙම සෑහෙන්න ඇඩ් දාගෙන කරන්නෙ iroof අඩුවට දෙනවා කියලා, ඒ එක එක ලාබ ශීට් ඉම්පෝට් කරලා දෙන්නෙ, ඒව ගැන කිවුවෙ
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මමත් දාල තියෙන්නේ. සුපිරියටම තියෙනවා. තව විස්තර ඔනනං අහන්න.
     
    • Like
    Reactions: COPS

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Gannama epaa.. kalayak yanakota sheet pupurnawaa lankawey thiyana rasneta...a wagema rubber eka wagey ebila thiyenne ...roof repair ekakadhi roof eka uda awidhinna baa. kadennawa pupurnawaa :D
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් දාල තියෙන්නේ. සුපිරියටම තියෙනවා. තව විස්තර ඔනනං අහන්න.
    Mokakda gaththu brand eka? Finishing eka hodai da? Themena scene ekak thiyenawa da? Akilena scene ekak thiyenawa da? රස්නෙ adu wenawada ? Dala kochchara kal wenawada?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එහෙම වෙන්නෑ ඕක fiber වගේ මැටීරියල් එකක්. මම දන්න තැනක ලොකු ගැරේජ් එකකට දාල තියෙනව දැන් අවුරුදු 6ක් විතර.
    අඩි දෙකහමාරෙන් දෙකහමාරට වගේ හරස් යකඩ බොක්ස් බාර් දාල හදල තියෙන්නෙ. හරස් බාර් (රීප්ප හෝ යකඩ) දුරින් දුරට දාල හදපුවම තෙමෙන්න පුලුවන්, මොකද මැද්දෙන් පාත් වෙලා අස්සෙන් වතුර එන නිසා.
    හරියට කරනවනං කිසි දේකට බය වෙන්න එපා.

    මැද්දෙන් පාත් වෙන්න උඹ හිතුවද රබර් කියල.ඕකක් උඩ උඩ පැන්නත් මුකුත් වෙන්නේ නෑ..ඒ තරම් හයියයි..
     
    • Like
    Reactions: COPS

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    බොරු කථා ඔය..ඵහෙම අවුලක් නෑ..ඔය කියපු පොන්නයා අැස්බැස්ටස් විකුණන ඵකෙක් වෙන්න අැති.
    FB Group ඒකක photos හිටං දාලා තිබුණා ඇද වෙච්ච I Panel . බොරු දැම්ම කියලා උන්ට තෑගි දෙනවද හිටං 😬😬
     
    • Like
    Reactions: COPS

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එක වැඩේ දෙක නොකර අස්බස්ටස් දාපන්,, නැතිනම් මැටි උලු දාපන් ඒක තම හොදම දේ.. අපේ මහ ගේ දැන් අවුරුදු 60ට වැඩි, වයික්කාල මැටි උලු.. අපි ඉන්න ගේ දැන් අවුරුදු 20. ඒකත් උලු..කිසිම කේස් එකක් නෑ.. රස්නෙත් නෑ..
     
    • Like
    Reactions: COPS