සිස්සත්තේ පාස්
"ඔව් ඇත්තටම මම කවදාවත් අමතර පන්ති ගිහිල්ලා නෑ......මම බඩේ ඉන්න කාලෙ අපේ අම්මට ටියුෂන් පන්තියක් දැක්කත් ඔක්කාරෙට එනවා කියලා අල්ලපු ගෙදර මාමා දවසක් කිව්වා......මම ඉස්කෝලෙ ගුරු මෑණියොයි, ගුරු පියාණොයි දීපු පාඩම් එදිනෙදා කරපු එක විතරයි කලේ.....ළමයි එක්ක අල්ලන සෙල්ලම් කරා..........ආසිරි වලිගරත්න මාමා මට ගණ දෙයියො ෆිට් කරලා දුන්නා.....එදා ඉඳන් ගණ දෙයියො මගෙ බොක්කෙ ෆිට් එක......ඒක නිසා කිසිම බයක් තිබුනේ නෑ......ලොකු විශ්වාසක් තිබුනා මෙහෙම පාස් වෙයි කියලා.....ටී.වී බැලුවෙ නෑ....අයියගෙ ලැප් එකේ හොරෙන් වැල ඇද්දා.....විභාගෙට කළින් දවසෙ රෑත් වැලක් ඇද්දා....එදා රෑ මම බුදියන් ඉන්නකොට "මියා කලීෆා" නැන්දි හීනෙන් පෙනී ඉඳලා කිව්වා "ඔයා බය නැතුව ලියන්න පුතේ.....පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔයා ඉහළින්ම පාස් වෙනවා" කියලා....."
-fb-